මම මගේ ජිවිතයට , Wifeta , දරුවන්ට ආදරෙය !!!
koi wahane paddat parissamin padapan modayek wage nowi
මම මගේ ජිවිතයට , Wifeta , දරුවන්ට ආදරෙය !!!
කලබල වෙන්න එපා. Test Drive නිකන් දෙන්නේ නෑ.. එකයී කිවුවේ.යකෝ මේක මාර කතාවක්නේ මට ඕනේ නිසා මන් ටෙස්ට් කෙරේ . ඉඩ මදිනිසා ගන්නේ නැත්තේ
![]()

වැරදි යි....
මගේ profile එක ෆේක් එකක් නෙවෙයි.
අවුරුදු 10 ක විතර කාලෙක ඉඳන් "එළකිරි" ගැන දැනගෙන හිටියත් මේකට join වෙන්න හිතුණේ Shan ගේ KWID ත්‍රෙඩ් එක දැක්කට පස්සේ.
ඒ මොකද, මම ඒ වෙන කොට කාර් එක ගන්නවද නැද්ද කියලා කල්පනා කර කර හිටිය නිසා. මට මේක හැර වෙන එළකිරි profiles නැහැ.
![]()

කලබල වෙන්න එපා. Test Drive නිකන් දෙන්නේ නෑ.. එකයී කිවුවේ.
tnx - rep එකට![]()
koi wahane paddat parissamin padapan modayek wage nowi
koi wahane paddat parissamin padapan modayek wage nowi
උබට ඇයි බං වාහනයක සේෆ්ටි එකේ තියෙන වැදගත්කම ගැන තේරුම් ගන්න බැරි.උබට හොදට ඉංග්‍රීසිත් පුළුවන් නේද?පොඩ්ඩක් ඔය ගැන සර්ච් කරලා බලපන්කො..එතකොට ඔය වගේ ගොන් කතා කියන එකක් නැහැ..ඕක ගන්න එක උබේ කැමැත්ත.හැබැයි ඕක ගන්න හින්දා වාහනයක සේෆ්ටි එක බල්ලට දාලා කතා කරන්න එපා..

අනික අපි මොනතරම් හොදට අපේ වාහනේ ඩ්‍රයිව් කරත් පාරේ යන අනිත් උන් අපි වගේම හොදට ඩ්‍රයිව් කරයි කියලා අපිට හරියටම කියන්න පුළුවන්ද කියපන්?
kawuda machan wahene safety ballata dala katha kere?? umba mage comments kiyewwanam terei, man ewa tibbanam kochchara hondai kiyala hitenawada kiyala, habai na kiyala marennet na machan
madyashawa hitane one![]()

උබ කියන සමහර ඒවාට එකගයි.මොකද ඔය ගානට පරණ ජපන් වාහනයක් ගන්නවට වඩා අලුත්ම වාහනයක් ගන්න එක වටිනවා..මොකද මාත් දැකලා තියෙනවා ලක්ෂ 20-25 ට පරණ ජපන් කටු අරගෙන ගරාජ් වල රස්තියාදු වෙන උන්..මාත් අවුරුදු 20ක් විතර ඩ්‍රයිවින් කරලා තියෙනවා.ලංකාවෙත් වෙන රටවලත්.ඒත් මචන් වෙන රටවල් වල උනත් පිස්සෝ වගේ ඩ්‍රයිවින් කරන උන් ඉන්නවා ලංකාවේ තරමටම නැති උනත්.එකම සැනසිල්ල වාහනේ සේෆ්ටි එක.මොකද land rover,BMW,volvo වගේ වාහන වල දොරවල් වලත් airbags තියෙනවනේ.ලංකාවේ නම් ඒ වාහන ගන්න එක හීනයක්.ජපන් වාහන උනත් යුරෝපියන් වාහන වගේ හයිය නැහැ.උබ ඕක ගන්නේ උබේ කැමැත්ත අනුව.කාටවත් එකට එපා කියන්න බැහැනේ.මම කියන්නෙත් ගන්න එපා කියලා නෙමේ සේෆ්ටි එක ගැන හිතලා තමන්ගේ ජීවිතේ ගැන හිතලා පරිස්සමෙන් එලවපන්..මොකද වාහනේට වඩා ජීවිතයක් වටිනා නිසා..![]()

Thread is running outta juice
Need a review ASAP![]()

Indian-made Renault Kwid spotted in France:
]![]()

උබ කියන සමහර ඒවාට එකගයි.මොකද ඔය ගානට පරණ ජපන් වාහනයක් ගන්නවට වඩා අලුත්ම වාහනයක් ගන්න එක වටිනවා..මොකද මාත් දැකලා තියෙනවා ලක්ෂ 20-25 ට පරණ ජපන් කටු අරගෙන ගරාජ් වල රස්තියාදු වෙන උන්..මාත් අවුරුදු 20ක් විතර ඩ්‍රයිවින් කරලා තියෙනවා.ලංකාවෙත් වෙන රටවලත්.ඒත් මචන් වෙන රටවල් වල උනත් පිස්සෝ වගේ ඩ්‍රයිවින් කරන උන් ඉන්නවා ලංකාවේ තරමටම නැති උනත්.එකම සැනසිල්ල වාහනේ සේෆ්ටි එක.මොකද land rover,BMW,volvo වගේ වාහන වල දොරවල් වලත් airbags තියෙනවනේ.ලංකාවේ නම් ඒ වාහන ගන්න එක හීනයක්.ජපන් වාහන උනත් යුරෝපියන් වාහන වගේ හයිය නැහැ.උබ ඕක ගන්නේ උබේ කැමැත්ත අනුව.කාටවත් එකට එපා කියන්න බැහැනේ.මම කියන්නෙත් ගන්න එපා කියලා නෙමේ සේෆ්ටි එක ගැන හිතලා තමන්ගේ ජීවිතේ ගැන හිතලා පරිස්සමෙන් එලවපන්..මොකද වාහනේට වඩා ජීවිතයක් වටිනා නිසා..![]()

කෝ බන් දකුණු පැත්තේ මිරර් එක?
ඒවත් වෙනම ගෙවලද ගන්න ඕන