රෙඩිගො එක විකුනයි AMW එකෙන්. එලකිරියෙ වාහන විකුනන කට්ටිය ඉන්නෙ. Creed, Gold වගේ අය. ඇයි ජපන් වාහන ගැන විතරද මචන් ත්රේඩ් දාන්න පුලුවන් එලකිරියෙ? නිකන් පලයන් බන් යන්න මඩ ගහන්නේ නැතුව![]()
නැහැ බන් ඕන ලඩියක් දාපන්
උඹගේ බොරු තමයි අවුල
සාධාරණ රිවීව් එකක් කලාද?
උඹ අපි කියන ඒවා පිලිගන්නෙත් නෑනේ ඉතින්
මම දන්නෙත් නෑ kwid එක ගැන උඹ කියනකම් පලවෙනි ත්රෙඩ් එකේදි
උඹ මාස ගනන් රිවීව් කලා කියලා කිව්වා
විනාඩි 15ක් විතර යන්න කලින් සේරම විස්තර ටික මට හම්බුණා හොද නරක නෙට් එකෙන්ම බලලා

එදා ඉදන් උඹ නාපු නෑම ඉතින් කියලා මක්කටැයි

no pun intended