Renault Kwid Alloweel

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උබ මේක දැකලා තියෙනවද කොහෙ හරි, ඉන්ටර් නෙට් එකේ ඇර? අන්න ඒක තමයි මම කියුවෙ

    මේක කියවලා බලපන් https://www.theguardian.com/busines...re-than-200000-zafiras-over-spontaneous-fires

    උඹ ලොකුවට උබේ මතය සනාත කරන්න දාන්නේ ඕක විතරනේ. මේවත් බලපන්

    Un machan fault ekak tiyenawa nam owa hangagena inne na.
    Ekata indian un.
    balapan renault eken aruta car ekak dennam kiyala dawas dekakata passe uta kiyala unge fault ekak nemei nisa insurance claim karanna kiyala..
    :rofl::rofl::rofl::rofl:
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    Okata alloywheels danna onenam
    ana thaw 3 idala ana thaw 4ta convert
    wena spacers 4k hadala positive
    offset ekak thiyana alloywheels
    dapan wade iwarai
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ මේක දැකලා තියෙනවද කොහෙ හරි, ඉන්ටර් නෙට් එකේ ඇර? අන්න ඒක තමයි මම කියුවෙ

    මේක කියවලා බලපන් https://www.theguardian.com/busines...re-than-200000-zafiras-over-spontaneous-fires

    උඹ ලොකුවට උබේ මතය සනාත කරන්න දාන්නේ ඕක විතරනේ. මේවත් බලපන්

    දැන් මෙතන මොනව ගැනද කතා කරන්නේ? යුරෝප් වාහන ගැන නෙමෙයිනේ කතා කලේ. කිවිඩ් එක ගැනනේ. උඹට ඕනි නම් මන් ගිනි ගන්න එයාර් බස් බෝයින් පෙන්නන්නම්. අදාල නෑනේ... ඒක නිසා කිවිඩ් එක ගැන කතා කරමු.

    යුරෝප් වාහන ෆෝල්ට්ස් වලට වන් ටු වන් රීප්ලේස්මන්ට් දෙනවා. රිකෝල් කරනවා. ෆ්‍රී රිපෙයාර් කරනවා.

    ඒත් මේක බලපන් වොරන්ටි පීරියඩ් එකේ තාම, කිසිම වෙනසක් කරලා නෑ වාහනේට. වාහනේ අවුලක් නෑලු. එහෙනම් අයිතිකාරය ගිනි තියල. ඉන්ෂුරන්ස් තින්බේ නැත්නම්?
    ඔය ඉන්ඩියන් කම්පැනිය උන්ගෙම උන්ට. ලංකාවේ ඒජන්ට් මොනව නොකරයිද?

    මතයක් සනාථ කරන්න දෙයක් නෑ බන්.
    උබ කිවිඩ් එක ගැන රිවිව් කරනවනම් මේ වගේ දේවල් වලටත් හොයල බලල උත්තර දීපන්. රටේ ලෝකේ තියන වෙන වාහන අල්ලගෙන ඒවයෙත් මෙහෙමයි කියන්නේ නැතුව.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467

    එහෙනම් ඇයි අපි ඉන්දියාව ගැන කතා කරන්නේ? ලංකාවේ එකක් ගිනි ගත්ත දවසක දුවලා වරෙන් :rofl: . මම මේගේ රිවිවු වල පැහැදිලිව කියන්න ඕන දේවල් කිලයා තියෙනව. :yes::yes::yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    minissu ganna eka adu wenne na ban oka api lankawe gini ganna pic dammath.
    Mokada lankawe okkoma elakiri enne nane.
    :frown::frown::frown::frown:

    ඇයිබන් ෆෙස්බුක් වල , ගොසිප් සයිට් වල, නිවුස් සයිට් වල ගහපු මඩ. සල්ලි ගෙවලා ගහපු මඩ. ඔක්කොම තියෙද්දි මිනිස්සු ගිහින් බලලා ගත්තනේ. හැබැයි දැන් ඇති. මොකද මේක ඇල්ටො / වෙසල් වගේ වෙනවා එහෙම උනොත්.

