Renault Kwid Alloweel

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රෙඩිගො එක විකුනයි AMW එකෙන්. එලකිරියෙ වාහන විකුනන කට්ටිය ඉන්නෙ. Creed, Gold වගේ අය. ඇයි ජපන් වාහන ගැන විතරද මචන් ත්‍රේඩ් දාන්න පුලුවන් එලකිරියෙ? නිකන් පලයන් බන් යන්න මඩ ගහන්නේ නැතුව :P

    නැහැ බන් ඕන ලඩියක් දාපන්
    උඹගේ බොරු තමයි අවුල
    සාධාරණ රිවීව් එකක් කලාද?
    උඹ අපි කියන ඒවා පිලිගන්නෙත් නෑනේ ඉතින්
    මම දන්නෙත් නෑ kwid එක ගැන උඹ කියනකම් පලවෙනි ත්‍රෙඩ් එකේදි
    උඹ මාස ගනන් රිවීව් කලා කියලා කිව්වා
    විනාඩි 15ක් විතර යන්න කලින් සේරම විස්තර ටික මට හම්බුණා හොද නරක නෙට් එකෙන්ම බලලා
    :rofl::rofl::rofl::rofl::rofl:
    එදා ඉදන් උඹ නාපු නෑම ඉතින් කියලා මක්කටැයි
    :dull::dull::dull::dull::dull:
    no pun intended
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20873083 said:
    මචන් මොඩල් එක අනුව රෙපා වෙනස් වෙනවා. අලුත් එකෙක් එයි... ටිකක් ඉදපන්

    මේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් දාලා නාපු නෑම නිසා ඊලග පාර වාහන ගැන දන්න මේ වගේම ලැජ්ජ බය නැති හොද රෙපෙක් එවයි:):)

    ඒකනේ මම බැලුවේ redi Go එක ගැන වචනයක් වත් නෑ
    ඒක ආවම ඉතින් මේකට අන්ත නෑමක් බලත ඇහැකි

    එතෙක් අපි විපරමින්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් ඇත්තටම මහලොකු දෙයක් දන්නේ නෑ වාහන ගැන
    වාහන ගැන දැනුමක් නැති ඕන එකෙකුට තේරෙනවා මේක හොද නෑ කියන්න
    ඇත්තටම ඇල්ටෝ එක මීට වඩා හොදයි
    මේකට අන්ත රෝද 4 වාහනයක් තියෙනවා නම් Nano එක විතරයි
    ඒත් ඉතින් මේවා මාකට් අලුතෙන් ගන්න පුලුවන් නිසා
    ඉන්දියන්ම ගන්න ඉන්නවා නම් use කරපු එකක් හරි පරණ alto model එකක් හොයාගනිල්ලා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    No need to fabricate any stories for the indian models. The facts speaks for themselves :

    table.jpg

    full article : http://www.globalncap.org/zero-stars-for-all-cars-in-latest-global-ncap-crash-tests/

    Nobody said it is safe. Safety is not the only factor to rate a vehicle :rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    මාත් ඇත්තටම මහලොකු දෙයක් දන්නේ නෑ වාහන ගැන
    වාහන ගැන දැනුමක් නැති ඕන එකෙකුට තේරෙනවා මේක හොද නෑ කියන්න
    ඇත්තටම ඇල්ටෝ එක මීට වඩා හොදයි
    මේකට අන්ත රෝද 4 වාහනයක් තියෙනවා නම් Nano එක විතරයි
    ඒත් ඉතින් මේවා මාකට් අලුතෙන් ගන්න පුලුවන් නිසා
    ඉන්දියන්ම ගන්න ඉන්නවා නම් use කරපු එකක් හරි පරණ alto model එකක් හොයාගනිල්ලා

    ඔව් මටත් තෙරෙනවා උඹට වාහන ගැන වැඩි දැනුමක් නෑ කියලා. නැත්තම ඇනේකින් වාහනයක් මනින්න යන්නේ නෑනේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    රත්තරං;20873083 said:
    මචන් මොඩල් එක අනුව රෙපා වෙනස් වෙනවා. අලුත් එකෙක් එයි... ටිකක් ඉදපන්

    මේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් දාලා නාපු නෑම නිසා ඊලග පාර වාහන ගැන දන්න මේ වගේම ලැජ්ජ බය නැති හොද රෙපෙක් එවයි:):)

    රෙනොල්ට් එකෙ එවුන් කට වහන් හිටපු නිසා තමයි. ගත්තු එකෙක් වශයෙන් මට කට අරින්න උනේ. උඹ හිතන් ඉන්නේ මම නෑවා කියලා නම්, මම නෑවේ උඹලටත් අරින ගමන් සනා. මට කිසිම එකෙක් උදවු කරේ නෑ, මම උදවු ඉල්ලුවෙත් නෑ. මම කිසිම බොරුවත් කියලා නෑ කියලා පදින එවුන් සනාත කරයි. මගේ අතින් අඩු පාඩු වෙන්න ඇති නොදන්න කම නිසා

    මම වාහන ගැන දන්නවා කියලා කොහෙවත් කියුවෙ නෑ. ගත්ත වාහනේ ගැන රිවිවු කරන්න මට අයිතියක් තියෙනවා යූසර් කෙනෙක් විදිහට.

