Renault KWID (Review Guide)

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    silicon gahala tiyenne.. silicon kiyanne thahadu wala malakada enna kiyapu treatment eka..

    mama boru nam kiyanne silicon gala tiyapan ko thahaduwak balanna.. patta widihata diranawa..

    anika wahanayak brand new mehema nam.. oka dhuwanna aragena body ambarenakota.. awwe welenakota.. gessenakota.. me joints kohoma leak karai da.. :dull:

    ඇත්ත.. සිලිකන් ගොඩක් ඒවගෙ මචන් ඇසිටික් ඇසිඩ් තියනවා. ගෑවම බඩුම තමා...:yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්ත.. සිලිකන් ගොඩක් ඒවගෙ මචන් ඇසිටික් ඇසිඩ් තියනවා. ගෑවම බඩුම තමා...:yes::yes::yes:

    irisiyawata kiwwe ban lolz ;)

    uba kiyanne mata thama vtec ekak hoyaganna beri una.. okkoma diranna dala tiyenne me dawas wala dirala ganna deyak na.. hoda ewa hoyanna na..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    irisiyawata kiwwe ban lolz ;)

    uba kiyanne mata thama vtec ekak hoyaganna beri una.. okkoma diranna dala tiyenne me dawas wala dirala ganna deyak na.. hoda ewa hoyanna na..

    ඔය දිරපු එකෙක් දවසක් මට ඇරියා ඇරිල්ලක් බන්..:sorry: එපාවුනා...:dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා

    Video Links
    https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/

    https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

    ඔය තියෙන්නේ ඒ වතුර ලීක් වෙන ලෙඩෙ නෙව්. ඔකෙන් වාහනේ පැස්සෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට වතුර එන්නේ නෑ . දැන් මිනිහ දාලාලු තියෙන්නේ AMW එකට තාම වැඩිදුර විස්තරයක් නෑ ග්‍රප් එකෙන්. ලැබිච්ච ගමන් දාන්නම්
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    අඩෝ ,එහෙම කියන්නෙපා බ්‍රෝ . උබත් එක්ක personal තරහක් නෑ , මට තියෙන්නේ ඉන්දියන් වාහන ගැන තරහක් ,
    උබ BMW එකක් ගත්තත් එක හදන්නේ ඉන්දියවෙනම් මට එක
    යකඩ ගොඩක් ,
    ත්‍රීවිල් එකක්,
    ලේලන්ඩ් එකක්,
    චු car එකක්.

    මම කියනවට Renault Clio vs Renault KWID එක compare කරපංකෝ. උබටම තේරෙයි .

    agree with you...
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    Ice-Cool-White.jpg

    මම මගේ අලුත් වහනේ ගැන දාපු ත්‍රෙඩ් එලකිරි එකේ ගොඩක් හිට් උනා. ගොඩක් කට්ටිය එක එක දෙවල් කිව්ව. හොදයි කියන අය සහ නරකයි කියන අයත් හිටිය. හැම දේකම දෙපැත්තක් තියෙනවනෙ.

    එත් එක පහදල දෙන විදිහක් තියෙනව. මම මගෙ වහනෙට ආදරෙයි හැම කොල්ලෙක් තමන්ගෙ වහනෙට අදරෙයි වගෙ මාත් මන් ගත්ත ක්විඩ් එකට ගොඩක් ආදරෙයි.

    එ වගෙම එ ගැන මගෙ උවමනා වලට අවශ්‍ය විදිහට ගත්තුනිසා මගෙ රික්වායමන්ට් එකට තමයි රිවිවු කරෙ. නමුත් මම නැතිදේවල් තියෙනව කියන්න ගියෙත් නෑ තියෙන දේවල් ලොකෙ තියෙන එකම දේ කිලය පෙන්නන ගියෙත් නෑ.

    මෙ නූල මං දාන්නේ මගෙ රිවිවුස් කොහොමද භාවිතා කරන්නෙ කියල පහදල දෙන්න.

    1. මම ගොඩක් දෙවල් කියනෙනෙ මගෙ රියල් ටයිම් එක්ස් පීරියන්ස් එකෙන්. එටකොට එක තව කෙනෙක් හිතන විදිහට වෙනස් වෙන්න පුලුවන්.

    2.මම මෙ වහනෙ තියෙන ඔප්ශන්ස් මට ප්‍රමානවත් නිසා එව ගැන කතා කරල තියෙන්. සමහරෙක්ට එවා මදි වෙන්න පුලුවන්, නමුත් වහනේ ගැන දැන ගැනීමට ප්‍රමානවත් කරුනු මම කියල තියෙනව.

    3. මම මෙක ගත්තෙ ලොකු ගානක් වියදම් කරල නෙවෙයි. නමුත් ලීස් එක ගෙවල ඉවරෙ වෙද්දි ලොකු ගානක් වෙනව. මෙක බ්‍රෑන්ඩ් නිවු වහනයක් නිසා සහ මම මේකට ගොඩක් ආසනිසා විකුනන්න අඩියා එකක් නෑ.

    4. මේක ටිකක් කල් ගියෙ මමත් උම්බල වගෙ වැඩ කරන කොල්ලෙක් නිසා.මම එකක් දාල ඔක්කොම එක නූලක දාන්න හැදුවෙ. එත් සමහර උන් කරපු දෙවල් නිසා මට හිතුන දිගටම කරන්න. උන්ට පුලුවන් නම් මට බැරි ඇයි කියල.

    5. මම කාටවත් බලකරල නෑ මෙත්‍රෙඩ් එකෙ මේ වහනේ ගන්න කියල. අනිත් එක මං කිසිම වාහන ජාතියක් කන්ඩෙම් කරන්නේ නෑ. මම සමහර ජපන් වාහන, යුරොපියන් වාහන සහ ඉන්දියන් වලට ආසයි. මම කාටවත් වෛරකරන්නෙත් නෑ. මලම පැනලා චාටර් කරොත් ඇරෙන්න මගෙ කිසිම පෞද්ගලික තරහක් නැත. මේ රෙවිවු සඳහා එවා අදාල නොවේ. ජපන් හෝ අනිත් ජපන් වාහන කිසි සෙත්ම අදාල නැතිබව කරුනවෙන් සලකන්න.

    මගෙ ත්‍රේඩ් වල නිතර දකින්න පුලුවන් කීප දෙනේක් මන් විස්තර කරන්න කැමති. මෙච්චර කල් ඔය එකෙක් ගැනැවත් ම්ං සතේකට මායිම් කරේ නැහැ හබැයි ඊයෙ රෑ, මම මුන්ට නොකිව යුතු දෙවල් ගොඩක් කියවුනා. එකෙක්ට "ධාතු සුනඛ්" = *රි බල්ලා කියලත් කියවුනා. එකට සමාව ගන්න ගමන්ම මගෙ ත්‍රෙඩ් තුල දකින්න පුලුවන් චරිත හදුනා ගනිමු.

    අංක් එක. මෙයගෙ නම නම් රත්තරං කතානම් තඹ සතයක් වටින්නෙ නෑ. ගොඩක් ඔටො ෆොරුම් වල ටොක්ස් දෙන ජපන් වහන සේල් කාරයෙක්. මෙය වටින් ගොඩින් දේවල් හොයගෙන ලොරි ටොක්ස් දෙන්න මාර දක්ෂයි. මූ හිතන් ඉන්නෙ වහන කියන්නෙ ජපන් විතරයි කියල. එ විතරක් නෙවෙයි මුගෙන් ඇඩ්වයිස් ගන්න එවුන් මූ කියන වහනෙ තමයි ගන්න ඔනෙ. අපිට ඔන එවා නෙවෙයි. මුගෙන් අහුවොත් වාහනයක් හොයල දෙයි ලක්ශයක් දෙකක් තියාගෙන. මගෙ ත්‍රේඩ් දැකලා මූට කාල ඉන්න බැරි උනා, පොර වෙන්න හිතාගෙන නඩෙත් එක්කම බැස්ස. මුගෙන් පරිස්සන් වෙන්න මෙ රිවිවු කියවද්දී මොකද මූ හිතන දේ විතරයි හරි කියල හිතන් ඉන්නෙ පොරක්. තමුන් සිංහයෙක් කියල හිතන් ඉන්න මෙ බුවා තනකොල බුදින සියල්ල දත් නඩයේ මහදැන මුත්තාද වේ

