මේකේ සමහරු ජපන් වාහන වලට බැනලා තිබුනා
අපේ තාත්තා දැනටත් භාවිතා කරන්නේ පලවෙනි වාහනේ.. ඩෙලිකා වෑන් එකෆ්රන්ට් ඒසී හදලා ගියර් ෆ්ලෝ එකට සෙට් වෙන්න හදලා සුපිරියටම හදලා තියෙන්නේ.. තාත්තා ඒක අරන් තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් 84දී.. වෑන් එකට මගේ වයස..
කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා




කොහේ ගියත් කවුරුහරි වාහනේ පස්සෙන් එලවල අහනවා විකුණනවද කියලා 


sure da? e kiyane masekata average 1875 book wela. kawuda kiwe? ube eka awada?