according to you,
1. all Japanese cars have silent engines
2. All accidents happens because of the vehicle.
3. You will die if you go on a indian vehicle
4. 121/110 are the best cars in the world
5. you are the only person who knows everything
1500 booking mate, 1500, 1000+500, 15 x 100, 3000/2
![]()
ඔච්චර ලොකුවට දාන්න රිදෝගන්න එපා. ඇස් පේනවා හොදට

ඔතන තියෙන එකක් හෝ මම කිව්ව කියල ඔප්පු කරපන් පුලුවන්නම්


ඉදල ඉදල ගත්ත එකට අපි මෙහෙම කියනකොට උබටත් රිදෙනව ඇතිනේ බන්. ගන්න කලින් කිව්වනම් අඩුම ගානේ අපි කියන ඒවා වැඩක් වෙන්න තිබ්බ, දැන් ඉතින් ඕකම සුද්දකරල හෝදනව ඇරෙන්න උබටත් විකල්පයක් නෑනේ බන්

උබ මේ රීසයිකල් මෙටල් වලින් යාන්තම් අටෝපු 800cc එකක් මුලින්ම අරන් කෑගැහුවට බන් අපි වාහන වලින් පාඩු වෙලා වාහන වලින් හම්බ කරල වාහන වලින් ගොඩ ඇවිත් ඕවත් එක්කම ලැගලා ඉගෙනගත්ත දේවල් තමයි ඔය කිව්වේ. කමක් නෑ බන් ඕවත් ගන්න උන් ඉන්න එපැයි. ඒ දවස්වල චෙරි කිව් කිව් ගත්ත උන් පැන්ඩා ගත්ත උන් කිව්වෙත් ඔය ටිකම තමා. ඔලුවක් තියෙන උන් තේරුම් ගනී..




