Renault KWID vs Kia Picanto

which one is the best

  • KWID

    Votes: 11 12.9%
  • PICANTO

    Votes: 74 87.1%

  • Total voters
    85
  • Poll closed .

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
wait for the Elakiri review. එක එක පච දාන්නේ නැතුව

I'm the only kwid owner here and non-of-those problems occurs in mine :cool:

no car is perfect, but if it is always giving trouble, then its not a reliable car so take everything into an account. usually brand new cars are reliable than heavily used. check this out as well ---> http://www.carcomplaints.com/Kia/Picanto/

oya witarak nam ekama owner, ai api oya kiyana eka piliganna one? :) anika oyath thiyenawa kiyala kiyanawa witharaine :P eka nisa api balanna one majority eka darana mathaya mokakda kiyana eka :yes:
 
Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
noisy and smooth nathi engine eka meke thiyena issue ekak. eka hamoma kiyanawa, lankawe/indiawe.

ithin api piliganna one kawuru kiyana ekada? oya kiyana ekada? anith siya ganak dena kiyana ekada?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    wait for the Elakiri review. එක එක පච දාන්නේ නැතුව

    I'm the only kwid owner here and non-of-those problems occurs in mine :cool:

    no car is perfect, but if it is always giving trouble, then its not a reliable car so take everything into an account. usually brand new cars are reliable than heavily used. check this out as well ---> http://www.carcomplaints.com/Kia/Picanto/
    .

    කෝ උබෙන් ඇන්ජින් ටෙක්නොලොජි එක ගැන අහපු ප්‍රශ්නෙට උත්තර??

    තාම ඉන්දියන් කාරයෙක්වත් ඒක හොයාන නැද්ද?
    නැට්ටේ ඉදන්ම ගොම නාලත් ලැජ්ජ නෑනේ බන් උබට:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    13775849_911529918958717_2873862887623835947_n.jpg

    දැන් නම් මේ ලකඩම ගැන කියලම මට මහන්සි
    1f602.png
    😂
    1f602.png
    😂

    අපි හැමෝම කැමති අපේම වාහනයක කික් එකෙ පාගල යන්න විශේෂයෙන් brand new වාහනයක. ඉතින් මේ වගෙ උඩ ඔපේට රැවටිල තමන්ගේ වටිනා මුදල් නාස්ති කර ගන්න මිනිස්සු කීයක් මේ ලංකවේ ඉන්නවද.

    Renault kwid ඔබගෙ වටිනා මුදල් අමු අමුවේ කඩා ගැනීමට සට කපට ඉන්දියානුවන් විසින් කූට ලෙස ඕනෑවට එපාවට ඇටවු උගුලකි.

    මෙවැනි ඉන්දියන් පපඩම් මිලට ගැනීමට පෙර දහස් වාරයක් සිතා බලන්න.

    මෙවැනි ඉන්දියන් පපඩම් මිලට ගැනීමට පෙර දහස් වාරයක් සිතා බලන්න:yes::yes::yes::yes:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    රත්තරං;20719362 said:

    මෙවැනි ඉන්දියන් පපඩම් මිලට ගැනීමට පෙර දහස් වාරයක් සිතා බලන්න:yes::yes::yes::yes:
    bump car
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    oya witarak nam ekama owner, ai api oya kiyana eka piliganna one? :) anika oyath thiyenawa kiyala kiyanawa witharaine :P eka nisa api balanna one majority eka darana mathaya mokakda kiyana eka :yes:

    kauruth kiyau paliyata ho majority eka kiyana eka ahala wahana gannawanam picanto eka ganin, dan umbe pol eke picanto eka lead kerenawane. anith eka 27k umbe athe tiyenawanam no worries ne. Good Luck!

    man wahane gatta welawe siyalu wistara user kenek widihata damma. adu padu tiyenna athi eth mata terena widihata hama dema damma
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,876
    4,487
    113
    රත්තරං;20719353 said:
    .

    කෝ උබෙන් ඇන්ජින් ටෙක්නොලොජි එක ගැන අහපු ප්‍රශ්නෙට උත්තර??

    තාම ඉන්දියන් කාරයෙක්වත් ඒක හොයාන නැද්ද?
    නැට්ටේ ඉදන්ම ගොම නාලත් ලැජ්ජ නෑනේ බන් උබට:lol::lol:

    මම මොකටද යකො ලැජ්ජ වෙන්නෙ? මම දාන වෙලාවට ඒක පිලිවලකට දාන්නම්

    උඹ තමයි ලැජ්ජ වෙන්න ඕනෙ, ඔච්චර වාහන ගැන දන්න එකා, ඔය ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න බැරි උනාද මෙච්චර කල්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20719353 said:
    .

    කෝ උබෙන් ඇන්ජින් ටෙක්නොලොජි එක ගැන අහපු ප්‍රශ්නෙට උත්තර??

    තාම ඉන්දියන් කාරයෙක්වත් ඒක හොයාන නැද්ද?
    නැට්ටේ ඉදන්ම ගොම නාලත් ලැජ්ජ නෑනේ බන් උබට:lol::lol:

    :dull: