Renew Passport

code_infinity

Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    පාස්පෝට් එක අලුත් කරගන්න ඕනේ ෆොටෝ එක ටිකක් පරණ නිසා. දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද වැඩේ කරගන්නේ කියල.
     
    • Like
    Reactions: kinkon

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    passport eka expire wela nadda ?
    ehenam renew karanna ona naha
    nathnam nathiwela kiyala thamai renew karanna wenne. watha case ekak
     
    • Like
    Reactions: code_infinity