Renault Kwid Alloweel

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ගොනා මොඩ්ල් කිව්වෙ පිකප් එකට හොර වාහන වලට. කිලෝ හයසීය පිකප් කරගන්න බැරිය බල්ලො දෙන්නෙක් දම්මල ඇද්දත් :lol::lol:

    300 කාලෙ ආවෙ කොච්චර හොඳ වාහනද

    :nerd::nerd: information
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    ප්‍රන්ශෙ එවගෙත් තිබිලා තියෙනවා. මොකක් හරි හේතුවක් ඇති. කෝ අරකට උත්තරයක් නොදී මග හරිනවනෙ උඹ :lol::lol:

    පෙන්නන්නකො ඇන තුනක් ආව වාහනයක් පහුගිය අවුරුදු 10-20 ඇතුලත?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    Ada kwid 1k pedda ban company 1e kenek genapu. Oya kiyana awl na ban. Patta look. Alto langin tibbama alto nikan bulto wage penne. Patta :)

    :) ඔව් මචන් පැදපු එකෙක් කවදාවත් නරකයි කියලා කියන්නේ නෑ. ඒකයි ඔච්චර විකිනෙන්නෙ බඩු.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    පෙන්නන්නකො ඇන තුනක් ආව වාහනයක් පහුගිය අවුරුදු 10-20 ඇතුලත?

    මුලින් මම දැන් 10 පාරකට වඩා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    :) ඔව් මචන් පැදපු එකෙක් කවදාවත් නරකයි කියලා කියන්නේ නෑ. ඒකයි ඔච්චර විකිනෙන්නෙ බඩු.
    ඔව් බන් වාහනේ හොඳයි... හයියෙන් යන්න නෙමේ.... :P:P:P
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Ada kwid 1k pedda ban company 1e kenek genapu. Oya kiyana awl na ban. Patta look. Alto langin tibbama alto nikan bulto wage penne. Patta :)

    ඇල්ටෝ එක එක්ක තිබ්බහාම නම් ඇල්ටෝ එක බුල්ටෝ වගේ පේනවා තමා. හැබැයි හොඳ වාහනයක් එක්ක තිබ්බාම නම් පජාතයි. මූන නම් ලස්සනයි. ඉතුරු ටික ඊයා :no:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මුලින් මම දැන් 10 පාරකට වඩා අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො

    හරි මම වැරදි මතයක් හිටියෙ. මම හිතුවෙ eon එක වගේ meකත් ඉන්දියන් වෙන්නැති කියලා.

    දැන් පෙන්නන්නකො රෝදෙට අන තුනක් එන අලුත් වාහනයක් :nerd:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    reputation_neg.gif

    Renault Kwid Alloweel 10-21-2016 08:05 AM Ane ponnayo oya jarawa(3 wheel)ekta koheda hutto alloy wheel.Ranilta thawa puka deepan. - 25
    reputation_neg.gif

    Renault Kwid Alloweel 10-28-2016 09:50 AM Rena pukata mona katayamda hutto indian gu kapan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි මම වැරදි මතයක් හිටියෙ. මම හිතුවෙ eon එක වගේ meකත් ඉන්දියන් වෙන්නැති කියලා.

    දැන් පෙන්නන්නකො රෝදෙට අන තුනක් එන අලුත් වාහනයක් :nerd:
    210937d1255667647t-tata-nano-thread-n4.jpg

    :lol: :lol:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ana thau 3k nam tiyenne oka 4k kara ganin ban. me ek ekata avith ubath illan kanawane.. owa kara ganda one tharam porawal innawa. mage VW eke enne dura ana thau 5k. ewala wheel hoyanda mara amarui. but we change them to suit to new wheel. lesi wadak ban. mole vitharai one.