Renualt KWID Interior Review Part 02

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකේ සමහරු ජපන් වාහන වලට බැනලා තිබුනා :D
    අපේ තාත්තා දැනටත් භාවිතා කරන්නේ පලවෙනි වාහනේ.. ඩෙලිකා වෑන් එක :love: ෆ්‍රන්ට් ඒසී හදලා ගියර් ෆ්ලෝ එකට සෙට් වෙන්න හදලා සුපිරියටම හදලා තියෙන්නේ.. තාත්තා ඒක අරන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් 84දී.. වෑන් එකට මගේ වයස.. :rolleyes: කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා :)

    :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මගෙ යාලුවො දෙන්නෙක් ළඟම තියෙනව L300 වෑන්.

    එකක් නම් ඔරිජිනල් තත්වෙන් තියෙනවා. ඔරිජිනල් පේන්ට් එකට උඩින් වෙන එකක් ගැහුවෙත් 2015දි. ඔරිජිනල් පෙට්‍රල්. ස්ටාට් කලාම සද්දයක් නැහැ. වාහනේ කිසිම vibration එකක් නෑ. ඕන දුර ගමනක් යතැහැකි ඇඟට දැනෙන්නෙ නැතුව. 20- number

    අනික නම් ඔරිජිනල් ඩීසල් එකක්. ටිකක් වැඩ කෑලි දාල තියෙන්නේ. වාහනේ කාල නෑ. 50- number දෙකම ගෙවල් වල පාවිච්චිය
    :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අපේ එක 52 ඩීසල් ඇන්ජින්(කන්වර්ට්) :cool: දෙපාරක් කුඩු වෙන්න වැදුනා.. ඇතුලේ හිටපු අයට හීරිම් විතරයි.. ඒ නිසාමයි තාත්තා මේක විකුණන්න අකමැති.. වාහනේට පණ වගේ :D ඇලෝවීල් දාල තියෙන්නේ.. හැපුන හැමපාරම තිබුනට වඩා ඔප්ෂන් වැඩි කරලා හැදුවෙ.. කිසි කරදරයක් නෑ.. මෙයින්ටේන් නෑ.. ටයර් මාරු සර්විස් තමයි ඉතින් වැඩිම උනොත් :cool:ලංකාවෙ නොගිය පලාතක් නෑ ඒකෙන් අපි :)
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ එක 52 ඩීසල් ඇන්ජින්(කන්වර්ට්) :cool: දෙපාරක් කුඩු වෙන්න වැදුනා.. ඇතුලේ හිටපු අයට හීරිම් විතරයි.. ඒ නිසාමයි තාත්තා මේක විකුණන්න අකමැති.. වාහනේට පණ වගේ :D ඇලෝවීල් දාල තියෙන්නේ.. හැපුන හැමපාරම තිබුනට වඩා ඔප්ෂන් වැඩි කරලා හැදුවෙ.. කිසි කරදරයක් නෑ.. මෙයින්ටේන් නෑ.. ටයර් මාරු සර්විස් තමයි ඉතින් වැඩිම උනොත් :cool:ලංකාවෙ නොගිය පලාතක් නෑ ඒකෙන් අපි :)

    ඩුවෙල් ඒසී කලානම් හරිනෙ බන්. :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මේකේ සමහරු ජපන් වාහන වලට බැනලා තිබුනා :D
    අපේ තාත්තා දැනටත් භාවිතා කරන්නේ පලවෙනි වාහනේ.. ඩෙලිකා L300 වෑන් එක :love: ෆ්‍රන්ට් ඒසී හදලා ගියර් ෆ්ලෝ එකට සෙට් වෙන්න හදලා සුපිරියටම හදලා තියෙන්නේ.. තාත්තා ඒක අරන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් 1984දී.. 80000කට :D වෑන් එකට මගේ වයස.. :rolleyes: කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා :)

    මගේ ලගනම් තියෙන්නේ වැගන් ආර් එකකුයි, විවා එලයිට් එකකුයි,
    මටත් ඔය කිවිඩ් එකේ පෙනුම දැකලා ආස හිතුනා :D
    ඒත් මේකේ ත්‍රෙඩ් බලලාම මොලේ පැදූනා :love::cool:

    ඉතින් උඹත මචන් තාත්තා වගේ වැගන් ආර් එක පැදපං මැරෙනකන්ම. අපි චොයිස් එකට + යූස් එකට අනුව වාහන මාරුකරනවා. ක්විඩ් එක කොහේ ගියත් පොරවල් 3,4ක් අනිවර්යෙන් විස්තර අහන්න එනවා. එක්කො ඕඩර් කරපු එකෙක්, නැත්තම් බලන එකෙක්. මාත මගෙ නෙක්ට් වෙහිකල් එක ව්දිහට ගන්න හිතන් ඉන්නෙ ජපන් එකකට තමයි ලාබ සිදාන් එකකට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,591
    2
    54,134
    113
    අපි චොයිස් එකට + යූස් එකට අනුව වාහන මාරුකරනවා. ක්විඩ් එක කොහේ ගියත් පොරවල් 3,4ක් අනිවර්යෙන් විස්තර අහන්න එනවා. එක්කො ඕඩර් කරපු එකෙක්, නැත්තම් බලන එකෙක්.

    uRQyPNp.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඉතින් උඹත මචන් තාත්තා වගේ වැගන් ආර් එක පැදපං මැරෙනකන්ම. අපි චොයිස් එකට + යූස් එකට අනුව වාහන මාරුකරනවා. ක්විඩ් එක කොහේ ගියත් පොරවල් 3,4ක් අනිවර්යෙන් විස්තර අහන්න එනවා. එක්කො ඕඩර් කරපු එකෙක්, නැත්තම් බලන එකෙක්. මාත මගෙ නෙක්ට් වෙහිකල් එක ව්දිහට ගන්න හිතන් ඉන්නෙ ජපන් එකකට තමයි ලාබ සිදාන් එකකට

    ඔය ඉන්දියන් මරාල වගේ නෙවෙයි බන් වැගන් ආර්, එලයිට් හොද ලාබ තියන් විකුනන්න පුලුවන්.. මම එලයිට් එක සෙකන්ඩ් හැන්ඩ් ගත්තේ 18.25ට දැන් 23ට ඉල්ලනවා :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔය ඉන්දියන් මරාල වගේ නෙවෙයි බන් වැගන් ආර්, එලයිට් හොද ලාබ තියන් විකුනන්න පුලුවන්.. මම එලයිට් එක සෙකන්ඩ් හැන්ඩ් ගත්තේ 18.25ට දැන් 23ට ඉල්ලනවා :)

    විකුනලා දාපං බන් දැන් ලන්කාවට ඔවා එන්නේත් නෑනෙ. ඇක්සියා නෙද තියෙන්න. කොහොමත් තියන් ඉන්න එක පාඩුයි. මම ක්විඩ් එක ගත්තේ 22කට ආරන්චි හැටියට දැන් 23ක් වෙනවා. වාහන නම් කොහොමත් වැඩිවෙනව මිසක් අඩු වෙන්නේ නෑ. ඕන මරාලයක් ඩිමාන්ඩ් නැත්තම් මාර්ක්ට් නෑ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තාමත් මේ කිවිඩ්ඩ ( ලඩ්ඩ ) හොදයි කියනවද.....කොලඹ ට්‍රැෆික් එකක ( කලර් ලයිට් එකක ) කිවිඩ්ඩක් නවත්තලා තිබ්බොත් මම නම් අස්සෙන් අස්සෙන් දාන් ගිහින් කිවිඩ්ඩ ගාවටම යනවා...ග්‍රීන් ලයිට් පත්තු උනාම කිවිඩ්ඩ යන්නෙ බුදු අම්මූඌඌඌඌඌඌඌඌඔ ගාගෙන....එන්ජිම කෑ ගහනවා
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    තාමත් මේ කිවිඩ්ඩ ( ලඩ්ඩ ) හොදයි කියනවද.....කොලඹ ට්‍රැෆික් එකක ( කලර් ලයිට් එකක ) කිවිඩ්ඩක් නවත්තලා තිබ්බොත් මම නම් අස්සෙන් අස්සෙන් දාන් ගිහින් කිවිඩ්ඩ ගාවටම යනවා...ග්‍රීන් ලයිට් පත්තු උනාම කිවිඩ්ඩ යන්නෙ බුදු අම්මූඌඌඌඌඌඌඌඌඔ ගාගෙන....එන්ජිම කෑ ගහනවා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ක්විඩ් එකට කතා කරන්නත් පුලුවන්ද?
     
    Last edited: