Renault KWID 2016 (Official Thread)

phetti222

Member
Jun 9, 2016
424
12
0
MXkhcES.jpg

https://www.facebook.com/renaultkwidownersclubSriLanka/?fref=ts
 
TestNew

Banned
Jun 19, 2016
109
12
0
Burning Toyota Camry

Toyota Camry burning to bare metal and being extinguished by fire crew.

This video begins approximately 4 minutes after the engine blew at about 120 kmph, 2 minutes after the driver exited the vehicle, and seconds after the petrol tank ignited.

යකෝ, ටෝයෝටා එකේ පැයට කිලෝමීටර් 120 කට වත් යන්න බෑ, එන්ජින් පුපුරනවා කියහංකෝ....
:P:P:P

Camryය ගිණිගත්තා , බලපන් යකඩ ගොඩ ගින්න නිවුනට පස්සේ . උබලගේ ක්විඩ්ඩ උණු වෙලා වැක්කෙරෙයි යකෝ , බාගයක් plasticනේ
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Camryය ගිණිගත්තා , බලපන් යකඩ ගොඩ ගින්න නිවුනට පස්සේ . උබලගේ ක්විඩ්ඩ උණු වෙලා වැක්කෙරෙයි යකෝ , බාගයක් plasticනේ

    atta kiyapan, umba mekatama neda fake ekak hadan awe??

    renault-kwid-racer-827_827x510_41455272592.jpg
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    Camryය ගිණිගත්තා , බලපන් යකඩ ගොඩ ගින්න නිවුනට පස්සේ . උබලගේ ක්විඩ්ඩ උණු වෙලා වැක්කෙරෙයි යකෝ , බාගයක් plasticනේ

    ප්ලාස්ටික් වුණත් යකඩ වුණත් ගිනි ගත්තයින් පස්සේ ඇති වැඩේ මොකද්ද යකෝ?

    cow-mooing-22379519.jpg
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0
    මචන් දැන් ඇති රණ්ඩු කරගත්ත . උබලට සුබ පතනවා කිරි කිරි අලුත්ම වාහනේට . පරිස්සමින් maintain කරලා උබලත් පරිස්සමින් පදපල්ලා . කියපුවට හිත නරක් කරගන්නෙපා jokes ok ?

    පුලුවන්නම් පොඩි උදව්වක් කරන්න මචන් ශාන් and හෙට්ටිගේ :

    මගේ දකුණු ඇටේ කසනවා , පුලුවනම් උබලගේ ඉන්දියන් ලඩියෙන් ඇවිත් කසල පලයන්කෝ. ගෙදෙරට යන පාර අංශක 45 ක බැවුමක් තියෙන්නේ camryය අදින්නෙත් නෑ , KWID නිසා බයක් නෑ . 95 ගහන් වරෙන් නැත්නම් රොඩු හිරවෙලා මග නවතී :D:D:D:D:D:D
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    atta kiyapan, umba mekatama neda fake ekak hadan awe??

    මචං දැන් bowlers ලා කීදෙනෙක් නම් ආවද? ඒත් තවම opening batsmen දෙන්නා batting. සමහර bowlers ලා මේ දෙන්නව out කරන්න බෑ කියලා යන්න ගියා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මචං දැන් bowlers ලා කීදෙනෙක් නම් ආවද? ඒත් තවම opening batsmen දෙන්නා batting. සමහර bowlers ලා මේ දෙන්නව out කරන්න බෑ කියලා යන්න ගියා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :D:D:D:D:D moka awat natat, this should be up

    soon we'll hit 50k views
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,114
    113
    මචං දැන් bowlers ලා කීදෙනෙක් නම් ආවද? ඒත් තවම opening batsmen දෙන්නා batting. සමහර bowlers ලා මේ දෙන්නව out කරන්න බෑ කියලා යන්න ගියා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :D:D:D:D:D moka awat natat, this should be up

    soon we'll hit 50k views

    උබලා දෙන්නා AMW එකේ නේද වැඩ කරන්නේ?පට්ට මාර්කටින් ඈ.ලගදීම ප්‍රමෝෂන් එකක් ෂුවර්.:rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    අපි KWID එක ගත්තු එකෙන් උඹලට සිද්ධ වෙන අවුල මොකද්ද බං?

    මොකද්ද උඹලට ඔච්චර තියන හිතේ අමාරුව?

    අපි KWID එකේ අඩුපාඩු කිව්වම උඹලට සිද්දවෙන අවුල මොකක්ද බං?

    මොකක්ද උඹලට ඔච්චර තියන උකේ අමාරුව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    මචං දැන් bowlers ලා කීදෙනෙක් නම් ආවද? ඒත් තවම opening batsmen දෙන්නා batting. සමහර bowlers ලා මේ දෙන්නව out කරන්න බෑ කියලා යන්න ගියා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Out උනා කියල තේරෙන්නේ නතුව කොල්ලෝ දෙන්නෙක් වෙලක් මැද්දේ ක්‍රිකට් (කියල හිතාගෙන) ගහනවා නම් පේනවා :dull:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    Burning Toyota Camry

    Toyota Camry burning to bare metal and being extinguished by fire crew.

    This video begins approximately 4 minutes after the engine blew at about 120 kmph, 2 minutes after the driver exited the vehicle, and seconds after the petrol tank ignited.

    යකෝ, ටෝයෝටා එකේ පැයට කිලෝමීටර් 120 කට වත් යන්න බෑ, එන්ජින් පුපුරනවා කියහංකෝ.... :P:P:P

    @PHetti : Personally I don't really diss you or the OP for buying and reviewing the Kwid. It's good to have early adopters who take the risk and buy and then the other will be wiser from your experience. People have different requirements and tastes so if anyone is ready to compromise safety, ride quality etc for the brand-new factor that's their choice.
    The OP waxing lyrical about the Kwid as it was the next big thing on motoring was a bit immature but it was still acceptable I remember a school friend who ate at Pizza hut back in the 1990's come to school and talk like he had a meal at a Michelin Starred restaurant (Please google if you don't know about Michelin stars)
    You stating numerous times that Older Jap cars breakdown frequently is way off the mark because generally Jap cars specially the ones from the late 1990's to the early 2000's were 'over-engineered' they were rock solid and if you do your regular maintenance they usually hold up very well. If you do work at a place where people drive to work you can notice that the people who use JDM cars for their daily drive usually make it to work and don't spend every other day in the garage (unless of course they have been to dumb or cheap to do proper maintenance and their vehicles are badly f***ed) But this false belief of yours can be attributed to ignorance.

    But the fact that you post a video of a burning Camry just goes on to show what immature small minded person you are. No car is perfect but you have sunk to the level to find a burning Camry , which is a globally popular car to justify your purchase of a tiny budget car made in the south shores of India by some road-pooping dosai-eaters is just sad. People like you need help.

    This Thread has sunk to the level of a grade 5 brawl among 10 year olds. Seriously how old are you?? If you are older than 18 then I'm really sorry about you.

    Enjoy your ride. Happy Motoring. Drive safe.
    Try to be a little more mature when you are discussing something without trying to look like a immature 10 year old.