හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...??
![]()

හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...??
![]()
රත්තරං;20470240 said:

හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...??
![]()
2K dapan car 2 ta, sirawatama lypn a?

හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....?? 

රත්තරං;20470232 said:ටයර් 4ටත් වෙනම 4ක් ඕනේ![]()

තම්බි නානා ආසාවෙන් බලාගෙන හිටිය පින්තූරෙකුත් දානවා ඈ...... !! 

අහ් පල්සරෙටත් රිවීව් එකක් ඕනා![]()
හා හා ඒකත් දාමුකෝ නිවාඩු පාඩුවේ..... !! 
මම 95 සුපිරිසුදු ඔක්ටේන් පෙට්රල් ගහලා... මදි පාඩුවට වර්ජින් කොකනට් ඔයිල් බෝතලයක් දානවා.....
![]()

රත්තරං;20470232 said:ටයර් 4ටත් වෙනම 4ක් ඕනේ![]()
හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....??
![]()

Agent ගෙන් ගන්න ගියොත් පාට්ස් පට්ට ගණන් එක![]()
දෛවයේ සරදම් අප්ප මෙව්ව නම් 
තම්බි නානා ආසාවෙන් බලාගෙන හිටිය පින්තූරෙකුත් දානවා ඈ...... !!
![]()

මාත් කැමති බඩා දොරට එක ත්රෙඩ් එක ගානේ දානව නම්.
මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩුහරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....??
![]()
රත්තරං;20470438 said:මේ මචන් මේකේ අර එක කොල්ලෙක් එස් ක්ලාස් බ්රෑන්ඩ් නිව් බෙන්ස් එකක් ගත්ත නේද? නුවර එකෙක්. ක්රීඩ්1 ගෙන් ගත්තේ. මට යූසර් අයිඩී මතක නෑ
අපරාදේ බන් ඌට ඇනේකට එක ත්රෙඩ් එක ගානේ දාන්න තිබ්බේ.

ඔය කියන්නේ දීපාල් ලසන්ත අයියා වෙන්න ඕනේ.
රත්තරං;20470447 said:මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු