Renualt KWID Interior Review Part 02

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ බය නැතුව දාපං බං, ඔය එක එකා අරෙහෙ දැම්ම මෙහෙ දැම්ම කියලා කිව්වට පඩෙකට ගනන් ගන්න එපා. මිහිහෙක් වාහනයක් ගන්නේ තමන්ට අවශ්ය විදිහට මුන්හිතන් ඉන්නෙ වාහනයක් ගන්න් ඔනෙ විකුනන්න කියල. කතා වලින් වාහන පදින ආටක් නෑ.

    අනිත් එක බලපං මෙච්චර ලොරි ටොක් දීලත් මගෙ රිවිරු නවත් තන්න බැරි උනානෙ. මගෙ ත්‍රේඩ් වල හැම එකාටම මම රිප්ලයි කරා. ඔන අයට ත්‍රේඩ් දාගෙන ඔන දෙයක් කියන්න පුලුවන්, මම එක රිප්ලයි එකක් විහිලුවට වත් දැම්මේ නෑනෙ.

    Good Luck. Love what you like

    සුවර් එකටම එයාගේ බය ඇරෙන්න ඇති මේක කියවලා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai ban petrol suvadata bonna hithenne mata vitharada bonava nam hoda 90 da 95 da ?

    බොනවනම් 95 හොඳයි බඩත් සුද්ද වෙනවා කියලා ශාන් කිව්වා :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Lexus japan thamai eunata Toyota ladi vage nemene

    lexus කියන්නේ toyotaලගේ luxury vehicle division එක මහත්තයෝ.
    ආව මෙතන ඒරොප්පේ ලොකු කරන්න :D
    මේ ක්විඩ් එකත් 2% ක් යුරෝපියන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොනවනම් 95 හොඳයි බඩත් සුද්ද වෙනවා කියලා ශාන් කිව්වා :yes:

    kawuda shan :confused:

    lexus කියන්නේ toyotaලගේ luxury vehicle division එක මහත්තයෝ.
    ආව මෙතන ඒරොප්පේ ලොකු කරන්න :D
    මේ ක්විඩ් එකත් 2% ක් යුරෝපියන්.

    2% renault logo eka ven athi ne :rofl:
     
    • Like
    Reactions: Yahapala_Naya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    රත්තරං;20455953 said:
    පෙන්නපන්කෝ ඉතින් දාපු තැන

    හොවු හොවු, ඔයා කියන්නේ නෑ කියලද? ඔව් කියලද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    kammali ban me thread eka ude havaa bump venavaa dakalaa ringuve :D

    එල එල.... මොකෝ වෙන්නේ ඉතින්?:cool::cool: අපිනම් මේ එලදෙනකට කලනය උගන්නනවා... සොරි... ශාන්ට කාර් ගැන කියනවා. දෙකම එකයි වෙනසක් නෑ:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    First 10,000Km - Conventional Oil change at every 6 months
    After 10,000Km- Synthetic oil change based on mileage
    :yes:

    හැබැයි Users Manual එකේ Conventional/Synthetic කියල Specify කරලා තියෙනවනම් කෙලින්ම ඒක use කරන්න

    :baffled::baffled: එක එක අය එක එක ඒවා දානවා බං..... මැනුවල් එක ජපන් වලින්නේ තියෙන්නේ.... කන්වර්ට් කරන් කියවන්න ඕනා.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ බය නැතුව දාපං බං, ඔය එක එකා අරෙහෙ දැම්ම මෙහෙ දැම්ම කියලා කිව්වට පඩෙකට ගනන් ගන්න එපා. මිහිහෙක් වාහනයක් ගන්නේ තමන්ට අවශ්ය විදිහට මුන්හිතන් ඉන්නෙ වාහනයක් ගන්න් ඔනෙ විකුනන්න කියල. කතා වලින් වාහන පදින ආටක් නෑ.

    අනිත් එක බලපං මෙච්චර ලොරි ටොක් දීලත් මගෙ රිවිරු නවත් තන්න බැරි උනානෙ. මගෙ ත්‍රේඩ් වල හැම එකාටම මම රිප්ලයි කරා. ඔන අයට ත්‍රේඩ් දාගෙන ඔන දෙයක් කියන්න පුලුවන්, මම එක රිප්ලයි එකක් විහිලුවට වත් දැම්මේ නෑනෙ.

    Good Luck. Love what you like

    :oo::oo: ඔව් හැබැයි මම නම් දානවා නම් වාහනේ ෆොටෝ එක්ක තමා දාන්නේ නම්.... පේනවනේ උඹ තවම උඹේ වාහනේම ෆොටෝ දැම්මේ නෑ නේ බං.... ගත්තා ගත්තා කියනවා නම් ෆොටෝ එක්කම දාන්න ඕනා..... හිටු මම කිලොමීටර් 1000 වගේ පැන්නහම දාන්නම් රිවීව් එකක්... :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20455962 said:
    එල එල.... මොකෝ වෙන්නේ ඉතින්?:cool::cool: අපිනම් මේ එලදෙනකට කලනය උගන්නනවා... සොරි... ශාන්ට කාර් ගැන කියනවා. දෙකම එකයි වෙනසක් නෑ:yes::yes:

    hodai ban dan ithin altoth na kiwadine thiyenne man hithanne uta ganna thibbe kwida neme ara umba dapu maximo hybrid lorry van eka
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo::oo: ඔව් හැබැයි මම නම් දානවා නම් වාහනේ ෆොටෝ එක්ක තමා දාන්නේ නම්.... පේනවනේ උඹ තවම උඹේ වාහනේම ෆොටෝ දැම්මේ නෑ නේ බං.... ගත්තා ගත්තා කියනවා නම් ෆොටෝ එක්කම දාන්න ඕනා..... හිටු මම කිලොමීටර් 1000 වගේ පැන්නහම දාන්නම් රිවීව් එකක්... :D

    මූ මේ බෙලෙක්කේ ගෙදර තියාන මේකේ කොට කොටා ඉන්නවා..:rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :baffled::baffled: එක එක අය එක එක ඒවා දානවා බං..... මැනුවල් එක ජපන් වලින්නේ තියෙන්නේ.... කන්වර්ට් කරන් කියවන්න ඕනා.... :D

    owaa vadak na ban umba pc shop ekak karanava neda laputh karanavane
    comment vala kiyala thibbe umben toshiba gaththaa kiyala, dan toshiba
    en nadda
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :baffled::baffled: එක එක අය එක එක ඒවා දානවා බං..... මැනුවල් එක ජපන් වලින්නේ තියෙන්නේ.... කන්වර්ට් කරන් කියවන්න ඕනා.... :D

    ඕකේ ඇන්ජින් එක මොකක්ද බලපන්
    ඒක තියෙන අනික් වාහන මොනවද බලපන්
    ඊට පස්සේ ඉන්ටනැශනල් මාකට් එකට එන්නේ ඒවගෙන් කෝකද බලපන්
    මෙතනට එනකන් සේරම විකියේම ඇති
    ඊට පස්සේ ඒකේ ඉංග්‍රීසි මැනුවල් එක හොයාගනින්

    ලේසී

    ජපනා එක ඇන්ජිමක් හැදුවහහම වාහන හුගකට තියනවා