Renault KWID 2016 (Official Thread)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113

    Okay, as a KWID owner, which points of the review by Sithira you find inaccurate?

    1. This is not like alto Japan/India its more spacious and has a great look for a hatchback. as you can see even the power is more than alto 800

    http://auto.ndtv.com/reviews/comparison-renault-kwid-vs-maruti-suzuki-alto-1256170

    2. they are not stone seats, they are pretty comfortable, again seats are better than alto. travelling wouldn't give you cramps

    3. Instrumental cluster is awesome everything is digital it shows total milage, trip milage, fuel used, average fuel consumption, current fuel consumption, estimated range with remaining fuel, distance traveled since last reset, average speed, and all other common displays in any vehicle (indicators + speed)

    4. Hand break is not mis aligned, its perfectly straight (I will post pics tom night, my original ones)

    5. Vehicle is not shaking when idling, however if you slow down than the current gear it will start shaking a bit (I think this is common to all manual cars).

    6. power is more than enough to driver around, I still did not visit hill country, although tried 10km drive with 7 people onboard and its till smooth (illegal loading :D )

    7. Less weight has its advantages, speed, fuel consumption and yes its less heavier than alto and all the other cars in its segment

    8. The suspension is superb, the ride is made very comfortable with this specially the rear suspension does a very good job. Don't judge a book by its cover.

    9. Yes there is single reverse light like in euro pean models, their excuse for this is that this design was done by a french engineer witha Indian team.

    read below:https://www.quora.com/Why-do-Europe...ht-in-their-rear-where-as-Asian-cars-have-two

    10. All the other information Sithira Has given are accurate but nothing to worry about If you want a brand new good looking budget car for a 2mil price range.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අනිත් කාරණය, මට හොඳටම සැකයි Hyaenidae ඔය ක්විඩ් අයිතිකරුගේ ගිණුම හැක් කරලා ඔය කොමෙන්ටුව ලිව්වද කියලා. එහෙම දේවල් වුණත් කරන වාහෙලානෙ අපේ උන්.

    :yes::yes::yes:

    අනිවා ඕකා එහෙමට එකා :yes:

    රෑට රෑට ගිහින් වරායෙන් බාපු kwid වල එක රිවස් ලයිට් එකක බල්බ් ගලවල එන්නෙත් ඌ වෙන්න ඕනේ :frown:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823

    :rofl::rofl::rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අනිවා ඕකා එහෙමට එකා :yes:

    රෑට රෑට ගිහින් වරායෙන් බාපු kwid වල එක රිවස් ලයිට් එකක බල්බ් ගලවල එන්නෙත් ඌ වෙන්න ඕනේ :frown:

    That explains everything. නමුත් කැත වැඩ ඕව හරිද. :lol::lol::lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    2 weeks before 1500 witara tibbe. ela ela

    ඕනෙම භාණ්ඩයක විකුණුම් ඔය වගේ තමයි මචං. පහල දේවල් තියරි වලට ඉගෙන ගත්ත ඒවා. යමක් ඉගෙන ගත්ත නම් සලකනවා හොදයි :)

    මට තේරෙන හැටියට දැනට Kwid මාකට් එක තියෙන්නේ කැටගරි 1 එකේ. ඔය ජපන් ගන්න කට්ටිය Early majority සහ Late majority උදවිය. මේවා මගේ අදහස් නෙමේ.

    1. Innovators - මේ ගොල්ල තමයි ඕනෙම දෙයක් අලුතෙන් අවම ට්‍රයි කරලා බලන්න ගන්නේ. ගොඩක් වෙලාවට සල්ලි තියෙනව පිට ඔපේට කමය්හි අය. මුදල් ගැන තැකීමක් ඇත්තෙම නැහැ. කල්පැවැත්ම වත් / ගුණ දොස් වත් වැඩිය සලකන්නේ නැහැ. හිතට අල්ලුවනම් ගත්ත. අපි කියනවා මෙයාල - Venturesome - කියල. මම හිතන්නේ දැන් Kwid මාකට් එකේ තියෙන්නේ මෙතන.

    2. Early adopters - මෙයාලව හදුන්වන්න පුළුවන් Young and restless කියල. මොකද මෙයාල Innovators ලව හොදට අද්‍යනය කරනවා. කරලා භාණ්ඩයට ප්‍රයෝගික වටිනා කමක් තියෙනවද බලනවා. බලල තමයි ගන්නේ. මුදලේ වටිනා කම් යම් තරමටක සුදුවක් කරගන්නවා.

