Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    එපා එපා උඹටත් වෙන්නේ ඔක්ටේන් 90 නාන්න... :lol:

    උඹට පහදන්න වෙනවා

    1. ක්විඩ් එක විසෙල් එකට වඩා කොම්ෆොටබල් උනේ කොහොමද
    2. ඔක්ටේන් 95 ඔක්ටේන් 92 ට වඩා පිරිසිදු වෙන්නේ කොහොමද
    3. 54BHP 3-pot එංජිමක් අංශක 45 කන්දක් නැග්ගේ කොහොමද

    ඔව්ව සොලමන් රජ්ජුරුවෝ ආවත් පහදන්න පුළුවන් දේවල් නෙමේ :no: ඒක ශාන්ටම තමයි කරන්න පුළුවන් :yes:


    yako himalaye roads wela giya kwid ekata owa monada

    man dena bola allagena umbala uda yanawa

    matat patta fun meka
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    :yes::yes::yes::yes:
    බ්‍රෑන්ඩ් නිව් කියල ඔලුව උදුම්මන් ඉන්නෙ. හැබැයි බ්‍රෑන්ඩ් නිව් එක ජරා ගොඩක් කියල මුන් දන්නෑ. බ්‍රෑන්ඩ් නිව් ඇලියොන් එකක් අරන් වගේ ලොරි ටෝක්

    mage nam oluwe kisima loku kamak na


    habai umbala hitane inne wahane tamai hamadema kiyala

    anna eka hada ganin

    man gane wahanayk kohen hari yane. umbala gane loketa pennane
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    අපෝ ප්‍රොමෝට් කරපුව බන්. දානවනම් උබම දාපන්. එකකොට බලන්නම් අනිවා.

    ekane machan kiyane


    ubala ekak kiyanawa

    man ekak kiyanawa

    balapan podi parakda Himalayas kiayne
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mage nam oluwe kisima loku kamak na


    habai umbala hitane inne wahane tamai hamadema kiyala

    anna eka hada ganin

    man gane wahanayk kohen hari yane. umbala gane loketa pennane

    ලෝකෙට පේන්න නේ යෝදයෝ වාහන ගන්නේ... උඹත් කිව්වෙ වෙසල් එකේ ලුක් එක නිසා ගත්ත‍ා කියලා... ඇයි දැන් ට්රැක් පනින්නෙ.... ලෝකෙට පේන්න නෙමේ නන් ගන්න තබ්බනේ නැනෝ එකක්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20367309 said:
    ඒ ඔක්ටේන් බුවා.. :lol::lol:ඔය මම දාපු ලින්ක් එකේ බලපන්. ඔය බෙලෙක්කේ ගාන ඇති ඒකේ..

    මේ ඒක නෙමේ උබ 45ක්ලයිම්බින් ඈන්ගල් එක ගත්තේ ජොකා ඇදලද නැතුවද?:rolleyes::rolleyes:


    :lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ඕක උඹනේ කිව්වේ ඉතින්, ඔක්ටේන් 92 සහ 95 වෙනස 95 වැඩිපුර පිරිසිදුයි කිව්වේ උඹමනේ :lol:






    දැන් ඔක්ටේන් 90 ත් 95 ත් අතර වෙනස ඇහුවාම උඹ දුන්න උත්තරේ තමයි ඕක. මොකක්ද උඹ බොන වතුර වැඩියෙන් පිරිසිදුයි කියන එකෙන් අදහස් කරේ?

    octane eka, any problem?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    රත්තරං;20367505 said:
    මේක කන්දෙන් පල්ලෙහට තල්ලු කලොත් නම් අංශක 45ක් තියෙනවා බෑවුම:lol::lol:

    ane aththada, O/L maths fail wage mahacharya thuma
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20367368 said:
    මේ අනික් එක මේ හෝස් පවර් 54රේ සිලින්ඩර් 3නේ කුරුම්බැට්ටි මැසිම අංශක 45ක් අදින එකේ බන් ශුවර් එකටම ජීප් ව්‍රැංග්ලර් හෙල් කැට් එකේනම් අංශක 360ම යන්න පුලුවන් ඇති හූනා සිවිලිමේ යනවා වගේ.:lol::lol::lol:

    (ps - jeep wrangler hellcat supercharged 6.2-liter V8 , 707-horsepower ,650 lb.-ft. of torque.)



    :lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ලෝකෙට පේන්න නේ යෝදයෝ වාහන ගන්නේ... උඹත් කිව්වෙ වෙසල් එකේ ලුක් එක නිසා ගත්ත‍ා කියලා... ඇයි දැන් ට්රැක් පනින්නෙ.... ලෝකෙට පේන්න නෙමේ නන් ගන්න තබ්බනේ නැනෝ එකක්...

    e look ekata man asa nisane bun. eka ekata pennane neweine


    man mula indan kiwane man gane mata one wahane kiyala

    eka eka hal paruwanta one, market wahana newei

    end of story :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: