Nice car, uge salli uge choice eka, ubalata mokada rudawa.
exactly I'm still wondering about this. But I feel very energetic replying these messages beucase its just so fun to TROLL these people
Nice car, uge salli uge choice eka, ubalata mokada rudawa.
its not that bad dude, just dont mind how its made. There are lot of modification done to reduce the price and the weight.

මම අර Vezel කම්පරිසන් එකෙන් පස්සේ මේකේ කොමෙන්ට් කරන්නේ නැහැ කියල හිටියේ. නමුත් මේ මොන අපරාදයක්ද බන්? පුදුම කාලකන්නි කමක්නේ. අර පිටිපස්සේ ෂෝක් එක සෙට් වෙන්නේ බටෙකටද? කොහොමද එහෙම වෙන්නේ? වාහනේ කණු ටික බටද? මේවට උත්තර දෙන්න බලන්න කවුරු කාරී. සිරාවටම අහන්නේ.





කලල්ගොඩ ඉඳන් පන්නිපිටියට යද්දි එකක් සෙට් වුනා.
register කරපු CAP-XXXX රතු එකක්.
ටික දුරක් යනකන් මමත් පොඩ්ඩක් බයික් එක ලං කරල බලාගෙන ගියා
කාර් එකේ පෙනුමනම් තියෙනවා
Alto ඒකයි මේකයි දෙකම එක එක සමාන වූනාට මෙකේ පෙනුමෙන් ලොකුයි වගේ පේනවා
traffic නැති හරියේ ලස්සනට ගියා
ඒත් traffic එකේ නවත්තලා යද්දි low gear වලදි එන්ජින් එකේ සද්දේ ටිකක් වැඩි වගේ
අපේ uncle කෙනෙක් ගාව තියෙනවා FB 13 diesel (SB 13) එකක්,එකේ engine සද්දේට සමානයි
අනික් දේ පිටිපස්සෙ බෆර් එකෙ රතු පාට matte ,බොඩි එකෙ රතු පාට gloss
ඒ වෙනස පේන එක finishing වල අඩුවක් වගේ
machan hers eke oya wageda tiyenne?? menna KWID eka
![]()



ඔව් rear axle එක තනි බටයක්. මරුටි වල වගේ. ලක්ෂ 22ට independent rear suspension වත් නෑ. එහෙව් ලදරමේ තමා මේ වෙසල් එකට වඩා සස්පෙන්ෂන් හොඳයි කියන්නෙ ඉතින්
දැන් මූ ඇවිත් කියයි ඔය 2015 මොඩල් එක 2017 එකේ air suspension එනව කියල![]()
its not that bad dude, just dont mind how its made. There are lot of modification done to reduce the price and the weight.
He never told you what to buy![]()
Dude you are mentally illwhen did i asked you to buy anything at all? you buy whatever you want and other people criticize whatever they want. get it?
Oh poor boyyou must be new to the internet
![]()
so what's good about being brand new?
rear independent suspension නැති මගුලෙ සැප ගැන අපි දන්නව බන්suspension tiyena widiha balala feel wena widiha kiyane bane
remember machan only I have a KWID in this thread, you dont
බ්රෑන්ඩ් නිව් වුන පළියට මෙහෙම ජරාව ගන්න එක සාදාරන නෑ බන්, මම සීරියස්ලි කියන්නෙ මේ. බ්රෑන්ඩ් නිව් කියල මෙහෙම? oh god, this is ridiculous![]()




what will happen in the next 6 month? or in next year?
What the hell monsanto has to do with this thread? is kwid a result of genetic modification gone wrong?
not you many people are saying japanese vehicles stuff in this thread??
doest that make any sense to you?? are you retarded?
performance? ok BHP eka keeyada? 0-60 kocchara kalekin yanawada? high speed turn ekak aran tiyenawada umba oken?
many sales. they said after 2000 units the price will go up.
which means they will not sell to the same price
2017 version will have AMT+ABS

You cant say its bad or shit because you never own one.![]()