Renault Kwid Alloweel

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy

කිසිම විලාපයක් නෑ මචන්. දැන් බලපන් මෙන්න මේක තමයි හරි කතාව.

මේ ත්‍රේඩ් එක දාපු එකා උගේ වාහනේට ඇලොවීල් ගන්නේ කොහොමද කියලා උදවුවක් ඉල්ලුවා.

ගොඩක් අය ඇව්ත් බම්ප් කරලා පුලුවන් සහයොගයක් දුන්නා. මමත් ඇතුලුව.

ඒ අතරින් උඹලා වගේ එවුන් ඇවිත් බොරදියේ මාලුබෑම සහ ඇතීසාරයට ඇමුඩ ගැසීම වැනි දේවල් පටන් ගත්තා.

ඒත් යකො අර ත්‍රේඩ් එක දාපු එකාට සාර්තක පිලිතුරක් හම්බුනේ නෑනේ? උඹලගේ අඳොනාව විතරයි ත්‍රේඩ් එක පුරා තියෙන්න.

එතකොට කවුද මිදිපොතු කාලා උඩු බුරන්නේ? කියන දේ හොඳට පැහැදිලි වෙනවා :yes::yes::yes:
:rofl:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

මම කිව්වෙ ත්‍රෙඩ් එක ගැන නෙමේ මචෝ. සමස්ථ ඉන්දියන් වාහන හිමිකරුවන්ගෙ විලාපය ගැන.

මූට ඇලොයිවීල් දාන්න ඕන නම් ඇන තව් හතරක් තියෙන කාරෙකක් ගන්න එපැයි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :sorry::sorry::sorry:
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    මම කිව්වෙ ත්‍රෙඩ් එක ගැන නෙමේ මචෝ. සමස්ථ ඉන්දියන් වාහන හිමිකරුවන්ගෙ විලාපය ගැන.

    මූට ඇලොයිවීල් දාන්න ඕන නම් ඇන තව් හතරක් තියෙන කාරෙකක් ගන්න එපැයි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :sorry::sorry::sorry:

    TAWA HILAK KAPANNA BARIDA BAN OKE.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මම කිව්වෙ ත්‍රෙඩ් එක ගැන නෙමේ මචෝ. සමස්ථ ඉන්දියන් වාහන හිමිකරුවන්ගෙ විලාපය ගැන.

    මූට ඇලොයිවීල් දාන්න ඕන නම් ඇන තව් හතරක් තියෙන කාරෙකක් ගන්න එපැයි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියනව :sorry::sorry::sorry:

    එහම කිසිම විලාපයක් නෑ බං. අලුතින් භාන්ඩයක් බැස්සම ඔහොම තමයි. කම්පැනියෙන් ටිකක් ගනන් ඕක. යකො ඇන 4ක් තියෙන නිසා වෙන වාහනේකට යන එක හෙනම අඳොනාවක්නේ. මෙකෙ ඉන්න එවුන්ගෙන් උදවුවක් ඉල්ලුවම ඔක්කොම කුනු කතා අහන් ඉන්න ඔනේ මලම අඳොනාවක් :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    අනික බූරුවට මොන සෑදලද බං:lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    එහම කිසිම විලාපයක් නෑ බං. අලුතින් භාන්ඩයක් බැස්සම ඔහොම තමයි. කම්පැනියෙන් ටිකක් ගනන් ඕක. යකො ඇන 4ක් තියෙන නිසා වෙන වාහනේකට යන එක හෙනම අඳොනාවක්නේ. මෙකෙ ඉන්න එවුන්ගෙන් උදවුවක් ඉල්ලුවම ඔක්කොම කුනු කතා අහන් ඉන්න ඔනේ මලම අඳොනාවක් :dull::dull:

    ඉතින් වෙන කිසි වාහනේක ඇන තුනක් එන්නෙ නෑනෙ. එතකොට කොම්පැනි ඇලොයිවීල් විතරයි දාන්න පුලුවන්. පුක ලොකුද දන්නෑ රෙනෝගෙ :lol:
    මෙව්වනෙ යකෝ බිස්නස්. තව ටික දවසකින් තායිවාන් කාරයා ඇන තුනේ ඇලොයිවීල් හදල එවයි ඕකට. එතකොට රෙනෝ කාරයා ක්විඩ් ඊලඟ මොඩ්ල් එකට ඇන දෙකක් දාල එවන්නත් බැරි නෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20857165 said:
    අනික බූරුවට මොන සෑදලද බං:lol:

    එහෙම කියන්න එපා සහො. බූරුව පිටේ ගියත් උනුත් මිනිස්සු. උනුත් කැමතියි අස්සය පිටේ යන ෆීලිං එක ගන්න :(:nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඉතින් වෙන කිසි වාහනේක ඇන තුනක් එන්නෙ නෑනෙ. එතකොට කොම්පැනි ඇලොයිවීල් විතරයි දාන්න පුලුවන්. පුක ලොකුද දන්නෑ රෙනෝගෙ :lol:
    මෙව්වනෙ යකෝ බිස්නස්. තව ටික දවසකින් තායිවාන් කාරයා ඇන තුනේ ඇලොයිවීල් හදල එවයි ඕකට. එතකොට රෙනෝ කාරයා ක්විඩ් ඊලඟ මොඩ්ල් එකට ඇන දෙකක් දාල එවන්නත් බැරි නෑ

    ඊලග එකට ඇන තව් නෑ. බ්‍රේක් ඩ්‍රම් එකේම කට්ටයක් කපලා ගල් ටයර් එකක් දාලා එවයි..:eek:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20857292 said:

    ඒක හොඳයි. ටයර් එකක් මාරුකරගන්නවත් ඕනි නෑ.:cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්තරං;20857292 said:

    ඊලග එකට ඇන තව් නෑ. බ්‍රේක් ඩ්‍රම් එකේම කට්ටයක් කපලා ගල් ටයර් එකක් දාලා එවයි..:eek:
    :rofl: :rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඉතින් වෙන කිසි වාහනේක ඇන තුනක් එන්නෙ නෑනෙ. එතකොට කොම්පැනි ඇලොයිවීල් විතරයි දාන්න පුලුවන්. පුක ලොකුද දන්නෑ රෙනෝගෙ :lol:
    මෙව්වනෙ යකෝ බිස්නස්. තව ටික දවසකින් තායිවාන් කාරයා ඇන තුනේ ඇලොයිවීල් හදල එවයි ඕකට. එතකොට රෙනෝ කාරයා ක්විඩ් ඊලඟ මොඩ්ල් එකට ඇන දෙකක් දාල එවන්නත් බැරි නෑ

    ඔක මචන් රෙනොල්ට් පරන වාහන වලත් තිබිලා තියෙනවා. මොකක් හරි හෙතුවත් ඇතුවනේ ඕක දානවා ඇත්තේ. ඒක මොඩ කතාවක්නේ බං. උඹලා ඔච්චර වාහන් ගැන දන්න එවුන්නම් වාහනේක ඇනයක් එල්ලගෙන දඟලන්නේ ඇයි බන්. උබේ ඉන්දියන් පිකන්ටො එක ගන්න අයිඩියා එක අත ඇරියෙ ඇයි
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    ඔක මචන් රෙනොල්ට් පරන වාහන වලත් තිබිලා තියෙනවා. මොකක් හරි හෙතුවත් ඇතුවනේ ඕක දානවා ඇත්තේ. ඒක මොඩ කතාවක්නේ බං. උඹලා ඔච්චර වාහන් ගැන දන්න එවුන්නම් වාහනේක ඇනයක් එල්ලගෙන දඟලන්නේ ඇයි බන්. උබේ ඉන්දියන් පිකන්ටො එක ගන්න අයිඩියා එක අත ඇරියෙ ඇයි

    ඉතින් පරන වාහන වල තියෙන කිසිම දෙයක් ඕන නෑනේ. ඇයි පරන වාහන වල ඇන තුන විතරක් හොඳ වෙන්නේ. කබරගොයි මස් > තලගොයි මස් :lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඉතින් පරන වාහන වල තියෙන කිසිම දෙයක් ඕන නෑනේ. ඇයි පරන වාහන වල ඇන තුන විතරක් හොඳ වෙන්නේ. කබරගොයි මස් > තලගොයි මස් :lol::lol:

    හොඳක්වත් නරකත් වත් නෙවේයි. නොර්මල්. අමුතු දෙයක් නෑ මැරෙන්න හදන්න ඔනේ නෑ.උඹේ ඉන්දියන් පිකන්ටො අයිඩියා එකට මොකද උනේ කියලා කියුවෙ නෑනේ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හොඳක්වත් නරකත් වත් නෙවේයි. නොර්මල්. අමුතු දෙයක් නෑ මැරෙන්න හදන්න ඔනේ නෑ.උඹේ ඉන්දියන් පිකන්ටො අයිඩියා එකට මොකද උනේ කියලා කියුවෙ නෑනේ

    නොර්මල් නම් ඇයි වෙන ඒවට ඇන තුන එන්නැත්තෙ? අලුත් රෙනෝල්ට් වාහන වලත් නෑනෙ :rofl::rofl: මම කිව්වෙ ප්‍රංශ රෙනෝල්ට්. ඇයි මේ හද්ද පරන මෙව්ව එකක් ක්විඩ් එකට විතරක් :nerd:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    බූරුවා මොඩල්, ගොනා මොඩල් තිබ්බෙ ඔය නම්බර් වලනේ :lol:

    ගොනා මොඩ්ල් කිව්වෙ පිකප් එකට හොර වාහන වලට. කිලෝ හයසීය පිකප් කරගන්න බැරිය බල්ලො දෙන්නෙක් දම්මල ඇද්දත් :lol::lol:

    300 කාලෙ ආවෙ කොච්චර හොඳ වාහනද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    නොර්මල් නම් ඇයි වෙන ඒවට ඇන තුන එන්නැත්තෙ? අලුත් රෙනෝල්ට් වාහන වලත් නෑනෙ :rofl::rofl: මම කිව්වෙ ප්‍රංශ රෙනෝල්ට්. ඇයි මේ හද්ද පරන මෙව්ව එකක් ක්විඩ් එකට විතරක් :nerd:

    ප්‍රන්ශෙ එවගෙත් තිබිලා තියෙනවා. මොකක් හරි හේතුවක් ඇති. කෝ අරකට උත්තරයක් නොදී මග හරිනවනෙ උඹ :lol::lol: