උඹ බය නැතුව දාපං බං, ඔය එක එකා අරෙහෙ දැම්ම මෙහෙ දැම්ම කියලා කිව්වට පඩෙකට ගනන් ගන්න එපා. මිහිහෙක් වාහනයක් ගන්නේ තමන්ට අවශ්‍ය විදිහට මුන්හිතන් ඉන්නෙ වාහනයක් ගන්න් ඔනෙ විකුනන්න කියල. කතා වලින් වාහන පදින ආටක් නෑ.
අනිත් එක බලපං මෙච්චර ලොරි ටොක් දීලත් මගෙ රිවිරු නවත් තන්න බැරි උනානෙ. මගෙ ත්‍රේඩ් වල හැම එකාටම මම රිප්ලයි කරා. ඔන අයට ත්‍රේඩ් දාගෙන ඔන දෙයක් කියන්න පුලුවන්, මම එක රිප්ලයි එකක් විහිලුවට වත් දැම්මේ නෑනෙ.
Good Luck. Love what you like
සුවර් එකටම එයාගේ බය ඇරෙන්න ඇති මේක කියවලා








