Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    Renault Duster kiyala enne me model ekamada?

    na machan duster kiyane pajero wage SUV model ekak

    Dacia_Duster_TCe_125_4x2_Prestige_(Facelift)_%E2%80%93_Frontansicht,_13._Juli_2014,_Ratingen.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.

    pissuda ban...ewa galauwama kunu gawenawa...anika anith untath danenda epai meka brandnew kiyala

    :lol::lol::lol::lol::lol:
     
    dilan321

    Member
    May 28, 2008
    1
    0
    0
    Mama gawa Alto ekak thiyenne. Mamath giya meka balanna. Penumanam Supiri. Engine sadde Nano ekak wage. Athulata hondata danenawa wlaka watunama. Athule ida Alto eke idai athara wenasak ne. Habai dicky eka ida thiyenwa. 5 dena dala podi kandak adinnawath baha. Engine eka madi wahane size ekata
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    සල්ලි තියෙනවා නම් ඉන්දියන් වාහනක් ගන්නෙ නැහැනෙ මචං.
    ඕනම කොල්ලෙක්ට ආසාවක් තියෙනවා තමන්ගෙම කියලා වාහනයක් ගන්න.
    සේෆ්ටි අඩුයි කියලා දන්න නිසා පරිස්සමෙන් එලවපං පුතා. :D:D

    තව එකක්
    මේ වාහනේ එක්ක පට්ට ඊරිසියාවෙන් පෙලෙන කල්ලි කිහිපයක් ඉන්නවා :yes::yes::yes:
    1 ඇල්ටො ගත්ත උන්.
    උන් දන්නවා kwid එකෙන් උන්ගෙ වාහනේ මාකට් එකට කෙලවෙනවා කියලා :D:D:D

    2 පරණ ජපන් ලඩි අරගෙන ගැරජ් ගානෙ රස්තයාදු වෙන උන්.
    උන්ට ඊරිසියයි උන් බලන්නෙ කොහොම හරි අවුරුදු 20-30 පරණ හෙන මරණ වල මාකට් එක තියාගන්න :D:D:D

    3 කාර් එකක් තියා තමන්ගෙම කියලා පුස්බයිසිකලයක් වත් නැති අම්මා තාත්තගෙන් ඩේටා කාඩ් එක දාගෙන එලකිරියට ඇවිත් පොර ටෝක් දෙන උන් :D:D:D
     
    Sahthika atta machan 100
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    Sahthika atta machan 100

    ජපන් වලට සාපේක්ෂව සේෆ්ටි නම් අඩුයි තමයි මචං.
    ඒක හොදට දන්න නිසා හිතේ තියාගෙන පරිස්සමෙන් පැදපං :yes:
    ප්‍රාඩො, බෙන්ස්,BMW වල ගියත් මැරෙන්න තියෙනවා නම් වලක්වන්න බැහැ මචං :no:

    පරණ ජපන් ලඩි ගන්න මධ‍ය්‍යම පන්තියේ ගොඩක් උන් කාර් ගන්නෙ පදින්න නෙවෙයි පේන්න තියන්න.
    හොදට බලපං උන් වාහනේ එලියට දාන්නෙ මොකක් හරි උත්සවේකට යන්න එහෙමත් නැත්තම් ගැරේජ් එකකට යන්න. :P
    ඇයි බං තෙල් බොනවනෙ ... :angry:
    එහෙම උන් තමයි ඇවිත් මෙතන ලොරි ටෝක්ස් දෙන්නෙ :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113

    ජපන් වලට සාපේක්ෂව සේෆ්ටි නම් අඩුයි තමයි මචං.
    ඒක හොදට දන්න නිසා හිතේ තියාගෙන පරිස්සමෙන් පැදපං :yes:
    ප්‍රාඩො, බෙන්ස්,BMW වල ගියත් මැරෙන්න තියෙනවා නම් වලක්වන්න බැහැ මචං :no:

    පරණ ජපන් ලඩි ගන්න මධ‍ය්‍යම පන්තියේ ගොඩක් උන් කාර් ගන්නෙ පදින්න නෙවෙයි පේන්න තියන්න.
    හොදට බලපං උන් වාහනේ එලියට දාන්නෙ මොකක් හරි උත්සවේකට යන්න එහෙමත් නැත්තම් ගැරේජ් එකකට යන්න. :P
    ඇයි බං තෙල් බොනවනෙ ... :angry:
    එහෙම උන් තමයි ඇවිත් මෙතන ලොරි ටෝක්ස් දෙන්නෙ :D

    mona keraneda bun :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි කාටත් වහනයක් ගන්න අමාරුයි තමයි. ඉස්සරලම 4-5m දාල වහනයක් ගන්න බැහැ ගොඩක් අයට . ඒ වගේම තමයි අනතුරක් වුනොත් බේරෙන්න පුළුවන් එක.

