Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    you got the whole thing mixed up buddy. I dont condemn Japanese cars I adore them, have seen travelled in and even driven good Japanese cars (not owned by me though).

    IMO - the best period of a car to be used : max 10 Years min: 3 years

    that way you dont sell it back with a high milage to another owner to patch and run

    however Japanese cars are much durable even though they are not very highly priced in Japan

    Sri Lankan market is made on demand and with the high taxes by the government normal person can't afford a good vehicle.

    ජපානෙ ජපන් වාහන ලාබවගේ තමා ඉන්දියාව්ත් ඉන්දියන් වාහන ලාබයි. (වාහන මා කෙරෙහි කමත්වා :sorry: ) නැනෝ එක ඉන්දියන් හිඟන සොන්නයින්ට දුන්නෙ ලක්සෙට. මෙහෙ එද්දි 10ත් පැනලා :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20356835 said:
    පෙජරෝ එකක් හැච්බැක් ටින් එකකට සන්සන්දනේ කරන්න එපා බන්. නාකි උනත් අස්සය අස්සයම තමා ඌ කොටලුවෙක් වෙන්නේ නෑ:sorry::sorry::sorry:

    :sorry::sorry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468

    ow my point exactly. hama ekama ekama mimmen manina honda na.

    charter indian wahana ona taram tiyenwa, japan ewat tiyenwa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Good For You :lol::lol::lol::lol:

    ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක්කෙනාගෙ රස වෙනස්. මට ඔය බ්‍රෑන්ඩ් නිව්ම ගන්න එක විකාරයක්. ඔයාට පරණ වාහන ගන්න එක විකාරයක් වෙන්න ඇති. මට ගැටලුවක් නෑ. පැජරෝ වල ලඟටවත් එන්න සුදුසු වාහන නෙමෙයි ඔය ටින් බෙලෙක්ක.

    ඕක පාවිච්චි කරල බෝතල් පත්තර කාරයෙකුට දෙන්න එහෙනම් :) වෙන උන් අමාරුවෙ වැටෙන්න ඕක විකුණන්නෑ කිව්වනෙ ඉතින්. :):):cool::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    රත්තරං;20356835 said:
    පෙජරෝ එකක් හැච්බැක් ටින් එකකට සන්සන්දනේ කරන්න එපා බන්. නාකි උනත් අස්සය අස්සයම තමා ඌ කොටලුවෙක් වෙන්නේ නෑ:sorry::sorry::sorry:

    eka atta, parana pajero ekak aluth hatch back ekak ekka compare kerane ba.

    lon halichcha gonek ekka, aluth assayek compare kerane bane

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ඉන්දියන් වාහන නම් ඔක්කොම චාටර්
    චාටර් ජපන් වාහනත් තියෙනවා

    :dull::dull::dull::dull: oona oya manasikathwaya nisa tamai umbalata kiyala wadak natte.

    godak wahana dan ganawa indiawe, renault eka pawa gahane indian nissan plant eke

    :nerd::nerd::nerd:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක්කෙනාගෙ රස වෙනස්. මට ඔය බ්‍රෑන්ඩ් නිව්ම ගන්න එක විකාරයක්. ඔයාට පරණ වාහන ගන්න එක විකාරයක් වෙන්න ඇති. මට ගැටලුවක් නෑ. පැජරෝ වල ලඟටවත් එන්න සුදුසු වාහන නෙමෙයි ඔය ටින් බෙලෙක්ක.

    ඕක පාවිච්චි කරල බෝතල් පත්තර කාරයෙකුට දෙන්න එහෙනම් :) වෙන උන් අමාරුවෙ වැටෙන්න ඕක විකුණන්නෑ කිව්වනෙ ඉතින්. :):):cool::yes:

    okkoma tin belekka tamai yako, dakke nadda aru dala tibba chappa wechcha car :lol::lol::lol::lol::lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    ඒක එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක්කෙනාගෙ රස වෙනස්. මට ඔය බ්‍රෑන්ඩ් නිව්ම ගන්න එක විකාරයක්. ඔයාට පරණ වාහන ගන්න එක විකාරයක් වෙන්න ඇති. මට ගැටලුවක් නෑ. පැජරෝ වල ලඟටවත් එන්න සුදුසු වාහන නෙමෙයි ඔය ටින් බෙලෙක්ක.

    ඕක පාවිච්චි කරල බෝතල් පත්තර කාරයෙකුට දෙන්න එහෙනම් :) වෙන උන් අමාරුවෙ වැටෙන්න ඕක විකුණන්නෑ කිව්වනෙ ඉතින්. :):):cool::yes:

    Machan mona waahane gaththath amaruwen ne ganne. Gas walin salli kadanna baha ne. E nisa gaurawayak athuwa kathakaramu ban. mama aluthin gaththa car ekakata wena kawruhari monawahari kiwwoth upset ne ban.

    mamath personally brand new ganna kamathi naha ban. market eke 3-4 years wath thiyena, second, third generation wath ganna one first owner hodata maintain karala records ehema thiyagena innawa nam.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    eka atta, parana pajero ekak aluth hatch back ekak ekka compare kerane ba.

    lon halichcha gonek ekka, aluth assayek compare kerane bane

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නාකි උනාට අස්සය ගොනා වෙන්නේ නෑ බන්... ඒ වගෙම තමා තරුන උනා කියල ගොනා අස්සය වෙන්නෙත් නෑ:lol::lol::lol::lol:

    අනික වාහන වලත් පෞරුශය කියල දෙයක් තියෙනවා. අද ගත්තත් මරුටිය මරුටියමයි.. පරන උනත් බෙන්ස් එක බෙන්ස් එකමයි. නිකමට උදාහරනෙකට වාහන කාණ්ඩ වලින් බලපන් වැදගත් සමාජ ආස්සරයක් මට්ටමක් තියෙන අය ( පහල මට්ටමේ සමාජ ආස්සරයක් ඇති සල්ලි කාරයෝ ඇරෙන්න ) භහුතරය ඩබල් කැබ් ගන්නේ නෑ. ඒ වගේම බෙන්ස් පදින උන් 32බෙන්ස් එකක් පැද්දත් ඒක දීලා හැච් බැක් ගන්නෙත් නෑ. පලාත්සභා විතරක් නෙමේ මහත්තයා, ඉන්ටකූලර්, වට්ටක්කා පදින උන් මලාට බස් එකේ ගියත් වෙන වාහන පදින්නෙත් නෑ. අන්න ඒකයි ඔය වාහන වලට සදාකාලික මාකට් එකක් තියෙන්නේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Menna Mage Bande... 2004 Cherokee :love::love:
    jeep-liberty-sport-11.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    රත්තරං;20356932 said:
    නාකි උනාට අස්සය ගොනා වෙන්නේ නෑ බන්... ඒ වගෙම තමා තරුන උනා කියල ගොනා අස්සය වෙන්නෙත් නෑ:lol::lol::lol::lol:

    අනික වාහන වලත් පෞරුශය කියල දෙයක් තියෙනවා. අද ගත්තත් මරුටිය මරුටියමයි.. පරන උනත් බෙන්ස් එක බෙන්ස් එකමයි. නිකමට උදාහරනෙකට වාහන කාණ්ඩ වලින් බලපන් වැදගත් සමාජ ආස්සරයක් මට්ටමක් තියෙන අය ( පහල මට්ටමේ සමාජ ආස්සරයක් ඇති සල්ලි කාරයෝ ඇරෙන්න ) භහුතරය ඩබල් කැබ් ගන්නේ නෑ. ඒ වගේම බෙන්ස් පදින උන් 32බෙන්ස් එකක් පැද්දත් ඒක දීලා හැච් බැක් ගන්නෙත් නෑ. පලාත්සභා විතරක් නෙමේ මහත්තයා, ඉන්ටකූලර්, වට්ටක්කා පදින උන් මලාට බස් එකේ ගියත් වෙන වාහන පදින්නෙත් නෑ. අන්න ඒකයි ඔය වාහන වලට සදාකාලික මාකට් එකක් තියෙන්නේ.

    umba maha heena mahekin pelena porak machan.

    1. wahanayak ganin padinna,

    2. gedara ayath ekka kohe hari yane

    3. athe tiyena ganata

    4. mata machan market tibbat ekai, natat ekak man gane kota mage athe ganata tiyena wahane man ganewana, eka japanda / indianda kiyala bala pantte na

    5. samaja mattama pennane wahane gane epa bun, ehemanam ganin private jet ekak hari helicopter ekak hari

    asayek wene na kawadawath naki gonet, honda mas kade gata bara adianwa athi eka hondai karatta karayekta
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    Machan mona waahane gaththath amaruwen ne ganne. Gas walin salli kadanna baha ne. E nisa gaurawayak athuwa kathakaramu ban. mama aluthin gaththa car ekakata wena kawruhari monawahari kiwwoth upset ne ban.

    mamath personally brand new ganna kamathi naha ban. market eke 3-4 years wath thiyena, second, third generation wath ganna one first owner hodata maintain karala records ehema thiyagena innawa nam.

    uta sinhala terenne na bun, balapan mulin avatar eke nakiyek dagena hitiya dan herse ekak dagena

    man uta sinhalen kiwwa AMW ekata deela wena ekak gannawa kiyala eth uta teruna na tama:lol::lol::lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    uta sinhala terenne na bun, balapan mulin avatar eke nakiyek dagena hitiya dan herse ekak dagena

    man uta sinhalen kiwwa AMW ekata deela wena ekak gannawa kiyala eth uta teruna na tama:lol::lol::lol:

    ela. review eka dapanko ban online thiyena godak reviews biased ewa thiyenne.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    රත්තරං;20356932 said:
    නාකි උනාට අස්සය ගොනා වෙන්නේ නෑ බන්... ඒ වගෙම තමා තරුන උනා කියල ගොනා අස්සය වෙන්නෙත් නෑ:lol::lol::lol::lol:

    අනික වාහන වලත් පෞරුශය කියල දෙයක් තියෙනවා. අද ගත්තත් මරුටිය මරුටියමයි.. පරන උනත් බෙන්ස් එක බෙන්ස් එකමයි. නිකමට උදාහරනෙකට වාහන කාණ්ඩ වලින් බලපන් වැදගත් සමාජ ආස්සරයක් මට්ටමක් තියෙන අය ( පහල මට්ටමේ සමාජ ආස්සරයක් ඇති සල්ලි කාරයෝ ඇරෙන්න ) භහුතරය ඩබල් කැබ් ගන්නේ නෑ. ඒ වගේම බෙන්ස් පදින උන් 32බෙන්ස් එකක් පැද්දත් ඒක දීලා හැච් බැක් ගන්නෙත් නෑ. පලාත්සභා විතරක් නෙමේ මහත්තයා, ඉන්ටකූලර්, වට්ටක්කා පදින උන් මලාට බස් එකේ ගියත් වෙන වාහන පදින්නෙත් නෑ. අන්න ඒකයි ඔය වාහන වලට සදාකාලික මාකට් එකක් තියෙන්නේ.

    ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම

    ටිකක් විතර මොඩ පහෙ කතවක්

    වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
    අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න

    මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,361
    2
    53,826
    113
    රත්තරං;20356932 said:

    32බෙන්ස් එකක් පැද්දත් ඒක දීලා හැච් බැක් ගන්නෙත් නෑ.

    තත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ :yes:
    නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට :lol:
    තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,862
    4,468
    113
    තත්වේ පෙන්නන්න වාහන පදින උන් නේ බන් ඒ :yes:
    නැත්තං Swift Sport, Mazda 3 Hatch, Honda FIT (non-hybrid) වගේ එකක් එක්ක හැරෙන්නවත් පුලුවන්ද 32 බෙන්ස් එකකට :lol:
    තමන්ම වාහනේ එළවන එකත් මදිකමක් කියල හිතන මුදලාලිලා තමා වාහනයක් ගද්දි හැච් බැක් එකක් නිසා ඒ වාහනේ නොගෙන අතාරින්නෙ :yes:

    lankawe inne maha moda minissu bun. tatwe pennane wahane gane godayo :yes::yes: