රත්තරං;20367389 said:චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?![]()
අම්මටසිරි, උබටත් පේන ඒවා. පට්ට යකු. හිනා වෙලා ඉලත් රිදෙනවා බන්.
රත්තරං;20367389 said:චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?![]()
රත්තරං;20367368 said:මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.
(ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)
මේ වගේ කමෙන්ට් දැක්කම සද්දෙ නැතුව ඉන්න පුලුවන්ද කියපං මිනිහෙකුට![]()

ඉතිහාසය නැවත නැවත කැරකෙනවා බං. මේ කමෙන්ට් ටික බුක් මාක් කරලා තියාගන්න ඕනේ.
![]()
රත්තරං;20367389 said:චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?![]()

මට ඔය technical දේවල්වලට උත්තර දෙන්න පුළුවන්.... හැබැයි වෙලාව යනවා. ඒ මදිවාට මම උත්තරයක් ලියලා දාන්න හදන කොට වෙන එවුන් පස්, හය දෙනෙක් තවත් දේවල් ලියලා. ඉතින් මේකේ කෙළවරක් නැහැ.
ශාන්ව බේරන්න දෙයක් නෑ බන්. ඌ දැන් ශපාන් එකේ උගේ කාර් එක එන්ජෝයි කරනවා. උඹලා මොනවා කිව්වත් ඌට කාර් එක ලැබිලා ඉවරයි. ඒ වගේම AMW එක කාර් 1500 ක් විකුණලා ඉවරයි.
උඹ නිකන් ඉන්න එකේ පලයන්කෝ මහවැලි රීච් හොටෙල් එකට හැරෙන තැන තියන AMW ෂෝරූම් එකට. එතන සමහරවිට ඇති ක්විඩ් එකක්. එතන ඉන්න එවුන්ට උඹේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා උන් කියන්නේ මොනවද කියලා අපිටත් ඇවිල්ලා කියපන්කෝ.

ඒක ශාන්ටම තමයි කරන්න පුළුවන්
රත්තරං;20367376 said:මානසිකව වැටුනා බන්
උබට මතකද පැන්ඩා ත්‍රෙඩ් එකෙත් උන්නේ මෙහෙම උන්
වීවා එලයිට් ගැන කතා කරද්දි උන්නෙත් මෙහෙම උන්
එකම සත්ව කොට්ටශයක් බන් මේ![]()
ඉතිහාසය නැවත නැවත කැරකෙනවා බං. මේ කමෙන්ට් ටික බුක් මාක් කරලා තියාගන්න ඕනේ.
![]()

අම්මටසිරි, උබටත් පේන ඒවා. පට්ට යකු. හිනා වෙලා ඉලත් රිදෙනවා බන්.

රත්තරං;20367407 said:අනේ මන්ද බන්.. තව අව් රුදු 10කින් ලංකාවේ පාරවල් වල හරි හමන් වාහන නැති වෙනවා. අදටත් දුවන්නේ භහුතරය 95-2005 වාහන ටික හරි හමන් ඒවට
මිනිස්සු කාර් කියන වචනය භාවිතා කරනවා වැරදී බං. තව අව්රුදු 10 කින් කාර් වගේ ඒවා ගොඩක් තියෙයි. මානසිකව වැටිලා දනිස් පොල්කටු තුවාල වෙනවා බං.![]()

රත්තරං;20367340 said:ඒ උබේ අංශක 45හේ ක්ලයිම්බින් ඈන්ගල් එක තියෙන 200m පාරේ පොටෝ එකක් දාපන්කෝ
උබේ ඔය වාහනේ අංශක 45 අදිනවා තියා බන් නවත්තලා හෑන්ඩ්බ්‍රේක් වැඩකරන්නෙත් නෑ 45ක පල්ලමක. කලුගල් දෙකක් තියන්න වෙයි.. දන්නේ නැත්නම් කට වහන් ඉදපන් බන් චාටර් වෙන්න එපා
එපා එපා උඹටත් වෙන්නේ ඔක්ටේන් 90 නාන්න...
උඹට පහදන්න වෙනවා
1. ක්විඩ් එක විසෙල් එකට වඩා කොම්ෆොටබල් උනේ කොහොමද
2. ඔක්ටේන් 95 ඔක්ටේන් 92 ට වඩා පිරිසිදු වෙන්නේ කොහොමද
3. 54BHP 3-pot එංජිමක් අංශක 45 කන්දක් නැග්ගේ කොහොමද
ඔව්ව සොලමන් රජ්ජුරුවෝ ආවත් පහදන්න පුළුවන් දේවල් නෙමේඒක ශාන්ටම තමයි කරන්න පුළුවන්
![]()
රත්තරං;20367407 said:අනේ මන්ද බන්.. තව අව් රුදු 10කින් ලංකාවේ පාරවල් වල හරි හමන් වාහන නැති වෙනවා. අදටත් දුවන්නේ භහුතරය 95-2005 වාහන ටික හරි හමන් ඒවට

අදනං ශාන් දියවෙලා යයි වගේ නාන නෑමට...
හෙට්ටි මේ අහිංසකය බේර ගනින් බන් ඇවිත් ඉන්න තැනකින්![]()
ok auto mobile mahachaya thuma
approx kiyane eke teruma dane nati umba wahana gana udannawage
approx 45 kiyala kiwe
dan eka allan uda yanawa
ubata mawa karadayak wela wage
පුස් බයිසිකලෙත් ඔහොම යනවා බන්. පොඩ්ඩක් නුවර වගේ කදු පැත්තක ගිහින් ඕවටෙක් පාරක් එහෙම දාල මෙතන රිවිව් එකක් කරන්නකෝ.
උබ හිතන් ඉන්නේ පොඩි කන්දක් දැක්ක ගමන් අනික් වාහන A/C වහනවා කියලද.
රත්තරං;20367418 said:ටීචට කියයිද මූ... අපිට ගහයි![]()
ok auto mobile mahachaya thuma
approx kiyane eke teruma dane nati umba wahana gana udannawage
approx 45 kiyala kiwe
dan eka allan uda yanawa
ubata mawa karadayak wela wage

45 තියා යෙකා් 30 පාරක් වත් ලන්කාෙව් නෑ....