    avatar391748_15.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    අංක දෙක, නමින් සිතිර වන මොහු එකදාස් නවසිය අසූ හතෙ නිශ්පාදිත මිනී ගෙනියන හර්ස් එකක් වැනි අනර්ඝ වාහනයකට හිමිකම් කියන පොරක්. උගෙ අවුරුදු 40 කිට්ටු වහනේ ලොව ගනන්ම ඉස්තරම්ම වාහනයයැයි කියාගන්නා සිතා සිටින පොරක්. හද්ද පරන කෑලි හැලෙන වාහනයක් වදින මොහු (හර්ස් එකක්) මේ දවස් වල වැඩ නැති නිසා (හර්ස් එක නිතර ගරාජයෙ පසු වන නිසා) මගෙ ත්‍රෙඩ් තුලට පැමින කුනු හරුප (විටක මාගේ මෑනියන් මතක් කිරීමට ඔහු අමතක කරේ නැත) හා කෑලි හැලෙන ජපන් වාහන වල උජාරුව කියමින් සිටී. මෙම පුද්ගලයා ගෙන්ද ප්‍රවෙශම් වන්න. අලුත් වාහනයක් ගැන සොයන ඔබට මොහු දෙන උපදෙස් අවුරුදු 40ක් පරන ඒවා වියහැක.

    avatar540640_8.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    කාදුටුවත් ගුන දරුවකු වන අයර්න් රොක්ස් නමින් හැදින්වන මොහු අවටාර් එකෙ බී.එම්.ඩබ්ලියු කාරයක් දාගේන සිටියද පුශ් බයිසිකලයක් වත් නොමැති පුද්ගලයෙකි. එමනිසා මොහුගෙන් උපදෙස් ගැනීම ඉබ්බගෙන් ඉගිල්ලෙන්න ඇසීමක් වැනිය.

    avatar493863_3.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    නමින් ගුනේ භායි වන මොහු සිතාසිටින්නේ තමුන්ට වඩා දාර්ශනියකයෙක් නොමැති බවයි. සියල්ල දත් කැටගරියෙ ඉහලින්ම සිටින පොරකි. රට ජාතිය බේරා ගැනීමට අන්තර් ජාලයේ ජංජාලයක් කරන මොහු මහින්දට කඩෙ නොයන අවස්ථා වල මගේ ත්‍රේඩ් තුල අක්ශේ කුමාර්ගේ ගුලු භායි, ගුලල් භායි චරිතය රන්ගපායි. මොහුත් ජපන් වාහන වලින් තොර ලොවක් දැක නැත.

    avatar385820_1.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    මිස්ටර් ටොම් යනු කුලියට කහින බාස් කෙනෙක් වන අතර මොහු පයිතගරස්ට වඩා ගනිත වෙදියෙක් වන අතර මොහුට අනුව යකඩ වල සූත්‍රය පහත දැක්වේ.

    මෙවැනි මක බාස් කෙනෙක්ගෙන් උපදෙස් ගැනීම සුදුසුදැයි ඔබම තීරනය කරන්න.

    avatar462987_19.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    (Hyaenidae) මෙම නම මටද කියවීමට නොහැක. අපි ඔහුව මොහු පුද්ගලයෙකු ලෙස හැදින් වීමට වඩා ලැජ්ජ නැති ලූලෙකු හො අදෙකු ලෙස දැකිය හැක.. මොහුගේ තර්ක් ඉතා ප්‍රාතමික හා බංකොලොත් වන අතර කෙලින්ම නොපැවසුවත් ඔහුගේ රිප්ලයි පහත සඳහන් ඒවට ඉතා සමාන වේ.

    1. ඉන්දියන් වහනයක් පැදීම තත්වයට සුදුසු නැත.

    2. ඉන්දියන් වාහන පැදීමෙන් අනිවර්යය මරනය අත්වේ

    3. ජපන් වාහන නොදිරයි, ජපන් වාහන නිසිදා නොකැඩෙ

    4. එකදාස් නවසිය බර ගනන් වල වාහන ගත් ලාන්සර් වර්ගයේ මොටර් රථ හැමොටම ගන්නා ලෙස මාගේ ත්‍රේඩ්වල උපදෙස් දීම.

    5. තමුන්ට අවාසි දෙවල් වලට ඉප්ලයි නොකරමින් ලූලා මෙන් ලිස්සා යෑම

    මොහු රෙනොල්ට් වාහනය සමග හෝ මාසමග ඉතා වෛරයෙන් පසුවේ. තමුන්ගෙ දවසේ වැඩිප්‍රමානයක් මගේ ත්‍රේඩ්තුල උහුගේ ඉන්දියන් වාහන ගැන හා මගේ වහනයේ නොමැති දේවල් පෙන්වීමට වෙන් කර ඇත. මෙවැනි කුහකයෙක් මම මින් පෙර දැක නැත.

    avatar530392_4.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    ෆොර්ස් 0081 - ඉන්දියන් වාහන පිලිබද ඉතාමත් බියක් දක්වයි. පාරේ ඇල්ටො එකක් දුටුවිට චූ යන තරම්ට බියක් ඔහුගේ රිප්ලයි වලින් පැහැදිලි වේ. ඉන්දියන් ලො කොස්ට් වාහන නමින් ත්‍රේඩ් එකක් ලියමින් ඔහු ඉන්දියන් බිල්ලන් මැවීමක් කර පෑම් පසුගිය දිනයක මා දුටිමි. මෙවන් බිය ගුල්ලන්ගෙන් උපදෙස් ගැනීම භයානකය.

    මොහුට අවටාර් රූපයක් නැත, දුටුතැන හදුනා ගනිමු

    SAN_APPIT - *ක දීම කලාවක් නම් මොහු එහි පිකාසෝ බව මට ඉතාවිශ්වාසයි. ඔහුට කියා අදහස් නැත. කවුරුහෝ මගේ ත්‍රේඩ් තුල කියූ ගොන් කතාවක් කොට් කරමින් කෙටි පිලිතුරු ලභාදෙයි. කිසිම ස්වාදීනත් වයක් නැති පුද්ගලයෙක්ගෙන් මොන වාහන උපදෙස්ද?

    avatar22533_1.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු

    ඇම්ඩාගේ රසකතා අපි අසා ඇත, නමුත් එවා සියල්ල පරන කතා වන අතර, අලුත් එවා දැන ගැනීමට මොහුගේ ර්ප්ලයි ප්‍රමානවත් බව ඔබට හැන්ගෙනු ඇත. ඊට අමතරව මොහු අන්තර්ජාල රහස් පරීක්ශකයෙකු බවට හැන්දින්විය හැක ඔහු පවසන ආකාරයට මම ÀMW ආයතනයේ මාර්කටින් එලකිරිය තුල හසුරනු ලබයි.

    ඇම්ඩාගෙන් වාහන උපදෙස් ගන්නේ කවුද?

    avatar405036_9.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    Bitter Truth

    තවත් බක පන්ඩිතයෙක් වන මොහුගෙන් උපදෙස් ගැනීම ගැන සිතන්නට වත් බැරිය. මොහු කියන අකාරයට ම්හුගේ වහන හැනීමේ අදහස මෙත්‍රේඩ් එකේ රිප්ල්යි දුටු විට නැතිවී ඇත. මොහු වැනි ශො කාරයන්ගේ ටොක්ස් පමනි වැඩනැත

    avatar555686_3.gif

    මේ තියෙන්නෙ අවටාර් එක, මෙ ත්‍රේඩ් එකටත් රිප්ලයි කල පසු හදුනා ගමු.

    farleen

    මොහු සිනහ වෙන්නේ පස්චාත් භාගයෙන් බව නිතර පැවසේ, එහි නියම තෙරුම වන්නේ මොහුගෙ මොලය ඇත්තෙ ගුද මාර්ගයේ බවයි. මොහුට කතා කිරීමට තෙරෙන්නේ නැත. කරත්ත කාරයේකු මෙන් නන් දොඩවයි. මොලේ *කේ තිබෙන මොහුගෙන් උපදෙස් නොගන්න.

    මොහුට අවටාර් රූපයක් නැත, දුටුතැන හදුනා ගනිමු

    Test New

    ඉහත සඳහන් කාට හෝ අවලමේ යාමෙන් බිහිවූ ෆේක් එකවුන්ට් එකකි.වගකීමක් විශ්වාසයක් නොමෑත.විටක රතුද, විටක නිල්ද වේ. කොහොම වෙනවා ඇයි හිතාගත නොහැක.

