ඇයිබන් ෆෙස්බුක් වල , ගොසිප් සයිට් වල, නිවුස් සයිට් වල ගහපු මඩ. සල්ලි ගෙවලා ගහපු මඩ. ඔක්කොම තියෙද්දි මිනිස්සු ගිහින් බලලා ගත්තනේ. හැබැයි දැන් ඇති. මොකද මේක ඇල්ටො / වෙසල් වගේ වෙනවා එහෙම උනොත්.
බලපන් ගිය මාසෙට 800 ගනක් රෙජිස්ටර් කරලා.
Code:The Renault Kwid gained market leadership with 857 units, while 525 Marutis were registered. Micro Panda came in third with 101 registrations.
Source: DailyMirror
මචන් මිනිස්සු ගත්ත කියන එකෙන් කියන්නේ වාහනේ හොදයි කියන එක නෙමේ
ගෙදර වාහනයක් තියෙන්නම ඕන කියලා මොකක් හරි ලඩියක් ගන්න උන් තමයි ගොඩක් වෙලාවට ඕව ගන්නේ
මම නම් හිතන්නේ නෑ ජපන් වාහනයක් පැදපු උන් ජීවිතේට ඕකකට යයි කියලා ඇල්ටෝ එකකට ගියත්
. මම කියුවෙ වෙසල් එකෙ වගේ පිසි පස්ස හෙල්ලෙන්නේ නෑ කියලා
. යකො පොඩ්ඩක් හරියට කියවලා තෙරුම් ගනින් ගොන් ආතල් ගන්නේ නැතුව. මම අදහස් කරේ පඳුරකට ගැහුවත් ඇල්ටො වෙසල් විසිවෙනවා වගෙ පාරෙ හැම තැනම ක්විඩ් තිබ්බම ගතියක් නැතිවෙනවා 

. මම මේගේ රිවිවු වල පැහැදිලිව කියන්න ඕන දේවල් කිලයා තියෙනව. 

moka KIA????
