this vehicle was a prototype back in 2014, released in 2015
https://en.wikipedia.org/wiki/Renault_Kwid![]()
ලංකාවට ආවේ ලගදිනේ බන් අදුරේ අතපාත ගානවා වගේ වැඩක් තමයි ඕක
හරියටම පදින්නේ නැතුව එන්ජින් ගැන කල්පැවැත්ම ගැන හොද නරක කියන්න බෑ
ඒත්අවුල් නම් මම දාලා තියෙනවා
ජපන් වාහනයකට ආස නැත්තම්ම
ම නම් කියන්නේ Use කරපු Viva Elite එකක් ගන්න එක ඔයිට වඩා හොදයි
ඒක අනික Full option



some people 

your's doesn't. 