    3. Early majority - මෙයාලට කියන්නේ Value shoppers කියල. මොකද මෙයාල අද්‍යනය කරන්නේ Early Adopters ලව. මෙයාලගේ හිතේ තියන්නේ ගන්නේ දෙයින් උපරිම රිටන් එකක් එනවද කියන එක තමයි. ගොඩක් දුරට හොදටම මුදල් පලනා දාන්න උදවිය. මුදල් වත් කාලය වත් නාස්ති කරන්නේ නැහැ.

    4. Late majority - අපි මෙයාලට කියනව Skeptics කියල. මෙයාල සාමාන්‍යයෙන් ඉන්නවා කලින් හිටපු ඔක්කොම වාහනේ ගන්න කම් (වාහනේ උදාහරණ කර ගත්ත නිසා). හොදම උදා හරනේ මෙයාල අලුත් වර්ෂන් අවම ගන්නේ පරණ වර්ෂන් එක. මොකද එක කට්ටිය පාවිච්චි කරලා ෂුවර් නිසා. අලුත් එකේ තියෙන අලුත් ඔප්ෂන් මෙයාලට අදාල නැහැ. ස්ථාවරත්වය සහ විශ්වාසය තමයි වැදගත්. මුදලේ වටිනාකම උපරිමෙන්ම හිතේ තියෙනවා. ගොඩක් වෙලාවට දිව්නු වෙන උදවිය හැටියට සලකන්න පුළුවන්.

    5. Laggards - මෙයාලට කියනවා Traditionalists කියල. වෙනස් වෙන්නෙම නැහැ. මෙහෙම ය ගොඩක් වෙලාවට වාහන ගන්නේ නැහැ. Bike එකේ යනවා නම් එකේම යනවා. ඔය වගේ තමයි. මේක අර නොම්බර 1 වල අනික් අන්තය කියන්න පුළුවන්.

    umbe market damumanam elakiri. 100% true man 2nd category eke
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මම 4
     
    Looks like I'm on #3 group :yes: with #5 characteristics :sorry: (Didn't switch to a brand other than Mitsubishi and I don't think I will switch in the future either :yes: :nerd: )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් රෙනෝ සෙට් එක,

    උබල "කාර් එකක්" ගත්ත දවසට පොඩ්ඩක් කියපන්... එලකිරියෙන් යන්න වෙනවා මාස 6කට..
    :yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • රත්තරං;20421706 said:
    මචන් රෙනෝ සෙට් එක,

    උබල "කාර් එකක්" ගත්ත දවසට පොඩ්ඩක් කියපන්... එලකිරියෙන් යන්න වෙනවා මාස 6කට..
    :yes::yes::yes:

    මචන් , මරුටි යක් පදින මම නම් ආයේ ඉන්දියන් එකකට යන්න කැමැත්තක් නැහැ .මේකේ හොඳ තියෙනවා තමයි ඒත් කට ඇරලා කාර් එකක් කියන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවා මට නම් !
    කවදාහරි කාර් එක මාරු කරන දවසට ඉන්දියන් වලට නම් යන්නේ නැහැ :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    රත්තරං;20421706 said:
    මචන් රෙනෝ සෙට් එක,

    උබල "කාර් එකක්" ගත්ත දවසට පොඩ්ඩක් කියපන්... එලකිරියෙන් යන්න වෙනවා මාස 6කට..
    :yes::yes::yes:

    ado umba koheda yanne??

    mekada seen eka

    රත්තරංව_මරලා

    :D:D:D:D

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    මචන් , මරුටි යක් පදින මම නම් ආයේ ඉන්දියන් එකකට යන්න කැමැත්තක් නැහැ .මේකේ හොඳ තියෙනවා තමයි ඒත් කට ඇරලා කාර් එකක් කියන්න පුලුවන්ද කියල ප්‍රශ්නයක් තියෙනවා මට නම් !
    කවදාහරි කාර් එක මාරු කරන දවසට ඉන්දියන් වලට නම් යන්නේ නැහැ :yes:

    good thought machan, dan umba oka wikunalada thawa ekak gane??
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    දැනට එහෙම කරන්න බැහැ මචන් . එතකල් බබා වගේ තියාගන්නවා . වාහනේ මාරුකරන්න මගේ ආර්ථිකය ආපු දවසට විකුනනවා :yes:

    ela ela, me thread eke kalin kattiya kiwwa habai thamun thamunge wahane aja pal kiyala dannawanam thawat minihekwa amaruwe dane epa kiyala

    maat ekatanam agree wenawa kollo