    බලපන් ගිය මාසෙට 800 ගනක් රෙජිස්ටර් කරලා.

    Code:
    The Renault Kwid gained market leadership with 857 units, while 525 Marutis were registered. Micro Panda came in third with 101 registrations.

    Source: DailyMirror
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇයිබන් ෆෙස්බුක් වල , ගොසිප් සයිට් වල, නිවුස් සයිට් වල ගහපු මඩ. සල්ලි ගෙවලා ගහපු මඩ. ඔක්කොම තියෙද්දි මිනිස්සු ගිහින් බලලා ගත්තනේ. හැබැයි දැන් ඇති. මොකද මේක ඇල්ටො / වෙසල් වගේ වෙනවා එහෙම උනොත්.

    බලපන් ගිය මාසෙට 800 ගනක් රෙජිස්ටර් කරලා.

    Code:
    The Renault Kwid gained market leadership with 857 units, while 525 Marutis were registered. Micro Panda came in third with 101 registrations.

    Source: DailyMirror

    එහෙම උබට ඕන වෙලාවට විකුනවන්නයි උබට ඕන වෙලාවට නවත්තන්නයි බැහැනේ. අනික ඕක විසෙල් එකට සමාන කරන්න එපා බන්, ඕක ඇල්ටෝ එකට නම් සමාන කලත් කමක් නෑ. විසෙල් කියන්නෙ හොඳ වාහනයක්. ඔය වගේ ජරාව නෙමෙයි. ඒවා ප්‍රමාණය වැඩි වුනාට කමක් නෑ. ඕවා ප්‍රමාණය වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ. උබ ඕක විසෙල් එකට සමාන කරලා ස්වයන්වින්දනයක් ලබනවා වගේ පේන්නේ :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    එහෙම උබට ඕන වෙලාවට විකුනවන්නයි උබට ඕන වෙලාවට නවත්තන්නයි බැහැනේ. අනික ඕක විසෙල් එකට සමාන කරන්න එපා බන්, ඕක ඇල්ටෝ එකට නම් සමාන කලත් කමක් නෑ. විසෙල් කියන්නෙ හොඳ වාහනයක්. ඔය වගේ ජරාව නෙමෙයි. ඒවා ප්‍රමාණය වැඩි වුනාට කමක් නෑ. ඕවා ප්‍රමාණය වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ. උබ ඕක විසෙල් එකට සමාන කරලා ස්වයන්වින්දනයක් ලබනවා වගේ පේන්නේ :D

    ගොන් කතා කියන්න එපා බන්. මම මෙක වෙසල් එකකට සමාන කරේ නෑ කවදාවත් :angry: . මම කියුවෙ වෙසල් එකෙ වගේ පිසි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා :nerd:. යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා :angry: . අනිත් එක ඔය ජරාව කියන එක දැන් නවත්ත ගනින්. ඕක වැලීඩ් අර්ගුමෙන්ට් එකක් නෙවේයිනේ :P

    PS: තො පිකන්ටො එකක් අල්ලගෙන මැරෙන්න හැදුවා නේද? ගත්තද?
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18

    uba ge oya wahaneta thiyana irisiyawata kegahanne..data card ekak dagena elakiri awiila bus eke wadata yana un ban...pare balu guu godak thibba kiyala..uba wahane nawatthan inne ne ne uba ube gamana palayan..jaya wewa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනම් ඇයි අපි ඉන්දියාව ගැන කතා කරන්නේ? ලංකාවේ එකක් ගිනි ගත්ත දවසක දුවලා වරෙන් :rofl: . මම මේගේ රිවිවු වල පැහැදිලිව කියන්න ඕන දේවල් කිලයා තියෙනව. :yes::yes::yes:

    උඹ පැහැදිලිව කියලා නෑ බන්
    හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ
    රිවීව් එහෙමද බන්
    අර wagan R / Stingray එක ගැන දාලා තිබ්බේ මේකෙම එකෙක්
    ඒ වගේ දාපන්කෝ