Renault Kwid Alloweel

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පේපර් ඇඩ්ස් දාන්න මහලොකු ගානක් යන්නේ නෑනේ බං. ඒත් බලපං රෙඩි ගො එකට ටීවී එකේත් ඇඩ් යනවා. අනිත් එක ඒක සමහරු හිතන් ඉන්නේ ජපන් එකක් කියලා. ඒකට කවුරුත් මඩ ගැහුවෙ නෑනෙ. ඔන්න මිනිස්සුන්ගෙ හැටි. ජපන් ඕන එකක් හොඳඳ කියන්න මම දන්නේ නෑ මචං. හැබැයි ගොඩක් ඒවා හොඳයි ලෙඩ දේන්නේ නැත්තම්

    උඹ ඇඩ්වටයිසින් ගැන දන්න හැටි තමයි
    පත්තරේ ඇඩ් 4-5 ක් ගියාම උඹේ කිවිඩ් එකක සල්ලි එතනම
    :rofl::rofl::rofl::rofl:
    Full Page යනවා නම් එච්චර ඕනෙත් නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    rjp_240916_mgmaccident12.jpg

    rjp_240916_mgmaccident1.jpg

    Code:
    http://www.daijiworld.com/news/news_disp.asp?n_id=415509

    ado ubala dakka da meka :shocked::oo:

    balaha bus eke wetilath wahaneta kisi deyak wela neha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    balaha bus eke wetilath wahaneta kisi deyak wela neha

    rjp_240916_mgmaccident15.jpg

    rjp_240916_mgmaccident7.jpg

    rjp_240916_mgmaccident5.jpg

    ඔය තැලිලා තියෙන්නේ හොදට
    :rofl::rofl::rofl::rofl:
    එහෙමයි කියලා කියන්නත් බෑ ඉතින්
    ජපන් වාහනයක් තිබුණත් තැලෙන්න පුලුවන් ඉතින් අනතුරේ විදිය අනුව
    :yes::yes::yes::yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    rjp_240916_mgmaccident15.jpg

    rjp_240916_mgmaccident7.jpg

    rjp_240916_mgmaccident5.jpg

    ඔය තැලිලා තියෙන්නේ හොදට
    :rofl::rofl::rofl::rofl:
    එහෙමයි කියලා කියන්නත් බෑ ඉතින්
    ජපන් වාහනයක් තිබුණත් තැලෙන්න පුලුවන් ඉතින් අනතුරේ විදිය අනුව
    :yes::yes::yes::yes:

    :yes::yes::yes:උඩින් වැටිල තියෙන වාහනේ අනුව මේකෙ තත්වෙ සතුටුදායකයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    :yes::yes::yes:උඩින් වැටිල තියෙන වාහනේ අනුව මේකෙ තත්වෙ සතුටුදායකයි.

    ඉතාමත් සතුටු දායකයි. ටෙස්ලා එකක් කන්ටෙනරයක් යටින් යන්න ගිහින් එකෙක් මැරිලා තිබ්බ

    giphy.gif
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    රත්තරං;20845264 said:
    රෙන පුකට මොන කැටයම්ද බන්....

    ඔය නට් තුනෙන් හයිකරල තියෙන බෙලෙක් රව්මෙන් දුවන ටික දුවාගනිල්ලා බන්..

    හැඩුවත් රනින් රන් රුවනින් වැඩ දමලා, හැම හු**ම එකයි බැලුවම හු*ලා ;) . ඇන වැඩි වෙන්න ඕනේ නෑ සනා මහ පාරෙ ඇන හිටින්නේ නැතුව යනවනේ :cool: . පොඩ්ඩක් සහයොගයක් දීපන් මේ ප්‍රශ්නේ අහපු එකාට ගොබ්බ ටොක්ස් නොදී.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959

    එහෙම කියල මරදානේ 200යේ ගොන් බඩු ගහන්නත් එපා ඉතින් :sorry: පොඩියට හරි ස්ටෑන්ඩඩ් එකක් තියාගනින්​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    ක්විඩ් ගත්තු ඔක්කොම කට්ටිය පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා...ඇලොවීල් විතරක් නෙවෙයි ඔක්කොම පාර්ට්ස් හොයාගන්න පුළුවන් කරදරයක් නැතුවම තව ටික දවසකින්..ඒකත් නොමිලේම..:lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    එහෙම කියල මරදානේ 200යේ ගොන් බඩු ගහන්නත් එපා ඉතින් :sorry: පොඩියට හරි ස්ටෑන්ඩඩ් එකක් තියාගනින්​

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ක්විඩ් ගත්තු ඔක්කොම කට්ටිය පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා...ඇලොවීල් විතරක් නෙවෙයි ඔක්කොම පාර්ට්ස් හොයාගන්න පුළුවන් කරදරයක් නැතුවම තව ටික දවසකින්..ඒකත් නොමිලේම..:lol::lol::lol:

    :confused::confused::confused::confused::confused::confused:

    කියන දෙයක් පැහැදිලිව කියපන් පිට්ටුවො
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)

    Standard does not mean Brand new Bro...​
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    Standards are defined by people. One standards may change according to people. I don't see any relevance here though, Bro!

    මම උත්තර දුන්නේ උබ කියල තිබුන දේට..මචන් මට මේකට උත්තර දීපන්..ලක්ෂ 21 කට උබ ඔය වර්නනා කරන කිව්ඩ් ලදරම වටිනවද කියපන්..​
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    මම උත්තර දුන්නේ උබ කියල තිබුන දේට..මචන් මට මේකට උත්තර දීපන්..ලක්ෂ 21 කට උබ ඔය වර්නනා කරන කිව්ඩ් ලදරම වටිනවද කියපන්..​

    උඹ හරි මචන්. ඒ වුනාට ලංකාවෙ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටින්නේ නෑ මචන්. එන්ට්‍රි ලෙවෙල් හැට්ච් බැක් එකක් 23 ගන්න වෙලා තියෙන්නේ ලන්කාවෙ. වට්ටූඩූ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113

    එක තමයි අපි රීයූසබල් පරන ලඩි ගන්නේ (300-) නැතුව ඉන්දියාවෙන ලස්ස්න ඇක්ට්‍රස්ලා වගේ එවා ගෙනාවේ බ්‍රෑන්ඩ් නියු. ඉතින් දන්නවනේ ලංකාවෙ එවුන් ඉන්දියන් නිලියොන්ට තියෙන තැන ;)

    ලස්සන ඇක්ට්රස් කියල ඉන්දියන් පිම්පියෙක් කසාද බැඳපු බුවෙක් කියනවා අනේ එත් කමක් නෑ මෙයා වර්ජින් නෙහ් කියල :rofl::rofl::rofl:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    උඹ හරි මචන්. ඒ වුනාට ලංකාවෙ තියෙන කිසිම වාහනයක් ඒ ඒ ගනන් වලට වටින්නේ නෑ මචන්. එන්ට්‍රි ලෙවෙල් හැට්ච් බැක් එකක් 23 ගන්න වෙලා තියෙන්නේ ලන්කාවෙ. වට්ටූඩූ

    මචන් ලංකාව වගේ රටක වාහනයක් ගන්නවා නම් අඩුම 15-20 yrs දුවන්න පුළුවන් වාහනයක් ගන්න ඕන..ඔය ඉන්දියන් ලදරම් ඔක්කොම උබ හිතනවද එච්චර කල් දුවන්න පුළුවන් කියල..toyota nissan 1980 ගණන් වල වාහනත් තාම අපේ පාරවල් වල දුවනවනේ බන් අව්ලක් නැතුව..​