Renault KWID 2016 (Official Thread)

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    උඹලා කාර් ගැන නොදන්න අහිංසකයින්ව අමාරුවේ දාන්න හදන්නේ ඇයි බන් උන්ට පරණ ජපන් ලඩි ගත්තහම ජීවිතේම මල් කියලා බොරු ටෝක් දාලා?

    උබ වාහන ගැන දන්න එකා..:D:D:D
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ochchara complaint ai ban? engima pala weni dawasema kara gadak awa kiyala ekek dala thibba, thawa ekek dala thibba deweni dawase para mada nawathuna kiyala. mona reddakatada ban 2.2M dila maranayak kara gahanne? 1M dela doctor sunny ekak gannawa ita hodai. 2.2 ma ona nam sira carina ekak hari old vitz ekak hari ganna puluwan.


    Man dapu site eke balapan umbata ona wahanayk gana tiyena complaints balane puluwuwan.
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මම මගේ KWID එක customize කරන්න කැමති මේ විදියට:

    • Front Grille Chrome Garnish
    • Gear Shift Chrome Bezel
    • Chrome Door Handles
    • Chrome Tailgate
    • Illuminated Sill Plate
    • Designer Cabin Floor Mat
    • Ambient Light
    • Body Side Cladding
    • Rear Bumper Finisher
     

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    මම මගේ KWID එක customize කරන්න කැමති මේ විදියට:

    • Front Grille Chrome Garnish
    • Gear Shift Chrome Bezel
    • Chrome Door Handles
    • Chrome Tailgate
    • Illuminated Sill Plate
    • Designer Cabin Floor Mat
    • Ambient Light
    • Body Side Cladding
    • Rear Bumper Finisher
    And designer helmets for all passengers
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Burning Toyota Camry



    Toyota Camry burning to bare metal and being extinguished by fire crew.

    This video begins approximately 4 minutes after the engine blew at about 120 kmph, 2 minutes after the driver exited the vehicle, and seconds after the petrol tank ignited.


    යකෝ, ටෝයෝටා එකේ පැයට කිලෝමීටර් 120 කට වත් යන්න බෑ, එන්ජින් පුපුරනවා කියහංකෝ....
    :P:P:P
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    karaththa karayo wahane thread wela dakkamai oya :shocked:

    obama-laughing-800x430.jpg
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    japan car wala air bag compulsory wenakota indian ladi wala air bag optional.. lol oi

    ඒක එහෙම වෙලා තියෙන්නේ ජපානය පළමු වැනි ලෝකයේ රටක් වෙන කොට ඉන්දියාවයි ලංකාවයි තුන් වන ලෝකයේ රටවල් වීම නිසා.... ලොල් 70 යි ඕයි. :lol:
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    japan car wala air bag compulsory wenakota indian ladi wala air bag optional.. lol oi

    2018 ඉඳලා ඉන්දියාවෙත් Airbags සහ ABS compulsory ඕයි.

    නමුත් ලංකාවේ නම් පරණ ජපන් ලඩි තව තවත් දුව දුවා තියෙයි.

    ලොල් 85 යි.
    :lol::lol::lol: