Rep කපන උන්

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

කියලමයි රෙප් කපන්නේ:lol::lol::lol:...

හිතපන්කෝ උගේ ෆේක් කීයක් ඇද්ද කියලා..අද මේ ත්‍රෙඩ් එකට ආපු හැමොගෙම රෙප් කපන්න තරම්

Thani account ehekin dawasata keeparak -rep denna puluwanda ban?:oo::oo::)

mata -3k hambune.:):lol:
ekiyanne +6 ekek.kapala thiyenne.:lol::lol:

original ekayi,saha thawath ewwa.
ubalata keeyak aduwunada?:)
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    LittleCobra
    Senior Member
    Last Activity: Today 07:52 PM

    මේ වගේ ෆේක් ලොල්ලන්ව හුරතල් කලහාම
    4256672.gif
    උබලගේ රේප් කැපෙන එක තමයි වෙන්නේ අනික් දවසවත් මුන්ව ගණන් නොගෙන හිටපල්ලා අද එක එකාව කොටවන්න මේ ලොල්ලා බර සෙට් ඒකක රේප් කැපුවා ලොලු ගති මාට්ටු වුනා විතරයි දැන් Adras නැ
    2203478.gif

    9Y7qmQ3.png
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දවසට 10 නේ බං රෙප් දෙන්න පුළුවන්....

    මගේ නම් රෙප් කැපුන ගණන් අහන්න එපා..

    අද උදේ ඉඳන් රෙප් ටේබල් එක තොරණ වගේ:lol::lol::lol:...රතු පාට අස්සෙන් ඉඳල හිටල නිල් පාටක් දකිනවා.....
    එක පාරක් 4ක් කැපිල තිබ්බා.... ආයේ 2, 1 ඔහොම තමා...

    කොහොම හරි දවසට 6 පාරක් වගේ කැපිල තිබ්බා
     
    • Like
    Reactions: MNV and Ridila™

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19285814 said:
    LittleCobra
    Senior Member
    Last Activity: Today 07:52 PM

    මේ වගේ ෆේක් ලොල්ලන්ව හුරතල් කලහාම
    4256672.gif
    උබලගේ රේප් කැපෙන එක තමයි වෙන්නේ අනික් දවසවත් මුන්ව ගණන් නොගෙන හිටපල්ලා අද එක එකාව කොටවන්න මේ ලොල්ලා බර සෙට් ඒකක රේප් කැපුවා ලොලු ගති මාට්ටු වුනා විතරයි දැන් Adras නැ
    2203478.gif

    9Y7qmQ3.png

    පොන්නය වෙන ෆේක් එකකින් ලොග් වෙලා බලන් හොටු පෙරනවා ඇති ..!!
    හැබැයි දැන්ම නෙමෙයි තව ටිකකින් එයි , කාමරේ සුද්ද කරලා සරමත් හෝදගෙන පුකත් හෝදගෙන එන්න එපයි ..!! :(:(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අපෝ කෝ වලියේ කට්ටිය. දැන් නම් බෝරින් වගේ. ඒක පාර්ශ්චික වෙලා.

    austia වල ඉන්ටර්නෙට් අවුලක් :(:(
    ටිකට් ගත්තු අයට අනෙක් සෙෂන් එක පටන් ගත්තම බැල්කනි එකේ සිට් දෙනවා බන්
    දැන්ම රේගිස්ටර් වෙයල්ලා :(:(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔක්කොම කියවන්න කම්මැලියි බන්. :dull:
    පොඩ්ඩක් සාරාංශය කියපන්කො. රේප් කපන එකා අහු උනාද?
    සාක්ෂි හම්බ උනාද?
    වරද පිළිගත්තද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොන්නය වෙන ෆේක් එකකින් ලොග් වෙලා බලන් හොටු පෙරනවා ඇති ..!!
    හැබැයි දැන්ම නෙමෙයි තව ටිකකින් එයි , කාමරේ සුද්ද කරලා සරමත් හෝදගෙන පුකත් හෝදගෙන එන්න එපයි ..!! :(:(

    මුනම් ජීවන් කියන එකාම තමයි මුගේ පඩ ෂෝ සේරම ඉවරයි ලොල්ලා නාරම්මලට වෙලා මාතරත් විකුණුවා
    6041446.gif

    9Y7qmQ3.png
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19285864 said:
    මුනම් ජීවන් කියන එකාම තමයි මුගේ පඩ ෂෝ සේරම ඉවරයි ලොල්ලා නාරම්මලට වෙලා මාතරත් විකුණුවා
    6041446.gif

    9Y7qmQ3.png

    සිරාවටම බන් ..මට දුක මාතර ගැන ..!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo:
    උබලාට මොකද මේ වෙලා තියෙන්නේ ...

    වලි වලි. නුවන් බුවා කියහන් බලන්න. උඹ පූස් ගැන හොඳට දන්න එකානේ. උඹත් හිතනවද little cobra කියන්නේ පූස් ගේ ෆේක් එකක් කියලා. මට ඉස්සර එහෙම හිතුනට හේතු කීපයක් නිසා දැන් එහෙම හිතෙන්නේ නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොම කියවන්න කම්මැලියි බන්. :dull:
    පොඩ්ඩක් සාරාංශය කියපන්කො. රේප් කපන එකා අහු උනාද?
    සාක්ෂි හම්බ උනාද?
    වරද පිළිගත්තද?

    1.රේප් කපපු එකාව බලන්න මෙතැනින් පලයන් ....

    http://www.elakiri.com/forum/member.php?u=549729

    2.සාක්ෂි

    වූ අපිට austia ඉදන් ඉන්ටර්නසහල් කොල් එකක් දුන්නා එක හෙට උබලට මේකේ පෙන්නනම්

    රැ 7 නිව්ස් බලහන්

    0.jpg

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක්කොම කියවන්න කම්මැලියි බන්. :dull:
    පොඩ්ඩක් සාරාංශය කියපන්කො. රේප් කපන එකා අහු උනාද?
    සාක්ෂි හම්බ උනාද?
    වරද පිළිගත්තද?

    අපිත් තාම හිතාගන්න බැරුව ඉන්නේ බං:lol::lol:

    ..හිතපංකෝ මේ ත්‍රෙඩ් එකට ආපු හැම එකාගේම රෙප් කපන්න තරම් රෙප් කපන එකාගේ කොච්චර ෆේක් තොගයක් ඇත්ද? මගේ දවටම 6 පාරකටත් වඩා කැපිල තිබ්බා
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සොහොන;19285907 said:

    1.රේප් කපපු එකාව බලන්න මෙතැනින් පලයන් ....

    http://www.elakiri.com/forum/member.php?u=549729

    2.සාක්ෂි

    වූ අපිට austia ඉදන් ඉන්ටර්නසහල් කොල් එකක් දුන්නා එක හෙට උබලට මේකේ පෙන්නනම්

    රැ 7 නිව්ස් බලහන්

    You must spread some Reputation around before giving it to සොහොන again.

    පස්සේ උබව දුටු තැන රේප් කරනවා අනිවා. :)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    අපිත් තාම හිතාගන්න බැරුව ඉන්නේ බං:lol::lol:

    ..හිතපංකෝ මේ ත්‍රෙඩ් එකට ආපු හැම එකාගේම රෙප් කපන්න තරම් රෙප් කපන එකාගේ කොච්චර ෆේක් තොගයක් ඇත්ද? මගේ දවටම 6 පාරකටත් වඩා කැපිල තිබ්බා

    අම්මෝ 6ක් :shocked::shocked::shocked:
    පිස්සු හැදෙනවනේ බන් ..! ෆේක් කින්ග් කෙනෙක් ..!!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    අපිත් තාම හිතාගන්න බැරුව ඉන්නේ බං:lol::lol:

    ..හිතපංකෝ මේ ත්‍රෙඩ් එකට ආපු හැම එකාගේම රෙප් කපන්න තරම් රෙප් කපන එකාගේ කොච්චර ෆේක් තොගයක් ඇත්ද? මගේ දවටම 6 පාරකටත් වඩා කැපිල තිබ්බා
    මේකේ ඇඩ්මින්ලා කියන්නෙත් නැහැ නේද? :rofl: