Renault KWID 2016 (Official Thread)

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ridila newei machan, kiyawane lesi wenne lokuwata dane.

    mokada godak ewun aye aye ekama de kiyane unta kiyawane bari nisa wenna athi ekai

    poddak balapan ko ewane tiyena complaints kiyawala

    dan terenewa neda raththaran wahana kiayna dewal amaraneeya na kiyala



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අමරණීය නම් නෑ තමා, ඒත් බං ෆැක්ට්‍රියෙන් එද්දිම දිරලයි කියන්නෙ කුජීතයිනෙ :sorry:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    dan uba kiwwe AMW ekata giyama ungen okkoma ahagannawa kiyala. ita passe dan tikakata kalin kiwwa AMW eken mukut ahuwe nalu :shocked:

    ethakota ara maseta orders 1500 labuna kiwwe AMW unda? nathnam indian karayo da :confused::confused:

    1. man wahane purchase details + current order and related accessories prices related dewal witarai ahane

    2. gane kalin wahane gana kisima deyak ahuwe na, hond ho naraka

    3. service eka and spare parts gana witarai ahuwe AMW eke


    Happy Now??
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අමරණීය නම් නෑ තමා, ඒත් බං ෆැක්ට්‍රියෙන් එද්දිම දිරලයි කියන්නෙ කුජීතයිනෙ :sorry:

    koheda bun dirala enne

    wahana kiyane yakada godawal


    umbala hitan inne maha loku dewal kiyala

    ochchara moda wenna epa bun, eket level ekak tiya ganin
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    This thread is only about kwid. The problem is guys talking about japanese cars and telling they are better than this.

    Your question is valied if i asked to comapre or if i seek advice to buy, but did i?

    Last time I checked this was an open forum. There are no limitations as long as you keep inside the forum rules. That's all and keep that in mind.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    AMW කාරයො කියපු සුරංගනා කතා වලට ලොක්කා රැවටිලා නැති නස්තාර් වෙන්න :sorry:

    දැන් ඔය report එක ලියලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෙක්නේ..... එතකොට උගෙන් පේන ඇහුවාට කමක් නැද්ද? ඌ හොරාගේ අම්මා නෙවෙයිද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    dan umba kiyana widihata anith wahane diranne nadda??

    එතකොට රෙනෝල්ට් එකෙන් ඩස්ටර් ඉන්දියාවේ ෆැක්ටරි වල හදන එක නවත්තලා රොමේනියන් ෆැක්ටරි එකේ හදන්නෙ රොමේනියාවෙ හදන වාහන දීරන්නේ නැති හින්දද?

    The India made Dusters have reportedly had corrosion issues and was one of the prime reasons to shift the Duster’s production from its Chennai facility to the Romanian plant.

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    එතකොට රෙනෝල්ට් එකෙන් ඩස්ටර් ඉන්දියාවේ ෆැක්ටරි වල හදන එක නවත්තලා රොමේනියන් ෆැක්ටරි එකේ හදන්නෙ රොමේනියාවෙ හදන වාහන දීරන්නේ නැති හින්දද?

    The India made Dusters have reportedly had corrosion issues and was one of the prime reasons to shift the Duster’s production from its Chennai facility to the Romanian plant.

    https://www.motorbeam.com/2014/12/cars/renault-duster/uk-customers-call-india-made-dusters-rusters/

    siyalu de nasena sului pinwathuni

    umba ayet duster ekak ussan awa neda. yako thoata nam sinhala terennema nathi ekek

    man gatte renault KWID ekak

    since you brought this up after Raththaran

    read this, please dont say anything without reading this. ok?

    http://www.autocar.co.uk/car-news/industry/rusty-cars-why-theyre-not-thing-past
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    2007 toyota eka
    2016 duster eka ruster ekak wela :sorry:
    western countries wala parawal wala hima diyawenna ehema gahanawa lunu (salt) nathnam salty chemicals. ithin mewa nisa wahana diranawa. eka winter ekakata wath ahu une nathi 2016 duster eka diranawa kiwwama :sorry:

    man meken kiwe ona wahanayak diranawa kiayna ekak witarai..

    wela tiyenwananam 2016 dirapuwa hoya gane pulwaun

    try try machan
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    Last time I checked this was an open forum. There are no limitations as long as you keep inside the forum rules. That's all and keep that in mind.

    no i'm asking your(ppl who advice) qualifications to comment on kwid without even getting in one.... ridiculous isn't it :D:D:D
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    දැන් ඔය report එක ලියලා තියෙන්නෙත් ඉන්දියන් කාරයෙක්නේ..... එතකොට උගෙන් පේන ඇහුවාට කමක් නැද්ද? ඌ හොරාගේ අම්මා නෙවෙයිද?

    donanm don siman nam siman
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ona wahanayak gon widihata pawichchi kererot diranawa

    man AMW eken kisima deyak ahuwe na. because I had done a research before buying it

    රිසර්ච් එකක් කරන්න තරම් කාලයක් උනාද බන් මේ වාහනේ ඇවිල්ලා
    :eek::eek::eek::eek::eek:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එහෙම අයට කියන්නෙ මචන් දන්න කියන කෙනෙකුගේ උපදෙස් අරන් එහෙම කෙනෙක් එක්ක වාහනයක් බලන්න යන්න කියලා. උපදෙස් ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා මේ කිරියෙම. වාහන ගැන නොදන්න කෙනෙකුට වුනත් මේකක් ගන්න එක අන්තිම පාඩුයි. බලන්න මේ කොලිටියෙ මේ සැපපහසුව තියෙන වාහනයක් 22ක් කියන්නෙ මොන අපරාදයක්ද? මීට වඩා කොච්චර හොඳ වාහනයක් ගන්න ඇහැකිද 22ට? ඊයෙ පෙරේදා එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා හොන්ඩා cb160 බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක එන්ජිමේ ඔයිල් ලීක් එකක් ගැන. ස්ටැෆඩ් එකේ සොන්නලු ඒක හදල දෙන්නෙත් නෑලු හරියට. අලුත් බයික් එකක් දෙන්නෙත් නෑලු. මේ බ්‍රෑන්ඩ් නිව් කියල විකුණන දහිරවාට්ටු මෙලෝ කොලිටියක ඒවා නෙමෙයි, නොවටිනා ගනන් දීලා මේවා ගන්න එක අපරාදේ.

    ඔව් එක නම් ඇත්ත තමයි නේද. ඉස්තුතියි පැහැදිලි කිරීම් වලට.