Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    meke samahara reply dakkama hithenawa mun mechchra modada kiyala???

    india wen gatat,

    japanen gattan

    ape rupiyala baldu wena eka tamai wene

    මචන් ඉන්දියාව හැම වෙලේම අපිට බාල්දි පෙරලන අපිට අරින්න හදන රටක්. අපි උන්ගෙ වාහන අරන් උන්ව තව පෝසත් කරන්නෙ ඇයි
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඔහොම ලෙලි යන්න පැදල 80-90 ගණන් වල ගෙන්නපුව මෙහෙ උනුත් තාම ලෙලි යන්න පදිනව බ්‍රෝ. තෙල් කරනව කියලයි, බ්‍රෑන්ඩ් නිව් වුන පළියටයි ටින් කබල් කර ගහන්නෙ ඇයිද මන්දා:confused: ඔය කියන තරම් ඕව තෙල් කරන්නෙත් නෑ නෙ. අර රජ කාලෙ b310 තෙල් කරනව ඕවට වඩා :lol:

    ගැරේජ් අස්සෙ රිංගන්න ගත්තහම හම්බෙන ආතල් එක ගැනත් කියපං බ්‍රෝ
    ආයෙ හොදි ඕන් නැහැ.... පුහ් :P:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගැරේජ් අස්සෙ රිංගන්න ගත්තහම හම්බෙන ආතල් එක ගැනත් කියපං බ්‍රෝ
    ආයෙ හොදි ඕන් නැහැ.... පුහ් :P:lol:

    එතකොට ඕවා සදාකල් පවතිනවද? ඕවා ගැරේජ් ගෙනියන්න වෙන්නෙ නැද්ද? :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මචන් ඉන්දියාව හැම වෙලේම අපිට බාල්දි පෙරලන අපිට අරින්න හදන රටක්. අපි උන්ගෙ වාහන අරන් උන්ව තව පෝසත් කරන්නෙ ඇයි

    api wadiyen posath kerane japane neda, koika kaerat ekai :confused:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    එතකොට ඕවා සදාකල් පවතිනවද? ඕවා ගැරේජ් ගෙනියන්න වෙන්නෙ නැද්ද? :confused:

    ටික කාලෙකට ඒ හිසරදෙන් නිදහස්නෙ බං
    එක දිගට ලෙඩ දෙන්න ගත්තහම අනාථයෙක් අල්ලලා කරගස්සනවා :D
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ගැරේජ් අස්සෙ රිංගන්න ගත්තහම හම්බෙන ආතල් එක ගැනත් කියපං බ්‍රෝ
    ආයෙ හොදි ඕන් නැහැ.... පුහ් :P:lol:

    oka machn wadima 3-4 years use karai kisi aulk nathuwa.hodatama maintain karanna one...eeta passe oke Clutch plate eke edan dannawa wenwa...e de low quality spare parts dala tiyana Japan used ekakata unath adalai
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    oka machn wadima 3-4 years use karai kisi aulk nathuwa.hodatama maintain karanna one...eeta passe oke Clutch plate eke edan dannawa wenwa...e de low quality spare parts dala tiyana Japan used ekakata unath adalai

    උඹේ කතාව පිලිගන්නවා :yes:

    වැඩේ කියන්නෙ
    Original spare parts දාලා දිගටම Service records තියන් එන ඔය ගානට ගන්න පුලුවන් ජපන් කාර් එකක් හොයනවා කියන්නෙ කලුනික හොයනවා වගේ වැඩක්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ටික කාලෙකට ඒ හිසරදෙන් නිදහස්නෙ බං
    එක දිගට ලෙඩ දෙන්න ගත්තහම අනාථයෙක් අල්ලලා කරගස්සනවා :D

    oka machn wadima 3-4 years use karai kisi aulk nathuwa.hodatama maintain karanna one...eeta passe oke Clutch plate eke edan dannawa wenwa...e de low quality spare parts dala tiyana Japan used ekakata unath adalai

    පරන ජපන් වාහනත් මචන් ලෙඩ දෙන්නෙ නෑ ඔය කියන තරම්. බාල පාට්ස් දාලා මකබාස්ලා අත ගහලා එහෙම දිගටම ලෙඩ දෙන ඒවා තියෙනවා අතරින් පතර. ඔඉක උඹල 20ට ගත්තොත් ඔය කියන අනාතයා ඕක 10ට වත් ගන්න කැපති වෙයිද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹේ කතාව පිලිගන්නවා :yes:

    වැඩේ කියන්නෙ
    Original spare parts දාලා දිගටම Service records තියන් එන ඔය ගානට ගන්න පුලුවන් ජපන් කාර් එකක් හොයනවා කියන්නෙ කලුනික හොයනවා වගේ වැඩක්

    ඒත් මචන් හොයල ගත්තට පාඩු නැනේ. ගත්ත ගානටම වගේ දෙන්න පුළුවන්. අඩු තරමේ වැඩි පාඩුවක් නැතුව. ;)