Renualt KWID Interior Review Part 02

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    13690595_1090052114417029_5084410453443689510_n.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked: හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්‍රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්‍රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...?? :P

    අහ් පල්සරෙටත් රිවීව් එකක් ඕනා :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked: හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්‍රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්‍රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...?? :P

    රත්තරං;20470240 said:

    :lol::lol::lol:
    දීලම ඉරිලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked: හුටා..... හිටු හෙට කොහොම හරි දාන්නම් ත්‍රෙඩ් එක.... වෙලාවක් නෑ බං.... අද මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ..... FB15 + Wagon R ..... ත්‍රෙඩ් එකක දාන්නද....?? දෙකක් දාන්නද...?? :P

    13781701_1172495942803391_5132741923794804040_n.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked: මම 95 සුපිරිසුදු ඔක්ටේන් පෙට්‍රල් ගහලා... මදි පාඩුවට වර්ජින් කොකනට් ඔයිල් බෝතලයක් දානවා..... :yes::yes:

    මචෝ බෝතලයක් කීයද?:cool::cool:
    සුදු පොල්තෙල් කියලත් කියනවා නේ.
    1.gif
    1.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20470232 said:
    ටයර් 4ටත් වෙනම 4ක් ඕනේ:love:

    මාත් කැමති බඩා දොරට එක ත්‍රෙඩ් එක ගානේ දානව නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    :cool::cool: හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....?? :baffled::baffled:

    Agent ගෙන් ගන්න ගියොත් පාට්ස් පට්ට ගණන් එක :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාත් කැමති බඩා දොරට එක ත්‍රෙඩ් එක ගානේ දානව නම්.

    මේ මචන් මේකේ අර එක කොල්ලෙක් එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් ගත්ත නේද? නුවර එකෙක්. ක්‍රීඩ්1 ගෙන් ගත්තේ. මට යූසර් අයිඩී මතක නෑ

    අපරාදේ බන් ඌට ඇනේකට එක ත්‍රෙඩ් එක ගානේ දාන්න තිබ්බේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :cool::cool: හරි හරි අනිවා දාන්නම්...... මම මේ කල්පනා කරේ FB15 එකේ අවුල් වලට මොනවද ලියන්නේ කියලා.....?? :baffled::baffled:
    මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;20470438 said:
    මේ මචන් මේකේ අර එක කොල්ලෙක් එස් ක්ලාස් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් ගත්ත නේද? නුවර එකෙක්. ක්‍රීඩ්1 ගෙන් ගත්තේ. මට යූසර් අයිඩී මතක නෑ

    අපරාදේ බන් ඌට ඇනේකට එක ත්‍රෙඩ් එක ගානේ දාන්න තිබ්බේ.

    ඔය කියන්නේ දීපාල් ලසන්ත අයියා වෙන්න ඕනේ.
    :rolleyes::rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20470447 said:
    මූ මේ තනි වයිපරේ එක රිවර්ස් ලයිට් එකේ ඇන තව් තුනේ බෙලෙක්කයක් අරන් ඒකේ සීට් හීටර්ස් නෑ කියල විතරක් අඩු පාඩුවට දැම්මනම් උබ දාපන් ඕකේ බිල්ට් ඉන් සැටලයිට් ටෙලිෆෝන් නෑ බුලට් පෲෆ් නෑ වගේ අඩුපාඩු

    :lol::lol: