Renault KWID 2016 (Official Thread)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    රත්තරං;20367407 said:
    අනේ මන්ද බන්.. තව අව් රුදු 10කින් ලංකාවේ පාරවල් වල හරි හමන් වාහන නැති වෙනවා. අදටත් දුවන්නේ භහුතරය 95-2005 වාහන ටික හරි හමන් ඒවට

    ඇයි බන් Toyota Allion, Premio, Axio, Mitsubishi Lancer cs3, EX, Honda FIT, ඔව්වත් හොඳ වාහනනේ (2005+)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    උඹ කිව්ව ගොන් කතාව මොකද්ද කියල උඹට තේරෙනවද? ඒක තමයි Octane 95 Octane 92 ට වඩා "පිරිසිදුයි" කියපු එක... දැන් රත්තරං කියපු ගොන් කතාව මොකද්ද?
    අඩෝ මම සොයාගැනීමක් කලා... පේටන්ට් එක දාන්න ඉන්නේ. හෙට ඉදන් අපේ ගෙදර වාහන දුවන්නේ භූමිතෙල් වලින්

    මෙහෙමයි

    පෙට්‍රල් ටැංකියේ තියෙන්නේ එක ෆිල්ටරේනේ. මම මේ වගේ ෆිල්ටර් 100ක් ඕඩර් කලා.

    2-76970.jpg



    ඒවා වැල වගේ අමුනනවා. අමුනලා එක කෙලවරක් පෙට්‍රල් ටැංකියට හයි කරනවා අනික් කෙරවල ඇණ්ජිමට. දැන් ටැංකියට භූමිතෙල් පොල්තෙල් ඕනේ මහුලක් දානව. මෙහා කෙලවරෙන් එන්නේ ඔක්ටේන් 95 පෙට්‍රල්.. බලපිය කොච්චර ලාභද

    menna badu
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367319 said:

    අනිවා බන්,,,, තාත්තලා අතලා capri පැද්දේ බන්..:(:(:(:(

    ඒ ඕනේ නෑ. ඉම්පාලා ගෙන්නපු රටක් බන් මේක. දැන් ඉම්පාලා එකක් ගෙන්නන සල්ලි වලින් රබර් වත්තක් ගන්න පුලුවන් වෙයි:(


    ubawath padapan Tesla , BMW, Ferrari, lamborghini ekak
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි බන් Toyota Allion, Premio, Axio, Mitsubishi Lancer cs3, EX, Honda FIT, ඔව්වත් හොඳ වාහනනේ (2005+)

    පරන බඩු තරන් හොද නෑ බන්..... බොඩි අන්තිමයි.... ප්ලාස්ටික්නේ තනිකර එන්නෙ...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367368 said:
    මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.:lol::lol::lol:

    (ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)


    man kiyana dewal welata ata gala mu ahuwenawa, mara aathel


    keep up the good work

    spend all your time in this thread
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඇයි බන් Toyota Allion, Premio, Axio, Mitsubishi Lancer cs3, EX, Honda FIT, ඔව්වත් හොඳ වාහනනේ (2005+)

    නෑ නෑ මචෝ... මම කිව්වේ ප්‍රමානය අනුව වැඩියෙන් තියෙන ඒවා.. භහුතරය කිව්වේ ඒකයි. ටැක්ස් උට්ටවල් නිසා 2005න් පස්සේ ගෙනාවෙම ලොරි බට්ටොයි ත්‍රීවීලරුයි වැඩියෙන්ම
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367376 said:
    මානසිකව වැටුනා බන්

    උබට මතකද පැන්ඩා ත්‍රෙඩ් එකෙත් උන්නේ මෙහෙම උන්
    වීවා එලයිට් ගැන කතා කරද්දි උන්නෙත් මෙහෙම උන්

    එකම සත්ව කොට්ටශයක් බන් මේ:rolleyes::rolleyes:

    umba itin bun mewagen hamba keran kana ekekne. apinam yane one tanata yane witarai wahana ganne

    umbawa wage kakko hama thanama innwa, elakiri eke nati unot pudumayak
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    menna badu

    ඕක උඹනේ කිව්වේ ඉතින්, ඔක්ටේන් 92 සහ 95 වෙනස 95 වැඩිපුර පිරිසිදුයි කිව්වේ උඹමනේ :lol:




    රත්තරං;20366302 said:


    1.ඔක්ටේන් 90යි 95යි වෙනස මොකක්ද බන්?
    2.ඒක කොහොමද බන් ඇන්ජිමට බලපාන්නේ?
    3.ඒක පෆෝමන්ස් වලට බලපානවද බන්?
    4.තෙල් වැඩකරන ප්‍රමානේ වෙනසක් වෙනවද බන්?

    පොඩ්ඩක් විද්‍යාත්මකව පැහැදිලි කරපන්කෝ....
    dane na wage ahanawa neda ratharan

    hondai umba balane man dane wada kiyalane, hari

    man mage basawenma kiyannam

    hitapan umba hamadama tap eken watura bonwa kiyala

    mama bonne filter kerela hondata perela

    tika kalayak yaddi umbe bade rodu hadenawa

    mage bada kawadath pirisirui

    engine eke pawathmat e nisa hondak tiyenwa


    habai performance welata loku / direct balapaak echara na

    but pickup wene puluwan, mokada oka engine eke plug eke indan pure octane

    and

    The higher the octane, the more compression/heat required to combust the fuel. High-performance engines (turbo-charged, high compression cylinders, etc), a higher octane fuel is needed so the fuel doesn't combust prematurely (knocking)

    දැන් ඔක්ටේන් 90 ත් 95 ත් අතර වෙනස ඇහුවාම උඹ දුන්න උත්තරේ තමයි ඕක. මොකක්ද උඹ බොන වතුර වැඩියෙන් පිරිසිදුයි කියන එකෙන් අදහස් කරේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,363
    2
    53,827
    113
    රත්තරං;20367505 said:
    මේක කන්දෙන් පල්ලෙහට තල්ලු කලොත් නම් අංශක 45ක් තියෙනවා බෑවුම:lol::lol:

    :lol::lol::lol::lol::lol:
    කාල වරෙන්කො :D
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    එපා එපා උඹටත් වෙන්නේ ඔක්ටේන් 90 නාන්න... :lol:

    උඹට පහදන්න වෙනවා

    1. ක්විඩ් එක විසෙල් එකට වඩා කොම්ෆොටබල් උනේ කොහොමද
    2. ඔක්ටේන් 95 ඔක්ටේන් 92 ට වඩා පිරිසිදු වෙන්නේ කොහොමද
    3. 54BHP 3-pot එංජිමක් අංශක 45 කන්දක් නැග්ගේ කොහොමද

    ඔව්ව සොලමන් රජ්ජුරුවෝ ආවත් පහදන්න පුළුවන් දේවල් නෙමේ :no: ඒක ශාන්ටම තමයි කරන්න පුළුවන් :yes:

    1. මම වෙසල් එකක් පාවිච්චි කරලා නැහැ. මට ඊට වඩා යමක් කියන්න බෑ.
    2. ඔක්ටේන් 95 න් ප්‍රයෝජනයක් ලැබෙන්නේ high compression එන්ජින්වලට.
    3. ක්විඩ් එක හදලා තියෙන්නේ city use එකට. ඒක නිසා ප්‍රශ්නය අදාළ නොවේ.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367389 said:
    චෙරි කිව් කිව් එකකයි මයික්‍රෝ පැන්ඩා එකකයි රෙනෝල්ට් එකකයි අයිතිකාරයෝ තුන් දෙනෙක් පරන ජපන් වාහන ගැන සාකච්චාවක් කරන පොටෝ එකක් දැම්මේ මොකෝ?:rolleyes::rolleyes:

    oya raththaran ubala ekka mage 45 degree kanda balanna giya welawa


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    මට ඔය technical දේවල්වලට උත්තර දෙන්න පුළුවන්.... හැබැයි වෙලාව යනවා. ඒ මදිවාට මම උත්තරයක් ලියලා දාන්න හදන කොට වෙන එවුන් පස්, හය දෙනෙක් තවත් දේවල් ලියලා. ඉතින් මේකේ කෙළවරක් නැහැ.

    ශාන්ව බේරන්න දෙයක් නෑ බන්. ඌ දැන් ශපාන් එකේ උගේ කාර් එක එන්ජෝයි කරනවා. උඹලා මොනවා කිව්වත් ඌට කාර් එක ලැබිලා ඉවරයි. ඒ වගේම AMW එක කාර් 1500 ක් විකුණලා ඉවරයි.

    උඹ නිකන් ඉන්න එකේ පලයන්කෝ මහවැලි රීච් හොටෙල් එකට හැරෙන තැන තියන AMW ෂෝරූම් එකට. එතන සමහරවිට ඇති ක්විඩ් එකක්. එතන ඉන්න එවුන්ට උඹේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරලා උන් කියන්නේ මොනවද කියලා අපිටත් ඇවිල්ලා කියපන්කෝ.

    :):):):):):):):):):):):):):):):):):):)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;20367505 said:
    මේක කන්දෙන් පල්ලෙහට තල්ලු කලොත් නම් අංශක 45ක් තියෙනවා බෑවුම:lol::lol:

    අවුලක් නෑ එයාබෑග් හිටන් නෑනේ.... :D:D