දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.
yes that is accurate
දැනට තියන Kwid එකේ මිළ හඳුන්වාදීමේ මිළක් කියලයි කියන්නේ. ඕඩර් කරන කාර් සංඛ්‍යාව 2000 පැන්නහම මිළ ටිකක් ඉහල යයි කියලා ආරංචියක් තියනවා.

උඹලා එකෙක්වත් ශාන්ගේ වාහන අවශ්‍යතාව ගැන අහන්නේ නැතුව නිකම් පරන ජපන් කාර්වල වරුණේ කිය කියා හිටියා විතරයි.

මම ත්‍රෙඩ් එකේ මැද හරියෙදි කිව්වා
උඹට හොද ජපන් full option වාහනයක් ගන්න තිබුණා
ජපන් වලට ආසා නැත්තම් elite එකක් වත් ගනින් කියලා
ඉන්දියාවෙදි නම් ගනන් අඩු නිසා අවුලක් නෑ
මෙහෙට ඔය කාර් එක ගනන් වැඩියි බන්
දැන් ඉතින් උඹ ඕක අරගෙනනේ
පරිස්සෙමෙන් පැදපන් දැන් ඉතින්
AMW එකේ සර්විස් නම් හරි නෑ කියලා කියනවා
බලපන් පොඩ්ඩක් හොදට
අනිත් රටවල්වල වාගේ ලංකාවෙත් ලක්ෂ 20 ට brand new ලාන්සර් එකක්, කොරොල්ලා එකක් ගන්න පුළුවන්කම තිබුණා නම් උඹලා එකෙක් වත් පරණ ජපන් ලඩිවල වරුණේ කියන්නේ නෑ. එතකොට උඹලා කියන්නේ, "මචං, කාර් එක පරණ වුණාම ඕවායේ සෙන්සර් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා airbags, ABS වැඩකරයිද ෂුවර් නෑ... " . ඔන්න ඔය වගේ කතා.![]()

ශාන්ට වාහනයක් ගන්න කවුරුවත් උපදෙස් දුන්නෙ නැහැ බන්. ඌ ත්‍රෙඩ් එක දානකොටත් ඕඩර් කරලා ඉවරනේ.
වාහනයක් ගන්න බලන කෙනෙකුට ලක්ෂ 22 ක් වියදම් කරලා KWID එකට වඩා හැම අතින්ම හොඳ වාහනයක් ගන්න පුළුවන් කියන එකත් ඒ රේන්ජ් එකේ වාහන සංසන්දනයකුත් තමයි මෙතන බහුතර ජපන් වාහන ගැන කතා කරපු අය කළේ.
මම කවදාවත් ස්පෙයා පාට්ස් ෂොප් ගානේ රස්තියාදු වෙලා නැහැ වාහනේට පාට් එකක් හොයාගන්න. United Motors එකේ ඕන තරම් පාට්ස් On demand ගන්න තියෙනවා. මිට්සුබිෂි වලට විතරක් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් ගෙන්නන තැන් තියෙනවා. ඕන තරම් රීකන්ඩිෂන් පාට්ස් තියෙනවා. (මම තාම දාල නැහැ) ඊබේ එකේ පට්ට ලාබෙට තියෙනවා පාට්ස් මොකද ලාන්සර් ලෝකේ වටේම රටවල දුවන වාහනයක්.
මම නම් කොහෙත්ම සූදානම් නැහැ ලක්ෂ 22 ක් වගේ ගානක් ගෙවල සේෆ්ටි රේටින් 0 වෙච්ච ෆැක්ටරියෙන් එලියට එද්දිම Structural Integrity compromise වෙච්ච ඔයිල් පෑන් එක පවා ලාබ ප්ලාස්ටික් වලින් ගහපු පට්ට තුනී ටයර් දාපු ළඟින් ලේලන්ඩ් එකක් ගියොත් හුළඟට විසිවෙලා යන කාර් එකක් ගන්න. මම සල්ලිකාරයෙක් නූනත් මගේ සංස්කෘතිය ඒක නෙවෙයි. අඩු ගානේ බේසික් සේෆ්ටි ෆීචර්ස් නැතුව මුන් මොන හිතකින් ඕකට ලක්ෂ 22 ක් ඉල්ලනවද. අනික ත්‍රී සිලින්ඩර් 800CC. මට එකවැර වාහන දෙකක් තියාගෙන ඉන්න සල්ලි නැති හින්ද City Travelling වලට විතරක් හදාපු වාහනයක් ගන්න එක මෝඩ වැඩක්. නුවර - කුරුණෑගල යද්දී කොච්චර දුරක් මටත් නොදැනීම 100 Kmph පන්නල ඇද්ද.
මෙතෙක් මම දැක්ක ඕනෑම ඉන්දියන් වාහනේකට වඩා මේ ජපන් වාහනේ එමිෂන්ස් ටෙස්ට් එක ක්ලීන්. බොඩි එකේවත් කොහෙවත් බෙහෙතකට මලකඩ පාටක්වත් හොයාගන්න නැහැ.
මම වාහනේ ගන්න කලින් වාහන ගැන අබ ඇටයක් තරම් දන්නව කියල හිතෙන හැමෝගෙන්ම උපදෙස් ගත්තා, ගුණාගුණ ඇහුවා, එළකිරි ත්‍රෙඩ් කියෙව්වා, ෆේස්බුක් එකේ ගෘප් වලට ජොයින් වෙලා පාවිච්චි කරන අයගෙන් තොරතුරු ඇහුවා. ඒකෙන් මට පාඩුවක් වුණේ නැහැ. වාහන ගැන ගොඩක් දැනුම හම්බුනා ඒකෙන්. ඔක්ටේන් අංකය කියන්නෙ මොකක්ද කියන එක පවා.
ඉතිං අනාගතයේ ක්විඩ් එක තවත් ගාන වැඩිවෙනවාය, 2017 එන එඩිෂන් එකේ මේකේ අවුල් ඔක්කොම හදාවිය, මේක විසෙල් එකටත් වඩා සැප පහසුය, ක්විඩ් එකට මලකඩ වොරන්ටියක් තියෙනවාය, අංශක 45 කඳු අද්දනවාය, රෙනෝල්ට් ල F1 කාර් හදනවාය, Nissan, Mitsubishi තියෙන්නේත් රෙනෝල්ට් යටතේය, අවුරුදු 10 ට වඩා පරණ වාහන පාරට දැම්මොත් කෑලි හැලෙනවාය, තෙල් බොනවාය, කෑලි හොයන එක කළුනික හොයනවා වගේය, සතියක් පැද්දොත් මාසයක් ගැරේජ් එකේ ගාල් කරලා තියන්ඩ වෙනවාය, අරකය මේකය කියල වාහනයක් ගන්ඩ හදන එකා නොමඟ යවනව බලාගෙන ඉන්ඩ බැරුවාට කමෙන්ට්ස් දැම්මා මිසක් ශාන් වත් වෙන කවුරුවත් ක්විඩ් එකක් ගත්ත එක ගැන කිසිම ප්‍රශ්නයක් හිතේ කහටක් නෑ කියලත් කියන්ඩ ඕනෑ.
ඉතිං මේකේ බුවාල මෝඩ කමෙන්ට් දාල ත්‍රෙඩ් එක අල නොකරන්ඩ අලුතින් වාහනයක් ගන්න බලන කෙනෙකුට පට්ට ත්‍රෙඩ් එකක් වෙන්ඩ තිබ්බ මේක. කොහෙද ඉතිං.
මේකේ තියන රිප්ලයි දැක්කම ඕන එකෙක්ට මුලින්ම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු කොච්චර කුහකද කියල. බලපන් ශාන් ලක්ෂ 22 වියදම් කරලා මේක අරන් තියෙන්නේ උගේ උවමනාවටනේ. සමහර පොරවල් රිප්ලයි කරලා තිබ්බ විදිහ හරිම අප්‍රියයි.
අම්මප මට ඔහොම කිව්වනම් උගේ අම්මට *කොල තමයි නවතින්නේ

අනිත් රටවල්වල වාගේ ලංකාවෙත් ලක්ෂ 20 ට brand new ලාන්සර් එකක්, කොරොල්ලා එකක් ගන්න පුළුවන්කම තිබුණා නම් උඹලා එකෙක් වත් පරණ ජපන් ලඩිවල වරුණේ කියන්නේ නෑ. එතකොට උඹලා කියන්නේ, "මචං, කාර් එක පරණ වුණාම ඕවායේ සෙන්සර් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා airbags, ABS වැඩකරයිද ෂුවර් නෑ... " . ඔන්න ඔය වගේ කතා.![]()
එහෙම වුනානම් උඹල ක්විඩ් ගන්නෙත් නෑනෙ බන්![]()
Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.

එහෙම වුනානම් උඹල ක්විඩ් ගන්නෙත් නෑනෙ බන්![]()

කොළඹ නෙහ් බං පාකින් ස්පේස් නෑ ස්ට්‍රෙස් එකත් වැඩි![]()
ඔව් මචන්... මම ඒක අවංකවම පිළිගන්නවා. මම එහෙම නම් ගන්නේ Captur එකක් හරි, Kadjar එකක් හරි.
උඹ නුවර-කුරුණෑගල වගේ trunk routes වල යනවා නම් උඹ අරන් තියෙන්නේ හරි කාර් එක. මම ඒ වගේ පාරවල්වල යන්නේ නෑ බන්. මම යන්නේ පැයකට කි.මී. 30 කට වඩා move වෙන්නේ නැති ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැති තරමට වාහන වලින් පාරවල් පිරුණු ට්‍රැෆික් එකේ.![]()
Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.
අනේ මන්ද බන්. උබ දැන් වාහනේ අරන් ඉවරනේ ඉතින් උපදෙස් දීලා වැඩක් නෑ .
දැන් ඉතින් කියන්න තියෙන්නේ හොද ජිවිත රක්ෂණයක් එහෙම දාල පරිස්සමින් පදින්න කියල.
Highway යනවනම් මතක ඇතුව front passengers දෙන්න හෙල්මට් දෙකක් දාගෙන යන්න .
මචන් මම මගේ රටට ආදරෙයි , ඒ නිසා හතුරු රට වලින් බඩු ගන්න එක සීමා කරලා තියෙන්නේ ඒ නිසා මම ඉන්දියන් car ගන්නේ නෑ . බඩු ගන්නකොටවත් සිංහල කඩේකින් ගනින්
Shan Phetti Kwid eka gaththeth machan park karanna lesi hatchback nisa.hadisiyakata suicide karaganna lesi ne. E athal Japanese wahana walin ganna ba mahaththayo.