    මගේ පලවෙනි වාහනේ දවසක් පාන්දර light කණුවක වැදිලා condemn වුණා. insurance එකෙන් සල්ලි ගත්තා මට පාඩුවක් නැහැ. එත් wife ගේ කකුල විතරයි පොඩ්ඩක් තුවාල වුනේ වෙන කිසිම කරදරයක් වුනේ නැහැ. indian වාහන දැන් ලස්සනට එනවා පිළිවෙලකට ගමනක් ගිහින් එන්න පුළුවන්. spare parts ගණන් අඩුයි. ඒ ගණන් අඩු වෙලා තියෙන්නේ උඹලගේ ආරක්ෂාවට තියෙන දේවල් ම තමයි. ගන්න එකේ ABS තියෙන, dual airbags වත් තියෙන වහනෙකට යන්න.

    power mirrors power shutters අනන් මනං නෙවෙයි. car එකේ seat ලස්සන නිසාවත් එහෙමත් නැත්තම් DVD player එකේ UI එක ලස්සන නිසාවත් වාහන ගන්න එපා. ebay එකෙන් හොද DVD player එකක් ගන්න පුළුවන් 20-30 කට විතර. එත් build quality එක ගන්න බැහැ.

    japanese වාහනයක manual එකක් අරන් බලපන් ඉස්සරලම තියෙන්නේ safety instructions. manual එකේ 50% ට වඩා තියෙන්නේ safety. මරුටි ඇල්ටෝ ලක්ෂ 18ක් වෙනවනම්, තව ලක්ෂ 4-5ක් කොහොමහරි එකතු කරලා use කරපු හරි Japanese වාහනේකට යන්න. 2000 ගහපු වාහන වල වුනත් safety features හොදයි. repair එන්නේ හොදට බලන්නේ නැතුව ගත්ත වාහන වල තමයි. ඉස්සර serena එකකටත් කරගහල තියෙනවා. ඇල්ටෝ එකේ dashboard එක පොඩ්ඩක් අල්ලලා බලන්න cheap ගතියක් දැනෙයි.

    අනිත් එක indian වහනයක් ගත්තත් කමක් නැහැ ඔය seat වලට දාල තියෙන ඉටි කවර ගලවපන්. මට මැරෙන්න හිතෙනවා බන් ඒ සද්දේ ඇහෙද්දී.

    :yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහනයක් ගන්නවනම් ගන්න ඕන වාහනයක්. සේෆ්ටි රේටිං බින්දුව වෙන එකක් අරන් ලොරි ටෝක් දෙන එක කුජීතයි. ලෝකෙ වෙන කිසිම රටකට වැද්දගන්නෙ නැති ටින් බෙලෙක්ක අරගෙන රොල්ස් රොයිස් එකක් ගත්ත වගේ කතාව. බෙන්ස් එකේ ගියත් ප්‍රාඩෝ එකේ ගියත් මැරෙනවලු. ඒ ඉතින් සිත නිවන කතා. :P
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    වාහනයක් ගන්නවනම් ගන්න ඕන වාහනයක්. සේෆ්ටි රේටිං බින්දුව වෙන එකක් අරන් ලොරි ටෝක් දෙන එක කුජීතයි. ලෝකෙ වෙන කිසිම රටකට වැද්දගන්නෙ නැති ටින් බෙලෙක්ක අරගෙන රොල්ස් රොයිස් එකක් ගත්ත වගේ කතාව. බෙන්ස් එකේ ගියත් ප්‍රාඩෝ එකේ ගියත් මැරෙනවලු. ඒ ඉතින් සිත නිවන කතා. :P

    වාහන කියන්නෙ ජපන්නු එහෙ ලෙලියන්න පැදලා පැදලා එපා උනාම
    එහෙමත් නැත්තම් ගංවතුරට අහුවෙලා හරි
    කන්ඩෙම් වෙලා හරි
    Recondition කියලා මෙහෙට ලස්සන කරල එවන ඒවටද බ්‍රෝ :D:D:D:D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    meke samahara reply dakkama hithenawa mun mechchra modada kiyala???

    india wen gatat,

    japanen gattan

    ape rupiyala baldu wena eka tamai wene
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහන කියන්නෙ ජපන්නු එහෙ ලෙලියන්න පැදලා පැදලා එපා උනාම
    එහෙමත් නැත්තම් ගංවතුරට අහුවෙලා හරි
    කන්ඩෙම් වෙලා හරි
    Recondition කියලා මෙහෙට ලස්සන කරල එවන ඒවටද බ්‍රෝ :D:D:D:D

    ඔහොම ලෙලි යන්න පැදල 80-90 ගණන් වල ගෙන්නපුව මෙහෙ උනුත් තාම ලෙලි යන්න පදිනව බ්‍රෝ. තෙල් කරනව කියලයි, බ්‍රෑන්ඩ් නිව් වුන පළියටයි ටින් කබල් කර ගහන්නෙ ඇයිද මන්දා:confused: ඔය කියන තරම් ඕව තෙල් කරන්නෙත් නෑ නෙ. අර රජ කාලෙ b310 තෙල් කරනව ඕවට වඩා :lol: