Renault KWID 2016 (Official Thread)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් රත්තරන්, TIIDA එකක් ගන්න හිතුන. Teak interior ආපු 2007 එක 30 කිට්ටුවද බන් යන්නේ. black interior, teak නෑති silver color එකක් සෙට් වුනා 28 කියනව බන්. ගන්නද :confused::confused::confused::confused:

    2007 එක කලින් ගනන් යන්න කලින් ගියේ 25 අවට.. හොදම එකක් උනත්. දැන්නම් දන්නේ නෑ. මොකද ලගදි හොයල බැලුවේ නෑ

    ටීඩා එක හොද කාර් එක. විශේශෙන් ගන්නකොට සීවීටී චෙක් කරන්න, අනිවාරෙන්ම.. හොද අවදානෙන් පැදලා බලන්න සීවීටී එකේ අඩු ආර්පීඑම් එකක යද්දි. උදා- ඇක්සිලේටරේ පාගන්නේ නැතුව යන්න ඇරලා ලාවට කකුල තියද්දි වෙව්ලීමක්, ඩිලේ එකක් එක්කයනවද කියලා. වෙන කිසි අව්ලක් නැති වාහනේ. බය නැතුව ගන්න

    ටීඩා එකේ ලස්සන බේජ් එක.. කලු එක කැතයි මාකට් නෑ

    ටීක් පැනල් කතා බයිලා. පැනල් සෙට් එක ඊබේ එකේ තියෙනවා. මල්ටිෆන්ශන් ස්ටීරින් තියෙන එක ගන්න. මෙන්න මේ කාර් එක
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2004-for-sale-colombo
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    මචන් රත්තරන්, TIIDA එකක් ගන්න හිතුන. Teak interior ආපු 2007 එක 30 කිට්ටුවද බන් යන්නේ. black interior, teak නෑති silver color එකක් සෙට් වුනා 28 කියනව බන්. ගන්නද :confused::confused::confused::confused:

    රත්තරං;20357809 said:
    2007 එක කලින් ගනන් යන්න කලින් ගියේ 25 අවට.. හොදම එකක් උනත්. දැන්නම් දන්නේ නෑ. මොකද ලගදි හොයල බැලුවේ නෑ

    ටීඩා එක හොද කාර් එක. විශේශෙන් ගන්නකොට සීවීටී චෙක් කරන්න, අනිවාරෙන්ම.. හොද අවදානෙන් පැදලා බලන්න සීවීටී එකේ අඩු ආර්පීඑම් එකක යද්දි. උදා- ඇක්සිලේටරේ පාගන්නේ නැතුව යන්න ඇරලා ලාවට කකුල තියද්දි වෙව්ලීමක්, ඩිලේ එකක් එක්කයනවද කියලා. වෙන කිසි අව්ලක් නැති වාහනේ. බය නැතුව ගන්න

    ටීඩා එකේ ලස්සන බේජ් එක.. කලු එක කැතයි මාකට් නෑ

    2007 Lancer EX එකත් ඔය ගණන් වගේ නේද යන්නේ?
    TIIDA එකට වඩා පට්ට ලස්සනයිනේ බන් :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2007 Lancer EX එකත් ඔය ගණන් වගේ නේද යන්නේ?
    TIIDA එකට වඩා පට්ට ලස්සනයිනේ බන් :yes:
    ගනන් අහන්න එපා දැන්, වැඩි උනාට පස්සේ බැලුවේ නෑ

    ලාන්සර් ඊඑක්ස් ගන්නවනම් බලන්න දේවල් දෙකක් තියෙනවා
    එකක් 2007 එකේ ඒබීඑස් සෙන්සර් එකක්, අනික රේඩියේටර් ෆෑන් එක. ඔය දෙකම ෆැක්ට්‍රි ෆෝල්ට්. සියලුම කාර් වල නොමිලේ හදල දුන්න, ඒ දෙක හදාගෙනද බලන්න ගන්න කලින්
    වෙන අව්ලක් නෑ. තෙල් කිරිල්ලත් සාදාරනයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    2007 Lancer EX එකත් ඔය ගණන් වගේ නේද යන්නේ?
    TIIDA එකට වඩා පට්ට ලස්සනයිනේ බන් :yes:
    Lancer EX එකක් ඒ ගානට තියනව නම් දෑන් ගන්නව. නෑති හින්ද ටීඩා එකට යන්නේ. බජට් එක 28 යි. ඉස්සර නම් ඒ ගානට lancer ex තිබ්බා. දෑන් නෑ. මම ෆිනෑන්ස් දාලා වාහන ගන්නේ නෑ. සදා නොවිකුනන වාහනය ලෙස starlet GT එක තියෙනව. අමතරව පදින්න තමා sedan එකක් හොයන්නේ. තිබ්බ Lancer cs3 එක මාස ගානකට කලින් වික්කා. අපරාදේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රත්තරං;20357809 said:
    2007 එක කලින් ගනන් යන්න කලින් ගියේ 25 අවට.. හොදම එකක් උනත්. දැන්නම් දන්නේ නෑ. මොකද ලගදි හොයල බැලුවේ නෑ

    ටීඩා එක හොද කාර් එක. විශේශෙන් ගන්නකොට සීවීටී චෙක් කරන්න, අනිවාරෙන්ම.. හොද අවදානෙන් පැදලා බලන්න සීවීටී එකේ අඩු ආර්පීඑම් එකක යද්දි. උදා- ඇක්සිලේටරේ පාගන්නේ නැතුව යන්න ඇරලා ලාවට කකුල තියද්දි වෙව්ලීමක්, ඩිලේ එකක් එක්කයනවද කියලා. වෙන කිසි අව්ලක් නැති වාහනේ. බය නැතුව ගන්න

    ටීඩා එකේ ලස්සන බේජ් එක.. කලු එක කැතයි මාකට් නෑ

    ටීක් පැනල් කතා බයිලා. පැනල් සෙට් එක ඊබේ එකේ තියෙනවා. මල්ටිෆන්ශන් ස්ටීරින් තියෙන එක ගන්න. මෙන්න මේ කාර් එක
    http://ikman.lk/en/ad/nissan-tiida-latio-2004-for-sale-colombo

    තෑන්ක් යු. උබට PM දාන්න බෑරි එක මාර පාඩුවක් මචන්. උපදෙසක් ගන්න අල්ල ගන්න බෑනේ. මේ දීපු information ටිකම කොච්චර වටිනවද? ගන්නේ නෑ black interior එක. උබ දාපු ලින්ක් එකට කෝල් කල 2004 ලු. 26.25 කියනව බන් :no::no::no::no:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    තෑන්ක් යු. උබට PM දාන්න බෑරි එක මාර පාඩුවක් මචන්. උපදෙසක් ගන්න අල්ල ගන්න බෑනේ. මේ දීපු information ටිකම කොච්චර වටිනවද? ගන්නේ නෑ black interior එක. උබ දාපු ලින්ක් එකට කෝල් කල 2004 ලු. 26.25 කියනව බන් :no::no::no::no:
    ඕවා ගියේ 23 අවට. හැබයි ඔය කාර් එක ටොප් ඔෆ් දි රේන්ජ් මචන්, අහල බලපන් සමහර විට සන් රූෆ් පවා ඇති:cool::cool:, හොද ඔප්ශන් තියෙන කාර් එකක්. ටීඩා බේසික් එකේ මෙලෝ උට්ටක් නෑ ඕක එක්ක බලනකොට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රත්තරං;20357879 said:
    ඕවා ගියේ 23 අවට. හැබයි ඔය කාර් එක ටොප් ඔෆ් දි රේන්ජ් මචන්, අහල බලපන් සමහර විට සන් රූෆ් පවා ඇති:cool::cool:, හොද ඔප්ශන් තියෙන කාර් එකක්. ටීඩා බේසික් එකේ මෙලෝ උට්ටක් නෑ ඕක එක්ක බලනකොට

    මම හෙට ගිහින් බලන්නම්. ධම්මික මෝටර්ස් නේ. වෑඩිය අඩු කරන එකක් නෑ. කමක් නෑ ගන්න බලමු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම හෙට ගිහින් බලන්නම්. ධම්මික මෝටර්ස් නේ. වෑඩිය අඩු කරන එකක් නෑ. කමක් නෑ ගන්න බලමු
    මට වාහනේ ඇහැට වැටුනේ නම් නෑ:(. සාමාන්‍යනෙ මගේ ඇහැට වැටුනනම් එක නරක් වෙන්නේ නෑ.කෝකටත් ගිහින් බලපන්, මම කිව්වේ ඕක ගන්න කියල නෙමේ. ඔය ඔප්ශන් තියෙන එකක් ගන්න කියලා

    26කට හෙව්වොත් ඩොකෙක්ගෙන් වන් ඕනර් පර්මිට් කාර් එකක්ම ගන්න පුලුවන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රත්තරං;20357922 said:
    මට වාහනේ ඇහැට වැටුනේ නම් නෑ:(. සාමාන්‍යනෙ මගේ ඇහැට වැටුනනම් එක නරක් වෙන්නේ නෑ.කෝකටත් ගිහින් බලපන්, මම කිව්වේ ඕක ගන්න කියල නෙමේ. ඔය ඔප්ශන් තියෙන එකක් ගන්න කියලා

    26කට හෙව්වොත් ඩොකෙක්ගෙන් වන් ඕනර් පර්මිට් කාර් එකක්ම ගන්න පුලුවන්

    :yes::yes::yes: Thank you again
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20356835 said:
    පෙජරෝ එකක් හැච්බැක් ටින් එකකට සන්සන්දනේ කරන්න එපා බන්. නාකි උනත් අස්සය අස්සයම තමා ඌ කොටලුවෙක් වෙන්නේ නෑ:sorry::sorry::sorry:

    නාකි අස්සයද, තරුණ එළුවද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    umba maha heena mahekin pelena porak machan.

    1. wahanayak ganin padinna,

    2. gedara ayath ekka kohe hari yane

    3. athe tiyena ganata

    4. mata machan market tibbat ekai, natat ekak man gane kota mage athe ganata tiyena wahane man ganewana, eka japanda / indianda kiyala bala pantte na

    5. samaja mattama pennane wahane gane epa bun, ehemanam ganin private jet ekak hari helicopter ekak hari

    asayek wene na kawadawath naki gonet, honda mas kade gata bara adianwa athi eka hondai karatta karayekta

    මෙන්න කරුණු 5 ගැන මගේ මතය.

    1. හොදට පදින්න නම් හොද driving experience එකක් තියෙන වහනයක් ගන්න. ඉන්දියන් හුචක්කු ගන්න එපා.

    2. ගෙදර උන්ට ආදරේ නම් අඩුම ගානේ air bags / abs තියෙන / ඉඩ තියෙන වහනයක් ගනින්

    3. අතේ නැති ගානට ගන්න බැහැනේ බන්, තමන්ගේ කැටගරියට හරියන වාහන හොයා ගන්න.

    4. උබ පට්ට සල්ලි කාරයෙක් නෙමේ නම් හොද මාකට් එකක් තියෙන එකක් ගනින. මුදල් ගැන පොඩි හරි හැගීමක් තියෙනවනම් මේක තිරෙන්න ඕනේ.

    5. මෙහෙමයි, මම පවුද්ගලිකව ඔය සමාජ මට්ටම් / කුල බෙද පෙන්න බැහැ. මහා පොන්න වැඩ. හැබැයි කොල්ලෝ රට යන අත තේරුම් ගන්න මොලේ තියෙන්න ඕනේ. අන්න ඌ තමයි දිනන්නේ. ඕනේ ඔට්ටුවක් මේකත් උබට ලොවෙත් තේරෙන්නේ නැහැ.

    මේක කියන්නේ උබ යටට දාන්න වත් පහත් කරන්න වත් නෙමේ. උබට මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ කියල හිතුන නිසා. ඉගෙන ගන්නවානම් ගනින්, නැත්තම් වෙන කෙනෙක් හරි මේකන් යමක් තේරුම් ගනිත්වා.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    1. හොදට පදින්න නම් හොද driving experience එකක් තියෙන වහනයක් ගන්න. ඉන්දියන් හුචක්කු ගන්න එපා.

    mokakda bun meke teruma, honda driver kenekta marutiyada defender ekada kiyana eka wadagath na

    2. ගෙදර උන්ට ආදරේ නම් අඩුම ගානේ air bags / abs තියෙන / ඉඩ තියෙන වහනයක් ගනින්

    gedara ayata adare nis atamai man hondata wadagath widihata wahane padinne. race yanne naththe, marga neethi pili padinne, niyamotha wegayata wada haiyen hanne natte

    3. අතේ නැති ගානට ගන්න බැහැනේ බන්, තමන්ගේ කැටගරියට හරියන වාහන හොයා ගන්න.

    athe tiyene ganat ame wahane options hondatama athi, boruwata naya wenne onet na. mata fuel consumption eka honda nisa niyameta galapenawa meka

    4. උබ පට්ට සල්ලි කාරයෙක් නෙමේ නම් හොද මාකට් එකක් තියෙන එකක් ගනින. මුදල් ගැන පොඩි හරි හැගීමක් තියෙනවනම් මේක තිරෙන්න ඕනේ.

    man wahane gane business kerane newei machan, mage use ekata hari nati wechcha dawasata man maru kerenawa or wisi kerela danawa

    ona deyak gana onata wada attach wenna honda na.

    man kisima welawaka me wahane invesment ekak widihata hitane na

    kela unoth wena ekekta deela amaruwe dannet na

    5. මෙහෙමයි, මම පවුද්ගලිකව ඔය සමාජ මට්ටම් / කුල බෙද පෙන්න බැහැ. මහා පොන්න වැඩ. හැබැයි කොල්ලෝ රට යන අත තේරුම් ගන්න මොලේ තියෙන්න ඕනේ. අන්න ඌ තමයි දිනන්නේ. ඕනේ ඔට්ටුවක් මේකත් උබට ලොවෙත් තේරෙන්නේ නැහැ.

    rata yanne machan education ekai, wadagath kamai ekka. eka nathuwa nikan gode samaja standards welin heena manen jeewath wenne kuhaka moda minissu.

    e 3rd class ekata watenna epa

    3wheel elawanna kena indala hamotama garu kerane igena ganin, etakota e garutwe ibema labenawa

    මේක කියන්නේ උබ යටට දාන්න වත් පහත් කරන්න වත් නෙමේ. උබට මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ කියල හිතුන නිසා. ඉගෙන ගන්නවානම් ගනින්, නැත්තම් වෙන කෙනෙක් හරි මේකන් යමක් තේරුම් ගනිත්වා.....

    ube advice welata thank you. but you dont have to tell me how to live my life. I'm educated enough to make them for me. Cheers Mate!
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20357737 said:
    ඇයි පලාත්සභා පෙජරෝ තාම ලක්ශ 25-30යන්නේ කියල අහපු එකට දුන්න උත්තරයක් මිසක් ඕක මගේ මතේවත් උබ පිලිගන්න ඕනේ මතේවත් කියලා කොහෙවත් කියල නෑ

    මේක ලංකාවනේ බන් ඉතින්..
    බ්‍රෑන්ඩ් නිව් කියලා චීන කටු ගන්න උනුත් ඉන්නේ

    waradda othana tamai, yako meke katha kerane renault kwid eka gana witarai :P:P:P:P:P:P

    dan balapan hama ekama godak wahana aran awa methanata :lol::lol::lol:

    13312795_917603945017460_4811144679428333748_n.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20357748 said:

    කොටින්ම වැඩිය ඕනේ නෑ....

    ඔය බට්ට වෑන් හැච් බැක් එහෙම තමා පොලිස් කාරයෝ ආසාවට නවත්තන්නේ නිකන් ඉන්න ගමන් කම්මැලි කමට ලැයිසන් චෙක් කරන්න:lol::lol::lol:, කෲසරේ කිසිම දවසක ඉරි කපල ලියලත් නෑ, හයිස්පීඩ් ලියලත් නෑ, ලැයිසන් චෙක් කරන්න නවත්තලත් නෑ..:yes::yes: කාර් එකනම් මාසෙකට දෙකකට සැරයක් අනිවා පොලිසියෙන් මොකක් හරි හුට්ටප්පරයක් කරනවා:eek:

    ubanam rattaran newei nickel wath watinne na. puduma heena manayakin inne minihek :shocked::shocked::shocked::shocked:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20357751 said:
    එක එකාගේ අවශ්යතාව බන්..

    මෙතනදි මෙහෙම එකක් තියෙනවා. ඔය රෙනෝල්ට් කියන්නේ කවදාවත් රිලයබල් කියලා අහගත්තේ නැති බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ මදිවට ඉන්දියාවේ ගහන්නේ මේ මොඩල්. ඉතින් ආපු ගමන් පැනපු ගමන් අරන් අර චෙරි කිව් කිව් ගත්ත උන් සාම්බාරු උනා වගේ කරගන්න එපා කියලයි කියන්නේ. පොඩ්ඩක් ඉදල බලපල්ල.

    Renault kiyane loke tiyena F1 pawa gahana brand ekak. umba man hitane wahana kiyala dane Japan ewa witarada koheda

    meka kiyawala balapan english puluwanam

    http://www.autoexpress.co.uk/best-cars/driver-power/91289/best-car-manufacturers-2016
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඒක හරි ඒ මදිවාට ලක්ෂ 22 දීල ගන්න ක්විඩ් එකට වඩා හොඳ වාහන කොච්චර තියෙනවද? ඒවගේ ස්පෙයා පාට්ස් වුනත් ඕනතරම් අඩු මිලට ගන්න තියෙනවා :yes: සේෆ්ටි රේටින් එහෙමත් 5-star. ඒත් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ඕනැලුනේ. ඒකත් බෙන්ස් එකක්ම ඕන කිව්ව වගේ තමා :yes:

    monada parana ladine ekaka eka patta gahapu, ahule sellan dapu. poddak happla ata kerepu. ane palayan ban yanna

    22kata tiyena wahane e ganata awashya options okkoma tiyenawa :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔක තමා බන් අපේ උන්ගෙ මනසික මට්ටමෙ තරම

    ටිකක් විතර මොඩ පහෙ කතවක්

    වෙන රටවල උන් වාහන ගන්නෙ පහසුවට
    අපෙ උන් ගන්නෙ සමාජ තත්ත්වෙ පෙන්නන්න

    මුන්ට බස් එකෙ යන එක හොන්දඉ මර්ය්ටියෙ ගිහින් තත්ත්වෙ අඩු වෙන්වනෙහ්

    අනේ උකේ නන්නානේ.... :lol::lol::lol::lol: ඉතින් ඇයි දන්නෑ ඒ රටවල් බෙන්ස්, BMW, Rolls Roys විකිනෙන්නේ...