Renault KWID 2016 (Official Thread)

phetti222

Member
Jun 9, 2016
424
12
0
you-dont-build-your-character-by-doing-what-everybody-else-is-doing-carlos-ghosn.jpg
 
phetti222

Member
Jun 9, 2016
424
12
0
:rofl:උබලා අරගෙන ත්‍රෙඩ් දාලා ඒක බම්ප් කර කර මේකේ උන්ව අවුස්සලා දැන් අහනවා මොකක්ද අමාරුව කියලා..:rofl::rofl::rofl:

උඹලා කාර් ගැන නොදන්න අහිංසකයින්ව අමාරුවේ දාන්න හදන්නේ ඇයි බන් උන්ට පරණ ජපන් ලඩි ගත්තහම ජීවිතේම මල් කියලා බොරු ටෝක් දාලා?
 
phetti222

Member
Jun 9, 2016
424
12
0
ado mala maranayak ne :dull: eka hodak wath na neh :baffled:

හොඳක් තියෙන්නේ කොහොමද බන්.... ඇස් දෙක පේන්නේ නැද්ද ඒක complaint page එකක් කියලා? ඉතින් complaint page එකක තියෙන්න පුළුවන් complaints විතරයි. ඒක තේරුම් ගන්න බැරි උඹලාට කොහෙද බන් කාර් ගැන තේරෙන්නේ? :frown::frown::frown:
 
dsit86

Active member
  • Jun 16, 2008
    384
    46
    28
    I think the Kwid will eventually help the Natural Selection process take its course... :rofl:.
    But why are people bringing up stuff from WW2 here? Can we bring up the beheading of Madduma Bandara as well???
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    හොඳක් තියෙන්නේ කොහොමද බන්.... ඇස් දෙක පේන්නේ නැද්ද ඒක complaint page එකක් කියලා? ඉතින් complaint page එකක තියෙන්න පුළුවන් complaints විතරයි. ඒක තේරුම් ගන්න බැරි උඹලාට කොහෙද බන් කාර් ගැන තේරෙන්නේ? :frown::frown::frown:
    ochchara complaint ai ban? engima pala weni dawasema kara gadak awa kiyala ekek dala thibba, thawa ekek dala thibba deweni dawase para mada nawathuna kiyala. mona reddakatada ban 2.2M dila maranayak kara gahanne? 1M dela doctor sunny ekak gannawa ita hodai. 2.2 ma ona nam sira carina ekak hari old vitz ekak hari ganna puluwan.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මගෙ අත්දැකීම කියන්නම්....අපේ ගෙදර තිබ්බෙ ලාන්සර් බොක්ස් එකක් අවුරුදු 30ක් විතර පරණ එකක් හැබැයි ඉතිං පට්ටෙටම තිබ්බ..AC PS ඔක්කොම හදල තිබ්බෙ....යන්න ගියාම යකා වගේ ඕන දුරගමනක් ගියැහැකි ඇගට දැනෙන් නැතුව...ඊටපස්සෙ නංගිටයි අම්මටයි ඇල්ටො උණ ගත්ත..මේ පරණ එකේ යන්න බෑ ඇල්ටො එකක් ගමු කියල තාත්තට කියල කියල ඔන්න ගත්ත ඇල්ටො රාජයෙක්...කරගත්ත මෝඩකම ගැන තාම පසුතැවෙනව බං...ඇයි මම එපැයි උත්තො එලවන්න දුර ගමන් වලදි...AC දාල කදු අදින්නෑ මෙලෝ සැපපහසුවක් නෑ...කොටින්ම කාර් එකක යනව කියල ෆීල් එකක් නෑ.....දැන් දුරගමනක් සෙට් උනොත් මම යනකං කරන්නෙ අම්මටයි නංගිටයි බැන බැන යන එක...දැන් නම් එයාලටත් තේරිල ඉන්නෙ හැකි ඉක්මනට මේක කාට හරි පටවල මාර්ච් එකක් ස්ටාලට් එකක් වත් ගන්න ඉන්නෙ බං...අවුරුදු 30 පරණ උනාට ලාන්සර් බොක්ස් එක්ත් එක්ක හැරෙන්නවත් ඉන්දියන් හුට්ටලම් වලට බෑ ඒ සැපපහසුව ඒ ගැම්ම ඉන්දියන් වාහනවල නෑ බං

    mage yaluwekutat okama uba, 1984 sprinter ekak thibbe, seat original, patta size mara comfortable, unut alto ekak gatta, dan kunuhabba kiya kiya innawa :lol:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ochchara complaint ai ban? engima pala weni dawasema kara gadak awa kiyala ekek dala thibba, thawa ekek dala thibba deweni dawase para mada nawathuna kiyala. mona reddakatada ban 2.2M dila maranayak kara gahanne? 1M dela doctor sunny ekak gannawa ita hodai. 2.2 ma ona nam sira carina ekak hari old vitz ekak hari ganna puluwan.

    ඉන්දියාවේ මෙතෙක් විකිණිලා තියන ක්විඩ් කාර් 75,000 න් complaints ආවේ කීයකද?

    උඹලාට මෙතෙක් brand new කාර් එකක් ගන්න වාසනාවක් නොතිබුණු නිසා දන්නේ නැතුව ඇති. මම ගත්තු හැම brand new කාර් එකකම පළමුවෙනි දවස් තුනේ කර ගඳක් ආවා එන්ජිමෙන්. ඒ රස්නයට අලුත් engine compartment එකේ පේන්ට් එක පිච්චෙන ගඳ.

    පාර මැද නවතින්න ඇත්තේ ඌ හරියට drive කරන්න දන්නෙ නැති නිසා වෙන්න ඇති.

    1M, 2M දීලා මළ කඳන් කර ගහ ගන්න තරම් මට පිස්සුවක් නෑ.
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    mage yaluwekutat okama uba, 1984 sprinter ekak thibbe, seat original, patta size mara comfortable, unut alto ekak gatta, dan kunuhabba kiya kiya innawa :lol:

    මේක Alto එකක් නෙවෙයි. මාතෘකාවෙන් පිට පනින්න එපා.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මේ වාහනේ එක්ක පට්ට ඊරිසියාවෙන් පෙලෙන කල්ලි කිහිපයක් ඉන්නවා ---

    1 ඇල්ටො ගත්ත උන්.
    උන් දන්නවා kwid එකෙන් උන්ගෙ වාහනේ මාකට් එකට කෙලවෙනවා කියලා

    2 පරණ ජපන් ලඩි අරගෙන ගැරජ් ගානෙ රස්තයාදු වෙන උන්.
    උන්ට ඊරිසියයි උන් බලන්නෙ කොහොම හරි අවුරුදු 20-30 පරණ හෙන මරණ වල මාකට් එක තියාගන්න

    3 කාර් එකක් තියා තමන්ගෙම කියලා පුස්බයිසිකලයක් වත් නැති අම්මා තාත්තගෙන් ඩේටා කාඩ් එක දාගෙන එලකිරියට ඇවිත් පොර ටෝක් දෙන උන්

    With apologies to: shirosh89
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    :rofl:උබලා අරගෙන ත්‍රෙඩ් දාලා ඒක බම්ප් කර කර මේකේ උන්ව අවුස්සලා දැන් අහනවා මොකක්ද අමාරුව කියලා..:rofl::rofl::rofl:

    }}Api kawawat awussuwe nane bun. Awussana mun kunu godakda. Dan elakiriya issara wage newei wadi hariyak inne haal paruwo. Man meke paranama member kenek. Balapan minihekta kata kerane danna ewunda dan inne kiyala?