





උබලා අරගෙන ත්‍රෙඩ් දාලා ඒක බම්ප් කර කර මේකේ උන්ව අවුස්සලා දැන් අහනවා මොකක්ද අමාරුව කියලා..
![]()
ado mala maranayak neConsumer complaints and reviews about Renault kwid
http://www.complaintboard.in/complaints-reviews/renault-kwid-l434153.html
![]()
eka hodak wath na neh 
ape kande mehema gal walalwal na. thara para
45 degrees wenna ba thamai meke eka anuwa
but its pretty sloped
e tharam usai, 1 dala adinawa 4dr5 eke, ekath kaa gahagena yanne, ehew eke ane manda 

ado mala maranayak neeka hodak wath na neh
![]()



ochchara complaint ai ban? engima pala weni dawasema kara gadak awa kiyala ekek dala thibba, thawa ekek dala thibba deweni dawase para mada nawathuna kiyala. mona reddakatada ban 2.2M dila maranayak kara gahanne? 1M dela doctor sunny ekak gannawa ita hodai. 2.2 ma ona nam sira carina ekak hari old vitz ekak hari ganna puluwan.හොඳක් තියෙන්නේ කොහොමද බන්.... ඇස් දෙක පේන්නේ නැද්ද ඒක complaint page එකක් කියලා? ඉතින් complaint page එකක තියෙන්න පුළුවන් complaints විතරයි. ඒක තේරුම් ගන්න බැරි උඹලාට කොහෙද බන් කාර් ගැන තේරෙන්නේ?![]()
මගෙ අත්දැකීම කියන්නම්....අපේ ගෙදර තිබ්බෙ ලාන්සර් බොක්ස් එකක් අවුරුදු 30ක් විතර පරණ එකක් හැබැයි ඉතිං පට්ටෙටම තිබ්බ..AC PS ඔක්කොම හදල තිබ්බෙ....යන්න ගියාම යකා වගේ ඕන දුරගමනක් ගියැහැකි ඇගට දැනෙන් නැතුව...ඊටපස්සෙ නංගිටයි අම්මටයි ඇල්ටො උණ ගත්ත..මේ පරණ එකේ යන්න බෑ ඇල්ටො එකක් ගමු කියල තාත්තට කියල කියල ඔන්න ගත්ත ඇල්ටො රාජයෙක්...කරගත්ත මෝඩකම ගැන තාම පසුතැවෙනව බං...ඇයි මම එපැයි උත්තො එලවන්න දුර ගමන් වලදි...AC දාල කදු අදින්නෑ මෙලෝ සැපපහසුවක් නෑ...කොටින්ම කාර් එකක යනව කියල ෆීල් එකක් නෑ.....දැන් දුරගමනක් සෙට් උනොත් මම යනකං කරන්නෙ අම්මටයි නංගිටයි බැන බැන යන එක...දැන් නම් එයාලටත් තේරිල ඉන්නෙ හැකි ඉක්මනට මේක කාට හරි පටවල මාර්ච් එකක් ස්ටාලට් එකක් වත් ගන්න ඉන්නෙ බං...අවුරුදු 30 පරණ උනාට ලාන්සර් බොක්ස් එක්ත් එක්ක හැරෙන්නවත් ඉන්දියන් හුට්ටලම් වලට බෑ ඒ සැපපහසුව ඒ ගැම්ම ඉන්දියන් වාහනවල නෑ බං

okun okata air bag dekak gahala, tikak haiyata hadala ewwa nam moko wenne ban.![]()
Samenne gathiyak tiyanwa
ochchara complaint ai ban? engima pala weni dawasema kara gadak awa kiyala ekek dala thibba, thawa ekek dala thibba deweni dawase para mada nawathuna kiyala. mona reddakatada ban 2.2M dila maranayak kara gahanne? 1M dela doctor sunny ekak gannawa ita hodai. 2.2 ma ona nam sira carina ekak hari old vitz ekak hari ganna puluwan.
mage yaluwekutat okama uba, 1984 sprinter ekak thibbe, seat original, patta size mara comfortable, unut alto ekak gatta, dan kunuhabba kiya kiya innawa![]()
okun okata air bag dekak gahala, tikak haiyata hadala ewwa nam moko wenne ban.
atta kiyapan
umba AMW eke neda?
උබලා අරගෙන ත්‍රෙඩ් දාලා ඒක බම්ප් කර කර මේකේ උන්ව අවුස්සලා දැන් අහනවා මොකක්ද අමාරුව කියලා..
![]()
okun okata air bag dekak gahala, tikak haiyata hadala ewwa nam moko wenne ban.