    ඔය දාගෙන ඉන්න කන්නාඩි දේක ගලෝලා බලපං පුතා පාරදිහා කොච්චර ක්විඩ් තියෙනවද කියලා. චාටර් නම් කවුරුත් ගන්නවද?

    උඹ කෑ ගහන එක සාධාරනයි කියලා මම දන්නවා. මම දැක්කනේ පැන්ඩා ත්‍රේඩ් එක උඹේ. උඹ අඩුවට වාහනයක් ආපු ගමන් ඒක චාටර් කියලා මතයක් හදන්න ලොකු ට්‍රයි එකක් දෙනවනේ. ඒක උඹේ හම්බු කරන් කන රස්සාවට කෙල වෙන නිසා කියලා මම දන්නවා. කමක් නෑ මචන්

    හැබැයි මේක මතක තියා ගනින් ලංකාවේ හැම මිනිහටම හොඳ ජපන් වාහන ගන්න සල්ලි නෑ. පොඩි ලුක් එකක් තියෙන හොඳට තෙල් කරන වාහනයකට තියෙන්නේ මේ වගේ ඒවා තමයි. මේව ගන්න එවුන් නය වෙලා ලීස් දාලා ගන්නේ. ඕවට වියදම් කරාට පස්සෙ ලොකු මේන්ටෙනන්ස් කොස්ට් එකක් නැතිනිසා. ඒ නිසා හැම තැනටම ඇවිත් හරකෙක් වගේ තප්පුලන්න එපා. උඹේ බිස්නස් එක සාර්තක වෙන්න කියලා ප්‍රාර්ඨනා කරනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20873083 said:
    මචන් මොඩල් එක අනුව රෙපා වෙනස් වෙනවා. අලුත් එකෙක් එයි... ටිකක් ඉදපන්

    මේ වාහන ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් දාලා නාපු නෑම නිසා ඊලග පාර වාහන ගැන දන්න මේ වගේම ලැජ්ජ බය නැති හොද රෙපෙක් එවයි:):)

    machan uba kemati wei neh?

    9056225850182063444_account_id_5.jpg

    original paint w/ 4 airbags. semi luxury Update karannam ikmanatama :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    නැහැ බන් ඕන ලඩියක් දාපන්
    උඹගේ බොරු තමයි අවුල
    සාධාරණ රිවීව් එකක් කලාද?
    උඹ අපි කියන ඒවා පිලිගන්නෙත් නෑනේ ඉතින්
    මම දන්නෙත් නෑ kwid එක ගැන උඹ කියනකම් පලවෙනි ත්‍රෙඩ් එකේදි
    උඹ මාස ගනන් රිවීව් කලා කියලා කිව්වා
    විනාඩි 15ක් විතර යන්න කලින් සේරම විස්තර ටික මට හම්බුණා හොද නරක නෙට් එකෙන්ම බලලා
    :rofl::rofl::rofl::rofl::rofl:
    එදා ඉදන් උඹ නාපු නෑම ඉතින් කියලා මක්කටැයි
    :dull::dull::dull::dull::dull:
    no pun intended

    මම කිසිම බොරුවක් කියලා නෑ මචන් වාහනේ ගැන මගේ එක්ස් පීරියන්ස් එකතමයි කියුවෙ. මට අයිතියක් තියෙනවා එහෙම කරන්න. මම මාර්කටින් කරන්න ආවනම් ඇඩ්මින් තුමා මාව බෑන් කරලා ගොඩක් කල්. ඒත් ඒහෙම කරේ නෑනේ? අනිත් එක එලකිරි එකේ වීඩියො එකේ ගොඩක් විස්තර තිබ්බනේ. මට කියන්න තෙරෙන්න නැති දේවල් ගොඩක් එකෙ තිබ්බනේ.

    :dull::dull::dull::dull::dull::dull::dull: :frown::frown::frown::frown:

    No Offense Intended :yes:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් මටත් තෙරෙනවා උඹට වාහන ගැන වැඩි දැනුමක් නෑ කියලා. නැත්තම ඇනේකින් වාහනයක් මනින්න යන්නේ නෑනේ

    අඩි 10ක් වත් යන්න බන් වැදගත්ම දේනේ රෝද
    එන්ජිමක් නැතත් තල්ලු කරන් යන්න හරි ඕක තියෙන්න එපැයි හරියට
    ඒකවත් නැති කාර් එකක් ගැන කවර කතාද
    මිනිස්සු වහ වැටිලා ඉන්නේ අර අගල් 5 ඩිස්ප්ලේ එකට
    අගල් 5 ඩිස්ප්ලේ එකකට වියදම් කරන සල්ලියක් ඉතින්
    :P:P:P:P