    අවසානයට මට කීමට ඇත්තේ මමද කල ගොන් වැඩකි, මගේ මේ ත්‍රේඩ් නිසා ÄMW එකට වාසි වනු ඇත. එමනිසා නිකන් කඩේ ගිය ලෙස මට හැඟේ. එම නිසා එම නිසා මම මගේ රිවිවු වල බයින් ගයිඩ් එකක් දීමට සහයෝගය දීමට නොදීමට තීරනය කරතිබේ. නමුත් මගේ වාහනයේ රිවිවු ඉදිරියටත් යනු ඇත

    ඔන්න මචන් උඹ අනාගත්ත තැන...
    මම දැක්කා උඹ ජපන් වාහන ගැන දාල තියන කතා සහ ජපන් වාහන ගැන කතා කරන අපේ හිතවත් මිත්‍රයන්ට කියන කතා...
    පළමුවෙන්ම කියලා ඉන්න ඕනෙ උඹේ ඔය ඉන්දියන් පඩංගුව ජපන් වාහනයක් ළගින්වත් තියන්න බෑ කියලා...
    ඒ වගේම උඹට හර්ස් එකකුයි වැගන් එකකුයි අදුන ගන්න බෑ...ඒ කියන්නෙ උඹට වාහන අදුරගන්න බෑ...ඒ කියන්නෙ උඹ වාහන ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ...ඒ නිසා උඹ වාහන ගැන කතා කරල වැඩක් නෑ...
    උඹ දන්නවද මට තියෙන්නෙ 1985 ලාන්සර් වැගන් එකක්...ඒක දැන් අවුරුදු 31ක් පරණයි මිත්‍රයා...ඒත් උඹ කියන විදිහට ඒක නිතර නිතර ගරාජ් වල නවත්තන්න ඕනෙත් නෑ...මේක මගේ ෆස්ට් කාර් එක...මං තාම අවුරුද්දයි මේක අරන්...මේ අවුරුද්දට 2පාරයි ගරාජ් යන්න ඇත්තේ...අනිත් එක මම වැගන් එකෙන් ගන්න ප්‍රෙයා්ජන උඹේ ඔය ඉන්දියන් පඩංගුවෙන් ගන්න බැහැ...මට ෂුවර් මං වැගන් එකේ පටවන් යන බඩු ටික ඕකෙ දැම්මොත්(කොහොමත් දාන්න ඉඩක් නෑ තමා)කොහොම හරි ඕකෙ දැම්මොත් ඕක බිමට සමතලා වෙයි ඒ බඩු වල බරට...
    අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මට උඹ ගැන පුංචි දුකකුත් තියනවා...මොකද කවුරුත් කැමති නෑ තමන් පාවිච්චි කරන වාහනේට මොකුත් කියනවට...ඒත් උඹ ඔය වාහනේ අරන් ඒක මාකට් කරන්නයි ඒව මේව කියල පොර ටෝක් දාන්නයි පටන් ගත්ත නිසා තමයි උඹ නිකන්ම කිච උනේ...
    දැන්වත් ඔය පොර මානසිකත්වය අත්අරින්න...වාහනේ ඔයාට හොදයි නං පදින්න....
     
    කිසිම කිච වීමක් වෙලා නෑ. මම ජපන් වාහන වලට බනින්නෙත් නෑ. නැට්ට පාගගෙන නටන්න එපා. මිනිස්සු පෝලිමේ ඉඳලා වාහනේ ගන්නේ. 7500 විතර ඕඩර් කරලා අරගෙන තියෙන්නෙ. බනින්න බනින්න මාර්කට් වෙන එක විතරයි වෙන්න්නේ. මොකද ඔක දැක්ක ගමන් මිනිස්සු ගිහින් හොඳට බලලා ගන්නවා.

    අනිත් එක මට පල්ටොක්ස් දැම්මොත් මාත් ඒ විදිහටම දීලා ඇති.....
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    කිසිම කිච වීමක් වෙලා නෑ. මම ජපන් වාහන වලට බනින්නෙත් නෑ. නැට්ට පාගගෙන නටන්න එපා. මිනිස්සු පෝලිමේ ඉඳලා වාහනේ ගන්නේ. 7500 විතර ඕඩර් කරලා අරගෙන තියෙන්නෙ. බනින්න බනින්න මාර්කට් වෙන එක විතරයි වෙන්න්නේ. මොකද ඔක දැක්ක ගමන් මිනිස්සු ගිහින් හොඳට බලලා ගන්නවා.

    අනිත් එක මට පල්ටොක්ස් දැම්මොත් මාත් ඒ විදිහටම දීලා ඇති.....

    ganan ganna epa...oya renult eka polime ganna enne amaruwen finance ekak dala ganna hadana wahana gena echchara denumak nethi ahinsaka minissu...oka gena hariyata denuwath miniha oka ganne ne bro...
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කිසිම කිච වීමක් වෙලා නෑ. මම ජපන් වාහන වලට බනින්නෙත් නෑ. නැට්ට පාගගෙන නටන්න එපා. මිනිස්සු පෝලිමේ ඉඳලා වාහනේ ගන්නේ. 7500 විතර ඕඩර් කරලා අරගෙන තියෙන්නෙ. බනින්න බනින්න මාර්කට් වෙන එක විතරයි වෙන්න්නේ. මොකද ඔක දැක්ක ගමන් මිනිස්සු ගිහින් හොඳට බලලා ගන්නවා.

    අනිත් එක මට පල්ටොක්ස් දැම්මොත් මාත් ඒ විදිහටම දීලා ඇති.....

    මුකුත් නොදන්න අහිංසක මිනිස්සු ලීසිං දාලා මේ පඩංගු අරන් අමාරුවෙ වැටෙනවා. තව අවුරුද්දක් යද්දි බලපං බට්ටා ලොරි වලට උනා වගේ මේ පඩංගු රට වටේම ගොඩ ගැහනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    මුකුත් නොදන්න අහිංසක මිනිස්සු ලීසිං දාලා මේ පඩංගු අරන් අමාරුවෙ වැටෙනවා. තව අවුරුද්දක් යද්දි බලපං බට්ටා ලොරි වලට උනා වගේ මේ පඩංගු රට වටේම ගොඩ ගැහනවා.

    අන්න ඒ කතාව වැරදී මචන්. මේක ගන්න අර වර්ග කීපයක් ඉන්න පුලුවන්. මුකුත් නොදන්න මිනිස්සු කියලා කියන්න බෑ.

    1. ඇල්ටො එකක් හෝ ඊට සමාන බ්ජට් හැච් එකක් පැදපු කෙනෙක්

    2. බ්‍රෑන්ඩ් නියු ගන්න පුලුවන් අඩුම ගානට උපරිම වටිනා කමක් හොයන කෙනෙක්

    3. පරන වාහනයක් අරන් මේන්ටෙන් කරන්න අකමැති හෝ නොදන්න කෙනෙක්

    අනිත් එක වාහානේ කිසිම ලෙඩක් නෑ. කරදරයක් නැතුව පහසුවට වැඩටික කර ගන්න පුලුවන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අන්න ඒ කතාව වැරදී මචන්. මේක ගන්න අර වර්ග කීපයක් ඉන්න පුලුවන්. මුකුත් නොදන්න මිනිස්සු කියලා කියන්න බෑ.

    1. ඇල්ටො එකක් හෝ ඊට සමාන බ්ජට් හැච් එකක් පැදපු කෙනෙක්

    2. බ්‍රෑන්ඩ් නියු ගන්න පුලුවන් අඩුම ගානට උපරිම වටිනා කමක් හොයන කෙනෙක්

    3. පරන වාහනයක් අරන් මේන්ටෙන් කරන්න අකමැති හෝ නොදන්න කෙනෙක්

    අනිත් එක වාහානේ කිසිම ලෙඩක් නෑ. කරදරයක් නැතුව පහසුවට වැඩටික කර ගන්න පුලුවන්

    Brand new kiana namata rewatila minissu nikan amaruwe watenawa bn. Uba ochcharatama oka recommend karanne ai kiapanko? Minissunta gini deela jiewath unata wadak na bn? Kawada hari ewa gewanna wenawa. Minissu andala wahana wikunana sale karayantath echcharamai. Ubala wage untath echcharamai. Mama e wage deyak kaloth mata e dema wei.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Brand new kiana namata rewatila minissu nikan amaruwe watenawa bn. Uba ochcharatama oka recommend karanne ai kiapanko? Minissunta gini deela jiewath unata wadak na bn? Kawada hari ewa gewanna wenawa. Minissu andala wahana wikunana sale karayantath echcharamai. Ubala wage untath echcharamai. Mama e wage deyak kaloth mata e dema wei.

    machan me wahane KISI AWULAK NA, NARAKA NAM man mage hathurekutawath recommend kerane na. habai wahane supiri.

    mama me wahane market kerenawa newei. gatta mul keepa dena washayen review ekak dammama kattiyage prathi chara nisa thamai meka me dakwa dura diga giye.

    Elakiri eke ona ekekta ona deyak kiyane nidahasa tiyenawa, sama hara ewun eka wal booru nidahasak keregena boru kiyanawa. wahane athulata nagapu ekek kawadawat baninne na

    meka gatta ekekta waradinne na, e nisa baya nathuwa man kiyanwa. sale karayo thamai oya godak kaa gahane balapan thread wela reply
     
    Status
    Not open for further replies.