Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    corrosion protection ekata guarantee ekak deela tiyenne machan ehema nowana nisane.

    dan umba kiyala widihata hama indian wahanema 2years yaddi diranawada??? tikak moda tharkayak neda bun eka

    anith eka ochchara bayanam under coating ekak kere gane puluwa

    dan ahane epa e mokakda kiyala

    umbalata tiyenne mara tharka bun :rolleyes::rolleyes::rolleyes:

    lifetime guarantee ekak nemeine ban :rolleyes: 2 yrs walin passe unge wagakeemak ne.

    under coating eka kiyanne mokakda ban? :confused::confused: something like an underwear, I guess?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹ තාම ඉන්නෙ අලුත් වාහනේ ගැන හෙන මෙව්වා එකෙන්. ආදරයෙන් අන්ධ වුණ උන් වගේ මේක නිසා උඹ අන්ධ වෙලා. වෙන මුකුත් පේන්නෙ නෑ, මේකෙ හොඳ විතරයි පේන්නේ. ටිකක් කල් යද්දි තේරෙයි. එතකොටත් ත්‍රෙඩ් සෙට් එකක් දාමු.

    ඔය 2 years corrosion protection කතන්දරේ ගැන මට නම් හිතෙන්නේ උන් සින්ක් නැත්නම් මැග්නිසියම් කෑල්ලක් පාවිච්චි කරලා මළකෑම නවත්වල ඇති. නැව් වලට එහෙම මේක කරනවා, හොයල බලපන්.
    අනික අවුරුදු 2න් පස්සෙ ඕක හිටු කියල කොනක ඉඳන් දිරන්නගත්තොත් උබ මොකෝ කරන්නේ?:confused:

    වාහනයක් ගන්නෙ පදින්න තමා, ඒත් අනිවා ආපහු විකුණගන්නත් එපැයි. නැතුව ඕක ගේ පිටිපස්සෙ තියලා කුකුල් කූඩුවක් දාන්න කියලැයි

    growfoodnotlawns.jpg

    PS- ඔය AMW වගේ කොම්පැනි කාරයො කියන ඒවා ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් කරන්නෙත් බිස්නස් එකක්. තමන්ට අවාසි වෙන වැඩ උන් කරන්නෙ නෑ.

    කව්ද බන් අඩුම තරමේ පවර්ශටර් තියා වයිපර් දෙකක් වත් නැති ඉන්දියන් බෙලෙක්කයක් ලක්ශ 22ක් දීලා ගන්නේ ඔලුවක් තියෙනවනම්

    ඉදලා ඉදලා මොකක් හරි දෙල්ගෙඩියක් පැදලා, ස්පෙයාර්වීල් එකවත් මාරුකරන්න මරන බය තියෙන සේරම දන්නවා කියල හිතන් ඉදන් වාහනයක් ගන්න උන් තමා බන් චෙරි කිව් කිව්, වීවා, පැන්ඩා, එතකොට මේ ජරාව වගේ ඒවට අහු උනේ. මුන්ට කියල වැඩක් නෑ

    මෙන්න මේක ආපු දවස්වල (දැන්නම් පතෝල කොටුවක මැස්සකටවත් තියල තියෙනවා පේන්න නෑ ) ගන්න උන් හිටියා

    other-three-wheel-121256561.jpg

    කාලයක් මතකද සීග්‍රා, ඩින් ඩොන්, ඩෙල්ම්, රනමොටෝ අජිනමොටෝ, කංකුං , චීනා උකයි, කිය කියා බයික් රැල්ලක් ආවා. ඒවා ගන්න පන්ඩිතයොත් උන්නා. අන්තිමට සීග්‍රාත් නෑ සිහින මාවතේ පැදගිය ශිහානුත් නෑ සීබ්‍රත් නෑ සීබ්‍රගේ ඉරිත් නෑ... මුන් වගේ මෝඩ උට්ටල එදත් උන්න හෙටත් ඉන්නවා බන්:yes::yes:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20364481 said:

    habai alto maruti welata ehema une na neda???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    corrosion protection ekata guarantee ekak deela tiyenne machan ehema nowana nisane.

    dan umba kiyala widihata hama indian wahanema 2years yaddi diranawada??? tikak moda tharkayak neda bun eka

    anith eka ochchara bayanam under coating ekak kere gane puluwa

    dan ahane epa e mokakda kiyala

    umbalata tiyenne mara tharka bun :rolleyes::rolleyes::rolleyes:

    machan munta pahadili kerela deepan, man ubata eka message ekakwath eka friend request ekakwath or wall message ekak ewwada??? :confused::confused:

    na neda, man japan ekakata yanawanam samahara wita ahanna tibba

    GI පයිප්ප කෑලි වලටයි.. ඉන්දියන් රීසයිකල් මෙටල් වලටයි මොන අන්ඩකෝටින්ද බන්??? හොද දේවාලයක් බලලා බාරයක් වෙයන්. :lol::lol::lol::lol::lol:

    මෙන්න ඉන්දියන් රෙනෝල්ට් මෙටල් කොලිටිය... ලොල් බන්.... අව්රුදු 15ක් පරන කොරොල්ලවත් මෙහෙම දිරන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol:

    Dacia-Duster-Rust-Issue-Corrosion.jpg

    Renault-Duster-Rusting-Issue-UK.jpg

    10480988_321940981297221_4502605616420018731_n.jpg

    10435503_321941031297216_1703984137653857452_n.jpg

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20364481 said:
    කව්ද බන් අඩුම තරමේ පවර්ශටර් තියා වයිපර් දෙකක් වත් නැති ඉන්දියන් බෙලෙක්කයක් ලක්ශ 22ක් දීලා ගන්නේ ඔලුවක් තියෙනවනම්

    ඉදලා ඉදලා මොකක් හරි දෙල්ගෙඩියක් පැදලා, ස්පෙයාර්වීල් එකවත් මාරුකරන්න මරන බය තියෙන සේරම දන්නවා කියල හිතන් ඉදන් වාහනයක් ගන්න උන් තමා බන් චෙරි කිව් කිව්, වීවා, පැන්ඩා, එතකොට මේ ජරාව වගේ ඒවට අහු උනේ. මුන්ට කියල වැඩක් නෑ

    මෙන්න මේක ආපු දවස්වල (දැන්නම් පතෝල කොටුවක මැස්සකටවත් තියල තියෙනවා පේන්න නෑ ) ගන්න උන් හිටියා

    other-three-wheel-121256561.jpg

    කාලයක් මතකද සීග්‍රා, ඩින් ඩොන්, ඩෙල්ම්, රනමොටෝ අජිනමොටෝ, කංකුං , චීනා උකයි, කිය කියා බයික් රැල්ලක් ආවා. ඒවා ගන්න පන්ඩිතයොත් උන්නා. අන්තිමට සීග්‍රාත් නෑ සිහින මාවතේ පැදගිය ශිහානුත් නෑ සීබ්‍රත් නෑ සීබ්‍රගේ ඉරිත් නෑ... මුන් වගේ මෝඩ උට්ටල එදත් උන්න හෙටත් ඉන්නවා බන්:yes::yes:

    දැන් ඒ බයික් බෝතල් පත්තර කඩේක වත් පේන්න නෑ :D
    ත්‍රීවීල් කාර් ලොවෙත් නෑ :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20364518 said:

    GI පයිප්ප කෑලි වලටයි.. ඉන්දියන් රීසයිකල් මෙටල් වලටයි මොන අන්ඩකෝටින්ද බන්??? හොද දේවාලයක් බලලා බාරයක් වෙයන්. :lol::lol::lol::lol::lol:

    මෙන්න ඉන්දියන් රෙනෝල්ට් මෙටල් කොලිටිය... ලොල් බන්.... අව්රුදු 15ක් පරන කොරොල්ලවත් මෙහෙම දිරන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol:

    Dacia-Duster-Rust-Issue-Corrosion.jpg

    Renault-Duster-Rusting-Issue-UK.jpg

    10480988_321940981297221_4502605616420018731_n.jpg

    10435503_321941031297216_1703984137653857452_n.jpg

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/

    AMW කාරයො කියපු සුරංගනා කතා වලට ලොක්කා රැවටිලා නැති නස්තාර් වෙන්න :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,828
    113
    රත්තරං;20364518 said:

    GI පයිප්ප කෑලි වලටයි.. ඉන්දියන් රීසයිකල් මෙටල් වලටයි මොන අන්ඩකෝටින්ද බන්??? හොද දේවාලයක් බලලා බාරයක් වෙයන්. :lol::lol::lol::lol::lol:

    මෙන්න ඉන්දියන් රෙනෝල්ට් මෙටල් කොලිටිය... ලොල් බන්.... අව්රුදු 15ක් පරන කොරොල්ලවත් මෙහෙම දිරන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol:

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/

    UK Customers Call Their India Made Dusters As Rusters - The India made Dusters have reportedly had corrosion issues and was one of the prime reasons to shift the Duster’s production from its Chennai facility to the Romanian plant.[ :shocked::shocked::shocked:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    AMW කාරයො කියපු සුරංගනා කතා වලට ලොක්කා රැවටිලා නැති නස්තාර් වෙන්න :sorry:

    ona wahanayak gon widihata pawichchi kererot diranawa

    man AMW eken kisima deyak ahuwe na. because I had done a research before buying it
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20364518 said:

    GI පයිප්ප කෑලි වලටයි.. ඉන්දියන් රීසයිකල් මෙටල් වලටයි මොන අන්ඩකෝටින්ද බන්??? හොද දේවාලයක් බලලා බාරයක් වෙයන්. :lol::lol::lol::lol::lol:

    මෙන්න ඉන්දියන් රෙනෝල්ට් මෙටල් කොලිටිය... ලොල් බන්.... අව්රුදු 15ක් පරන කොරොල්ලවත් මෙහෙම දිරන්නේ නෑ:lol::lol::lol::lol::lol::lol:

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/

    dan umba kiyana widihata anith wahane diranne nadda??

    hadala tiyenne diyamanthi welinda???

    menna meken balaganin japanese vehicle complaints

    http://www.carcomplaints.com/Toyota/
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dan umba kiyana widihata anith wahane diranne nadda??

    hadala tiyenne diyamanthi welinda???

    menna meken balaganin japanese vehicle complaints

    http://www.carcomplaints.com/Toyota/

    කෝ පෙන්නපන් බලන්න මේ වගේ ජරා මෙටල් වලින් හදලා ආපු එකම එක කම්ප්ලේන් එකක්??

    රිදුනු තරමින් නෙමේ බන් පේන තරමින් ෆොන්ට් සයිස් එක දාපන්..:lol::lol: සිංග්ලිශ් වලින් කොටලා ලොකුවට දානකොට කුජීතයි බන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20364587 said:
    කෝ පෙන්නපන් බලන්න මේ වගේ ජරා මෙටල් වලින් හදලා ආපු එකම එක කම්ප්ලේන් එකක්??

    රිදුනු තරමින් නෙමේ බන් පේන තරමින් ෆොන්ට් සයිස් එක දාපන්..:lol::lol: සිංග්ලිශ් වලින් කොටලා ලොකුවට දානකොට කුජීතයි බන්

    :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20364587 said:
    කෝ පෙන්නපන් බලන්න මේ වගේ ජරා මෙටල් වලින් හදලා ආපු එකම එක කම්ප්ලේන් එකක්??

    රිදුනු තරමින් නෙමේ බන් පේන තරමින් ෆොන්ට් සයිස් එක දාපන්..:lol::lol: සිංග්ලිශ් වලින් කොටලා ලොකුවට දානකොට කුජීතයි බන්

    ridila newei machan, kiyawane lesi wenne lokuwata dane.

    mokada godak ewun aye aye ekama de kiyane unta kiyawane bari nisa wenna athi ekai

    poddak balapan ko ewane tiyena complaints kiyawala

    dan terenewa neda raththaran wahana kiayna dewal amaraneeya na kiyala

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: