අනේ මන්ද බං . ලංකාවේ වාහන ගන්න උන්ගේ මානසිකත්වය .
ඉන්දියන් වාහන පොරවල් :
කිසි ආරක්ෂාවක් නැති තනිකරම යකඩ ගොඩවල් අරගෙන හිතන්නේ උගේ ගාව තියෙන්නේ මාර Fuel Efficient Budget වාහනයක් කියල. අන්න ලක්ෂ 2-3 කට වගේ ඇල්ටෝ එකක්, මරුටියක් ගන්න පුලුවන්නම් මාත් ගන්නවා පොඩ්ඩක් town එකට යන්න පොඩි එකාට පදින්න දෙන්න. වැඩට යන්නනම් බැරියෝ ඕවගෙන්,
අනෙක උන් හිතන්නේ වාහනේ පොඩි උනාම ඉක්මනට යන්න පුළුවන් කියල පාරේ ,අස්සෙන් අස්සෙන් දාගෙන , යකෝ උබල ත්‍රීවිල් ඩ්‍රයිවර්ලද බං . අපිට බයික් ත්රීවිලර් ඇති , උබලත් ඒ මානසිකත්වයට වැටෙන්නෙපා
ලොකු වාහන වල reverse අමාරුයි : එක ඉතින් උබලගේ driving skills මදිකමක් , ගනින් බයික් එකක් reverse ඕනෙමනෑ.
ඇල්ටෝ එකේ driving seat එක නිකන් බක්කියක් ඇතුලේ යනවා වගේ.
ජපන් වාහන පොරවල් :
උබල හිතන්නේ 1990 විතර පරණ ලඩියක් ගත්තම හෙන වාහනේ කියලද .
121, carina ලක්ෂ 22,24 දීල ගන්න පිස්සුද බං . අනෙක උබල වගේ බුරුවො නිසා තමා ජපන් second hand market එක චෝර වෙලා තියෙන්නේ. Carina එකක් දැන්ම අරං තියාගනින් මාර investment එක. උබල වගේ පෝල් බුරුවො ඉන්න නිසා 2060 විතර වෙනකොට 1996 carina එකක් ලක්ෂ 150 කට වගේ විකුනන්න පුළුවන් වෙයි.
මොනවද වාහනයක් ගන්නකොට බලන්න ඕනේ :
(මගේ අදහස් පමණි )
safety : අනිවාර්යෙන් Air Bag තිබිය යුතුය.
Engine Capacity : අඩුම 1800CC වත් නම් එළය . වැඩි වෙන තරමට වාහනේ driving pleasure එක වැඩිය . ( Fun එක වැඩිය )
Fuel Type : අනිවා Petrol , diesel වාහන ලොරි පදිනවා වගේ feeling එක , අනික engine maintenance වැඩිය
Exterior Color : White or Black
Interior Color : Beige or white , black with teak
Seat & It `s Material : අනිවා comfy වෙන්න one , leather නම් වඩාත් සුදුසුය
Suspension : වාහනේ අනිවාර්යෙන් smooth වෙන්න අවශ්‍යයි , ගොඩක් ජපන් budget වාහන වලවල් තියෙන පාරක යනකොට නිකන් ලොරියක් වගෙය . specially 121, prius ,carina ජරාවල්ය .
Allion,Camry , premio නම් සුපිරිය ගිය උන් දනිති. BMW , Benz , Chrysler එකක ගියානම් උබල මැරෙනකන් ඇල්ටෝවක යන්නේ නැත
Transmission : අවම වශයෙන් CVT
Fuel Economy : City Limits 6-9 km/l . Highway : 12-14 km/l
තවනම් type කරන්න වෙලා නැත .
Reccommended vehicles :
Toyota : Allion , Camry , Premio
Lexus :
Nissan : Cefiro , Primera p12, Altima , Bluebird
BMW:
Benz :
ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සහෝ අතේ තියෙන සල්ලි සහ වාහනය වෙනුවෙන් නඩත්තු වියදම් කියන එක..පරණ ජපන් වහනයක් අරගන්න ගොඩක් අය බය වෙන්නේ running repairs එන නිසා.නමුත් හොද වාහනයක් බලලා ගත්තා නම් එන්නේ නෑ ..ඉන්දියන් ඒවාට යන්නේ ඒ මුදලට අලුත්ම ජපන් වහනයක් ගන්න බැරි නිසා...සල්ලි තියෙනවා නම් , වාහනයකට ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් ඔය ඉන්දියන් ජාරාව ගන්නේ නැතිව උඹ කියනවා වගේ Premio , Allion වලට යනවා...
මෙතන බහුතරයට තියෙන්නේ කුහකත්වය..ලංකාවේ කාර් එකක් කියන්නේ සැප පහසුව තියෙන සුපිරි වාහන විතරයි කියලා හිතනවා..low බජට් වාහන ගැන පහත කරලා බලන්නේ..එකයි වැරැද්ද උඹලගේ....සල්ලි තියෙනවා නම් සහෝ ගන්න වාහනද නැත්තේ..නමුත් අපේ රටේ ජිවන තත්වය එක්ක හැමෝටම ලක්ෂ 50-100 වාහන ගන්න බැ ..අන්න එයාලටයි මේ වාහන තියෙන්නේ...එක තේරුම් ගන්න...ඔයා මේ කියලා තියෙන එක වහනයක්වත් සාමාන්‍ය මිනිහෙක්ට ගන්නත් බෑ ..අරගෙන නඩත්තු කරන්නත් බැ..එක තේරුම් ගන්නකො මචාන් ..සමහරක් වාහන ගන්නේ සැපට යන්න ..එත්හ බහුතරය ගන්නේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න.
ඔයාගේ එක දෙයකට මම එකගයි ..ලොකු වාහන පදින්න බෑ කියලා මේවා ගන්නවා කියන්නේ තමන්ගේ driving skills වල ප්‍රශ්නයක්...එත් නගරයකට මේ වගේ පොඩි වාහන තමයි ඕනි...තදබදය අඩු වෙන්න...ලංකාවේ නම් ඉතින් මාර්ග නීති කියලා දෙයක් නැති නිසා කොහොමත් එකයි..
මමත් දැන් දවස් තුනක වෙලේ ඉඳලා කියන්නෙත් මේකමයි, සහෝ.
ඒ කියන එක තේරෙන්නේ නැහැනෙ සමහරුන්ට කොච්චර කිව්වත්.

They are not made with elixir to prevent accidents.mona wahane gattat hariyata elawapan
ඔය ප්‍රිමියෝ ඇලියොන් ගන්න කියන එකා නම් උඹල ට්‍රෝල් කරන්න ආපු එකෙක්
![]()

ඉන්දියන් "ජරාවල්" ගන්න අකමැති අයට තියනවා අවුරුදු 17 ක් පරණ ජපන් කාර් එකක්. Toyota Carina Ti.
Mileage එක කිලෝමීටර් 163,000 යි.
රුපියල් ලක්ෂ 27 ක් ඉල්ලනවා.
මෙන්න විස්තර:
http://www.elakiri.com/forum/showthread.php?t=1747295
![]()

ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ සහෝ අතේ තියෙන සල්ලි සහ වාහනය වෙනුවෙන් නඩත්තු වියදම් කියන එක..පරණ ජපන් වහනයක් අරගන්න ගොඩක් අය බය වෙන්නේ running repairs එන නිසා.නමුත් හොද වාහනයක් බලලා ගත්තා නම් එන්නේ නෑ ..ඉන්දියන් ඒවාට යන්නේ ඒ මුදලට අලුත්ම ජපන් වහනයක් ගන්න බැරි නිසා...සල්ලි තියෙනවා නම් , වාහනයකට ලොකු ගානක් යට කරන්න පුළුවන් නම් ඔය ඉන්දියන් ජාරාව ගන්නේ නැතිව උඹ කියනවා වගේ Premio , Allion වලට යනවා...
මෙතන බහුතරයට තියෙන්නේ කුහකත්වය..ලංකාවේ කාර් එකක් කියන්නේ සැප පහසුව තියෙන සුපිරි වාහන විතරයි කියලා හිතනවා..low බජට් වාහන ගැන පහත කරලා බලන්නේ..එකයි වැරැද්ද උඹලගේ....සල්ලි තියෙනවා නම් සහෝ ගන්න වාහනද නැත්තේ..නමුත් අපේ රටේ ජිවන තත්වය එක්ක හැමෝටම ලක්ෂ 50-100 වාහන ගන්න බැ ..අන්න එයාලටයි මේ වාහන තියෙන්නේ...එක තේරුම් ගන්න...ඔයා මේ කියලා තියෙන එක වහනයක්වත් සාමාන්‍ය මිනිහෙක්ට ගන්නත් බෑ ..අරගෙන නඩත්තු කරන්නත් බැ..එක තේරුම් ගන්නකො මචාන් ..සමහරක් වාහන ගන්නේ සැපට යන්න ..එත්හ බහුතරය ගන්නේ තමන්ගේ එදිනෙදා වැඩ කරගෙන යන්න.
ඔයාගේ එක දෙයකට මම එකගයි ..ලොකු වාහන පදින්න බෑ කියලා මේවා ගන්නවා කියන්නේ තමන්ගේ driving skills වල ප්‍රශ්නයක්...එත් නගරයකට මේ වගේ පොඩි වාහන තමයි ඕනි...තදබදය අඩු වෙන්න...ලංකාවේ නම් ඉතින් මාර්ග නීති කියලා දෙයක් නැති නිසා කොහොමත් එකයි..

මමත් පෝසතෙක් නෙමේ බ්‍රෝ .. මටත් තියෙන්නේ KWID budget එකකි .
1. මුලින් ගත්තේ Nissan N16 එකක් වන අතර : ලක්ෂ 20
2 . Toyota Camry : ලක්ෂ 54
3. Peugeot 407 : ලක්ෂ 33 : සුපිරිය ලෙඩ ගොඩය . මාස 3කින් විකිණිය
3. Primera TP 12 : ලක්ෂ 24 : ( KWID එකට වඩා ලක්ෂ 4යි වැඩි, 2000 CC , leather seats, galle road :10 kmpl )
"අපෝ පරණ වාහන , safety කන්නද , ඕව reverse කරන්න බැහැ , පාර්ක් කරන්න බැහැ , parts ගණන් , petrol shed එකක් ගන්න වෙයි , උබලගේ බොරු සෝබන , ගෙදර තියාගන්න හොදයි ...."
පහත් කරලා කතා කරේ නෑ මචන් , ඉන්දියන් අයිතිකරුවන් තමුන්ගේ budget and driving skills නොමැතිකම වහගන්න කියන ඒවා අහල අහල මලට .
mona wahane gattat hariyata elawapan
Thama Primera eka.
ඉන්දියන් "ජරාවල්" ගන්න අකමැති අයට තියනවා අවුරුදු 17 ක් පරණ ජපන් කාර් එකක්. Toyota Carina Ti.
Mileage එක කිලෝමීටර් 163,000 යි.
රුපියල් ලක්ෂ 27 ක් ඉල්ලනවා.
මෙන්න විස්තර:
http://www.elakiri.com/forum/showthread.php?t=1747295
![]()

Posh look ekath one.ඔක 18 වගේනම් වටිනවා. අපේ ඉන්නවනේ බන් හරක් , උන්ට ඕනේ එක petrol ලීටර් එකකට km 25-30 යන්න . ඉතින් එහෙම වහනයක් සෙට් උනොත් උන් කීය දිලහරි ගන්නවා. 2030 වෙනකොට ඕක ලක්ෂ 40 ත් පනිවි
උන්ට හොද ලෑලි කැල්ලකට බයික් engine එකක් ගහගත්තනම් 50-100 kmpl යන්න පුළුවන්. එක්කෝ පයින් යන්න කියන්න ඕනේ
Year? Mileage?
AMW da maintainance krnne nathnam pitinda
ටෙස්ට් ඩ්‍රියිව් යන්න සල්ලි බදින්න එපෑ...ගන්න නේමේනම් අයී ටෙස්ට් ඩ්‍රියිව් ගියේ.... අමු බොරුවක්

2001: 145,000 km. AMW