දවසට 10 නේ බං රෙප් දෙන්න පුළුවන්....
මගේ නම් රෙප් කැපුන ගණන් අහන්න එපා..
අද උදේ ඉඳන් රෙප් ටේබල් එක තොරණ වගේ...රතු පාට අස්සෙන් ඉඳල හිටල නිල් පාටක් දකිනවා.....
එක පාරක් 4ක් කැපිල තිබ්බා.... ආයේ 2, 1 ඔහොම තමා...
කොහොම හරි දවසට 6 පාරක් වගේ කැපිල තිබ්බා






Haffa ehemada.
Ubalawa nasarani karala.





