මේක කියෙව්වම ගොඩක් අය බොහොම ප්‍රාථමික තර්ක දාලා තියෙන්නේ කියලා හිතනවා.
KWID එක තියෙන්නේ බජට් කාර් එකක් විධිහටනේ..ඉතින් ඇයි එක ෆුල් ඔප්ෂන් ජපන් වාහනයක් එක්ක සසදන්නේ..බොරු තේරුමක් නැති වැඩක්නේ.එකම range එකේ නම් ප්‍රශ්නයක් නෑ..
KWID එක Alto වලට ගහන්න හදපු එකක්..සාපේක්ෂව මේකේ පෙනුම ලස්සනයි..eye caching...කවුරුහරි මේක compare කරනවා නම් same range වහනයක් එක්ක කරන්න..
පරණ ජපන් වාහන ගැන මගේ තියෙන්නේ ධනාත්මක අදහසක්..වාහන හොදයි,භය නැතිව යන්න පුළුවන් , සපපහසුව තියෙනවා..පාර්ට්ස් හොයා ගන්න අමාරු නෑ.අපහු හොද මිලකට දෙන්න පුළුවන්...ඔය අලුතෙන් එන ඉන්දියන් වාහන වලට පාර්ට්ස් ගන්න පොඩ්ඩක් අමාරුයි..ගොඩක් වෙලාවට ඒජන්ට් ගාව විතරක් තියෙන ඒවා තියෙනවා...අලුත් ඉන්දියන් වහනයක්ද පරණ ජපන් වාහනයක්ද කියන එක තීරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය මත...අවුරුදු 5 ක් හොදට පැදලා එත් සාපේක්ෂව අඩු මිලකට දෙන්න පුළුවන් වාහනේ තමයි අලුත්ඉ න්දියන් ඒවා...පරණ ජපන් ඒවා ගත්ත මිලටම වගේ දෙන්න පුළුවන්..ජපන් ඒවා ඉතින් කලින් අය පාවිච්චි කරලා තියෙනවා...එක නිසා අලුත්ම වහනයක් ගන්න ආස අය අලුත් ඉන්දියන් ඒවාට ගියාට කමක් නෑ ...නැත්තන් ජපන් එකකට යන්න...
safety ratings compare කරනවා කියන්නේ පට්ටම මෝඩ වැඩක්..ඇත්ත KWID වල අමතර ආරක්ෂාවක් නැ ..වාහනේ අඩු මිලට දෙන්නේ ඒ නිසයි..එක තේරුම් ගන්න බැරි අය Premio / AXIO එක්ක මේ බජට් කාර් එකක් compare කරනවා....


this is what i've been saying all along. superb comment Rep++






