Rep කපලා...ඇයි දන්න දෙයක් share කරාම මෙහෙම වෙන්නේ? :(

chathu4742

Well-known member
  • Rep කපලා...ඇයි දන්න දෙයක් share කරාම මෙහෙම වෙන්නේ? :(

    WqSRhVbIM6.png

    හෙන අවුල් නේ? අනේ මන්දා... මම වැරැද්දක් කලායෑ:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    WqSRhVbIM6.png

    හෙන අවුල් නේ? අනේ මන්දා... මම වැරැද්දක් කලායෑ:(:(

    ඔය Deep web එක ගැන ත්‍රෙඩ් එක නේ. ඒක වැරදි කියල කෙනෙක්ට හිතෙන එක සාධාරණයි.
    එක හරියට "ඔන්න මචන්ලා පිටකොටුවේ මේ වීදියේ මේ කඩේ මේ විදිහේ මුණ තියෙන කොල්ල ගාව කුඩු තියෙනව උඹල නං ගන්න යන්න එපා හොඳ නෑ මම නිකන් දැනගැනීමට කිවේ, ගිහින් අහුවුනොත් මම නං නෑ" කිව වගේ නෙ :( +2
     
    chathu4742

    Well-known member
  • ඔය Deep web එක ගැන ත්‍රෙඩ් එක නේ. ඒක වැරදි කියල කෙනෙක්ට හිතෙන එක සාධාරණයි.
    එක හරියට "ඔන්න මචන්ලා පිටකොටුවේ මේ වීදියේ මේ කඩේ මේ විදිහේ මුණ තියෙන කොල්ල ගාව කුඩු තියෙනව උඹල නං ගන්න යන්න එපා හොඳ නෑ මම නිකන් දැනගැනීමට කිවේ, ගිහින් අහුවුනොත් මම නං නෑ" කිව වගේ නෙ :( +2

    ඇත්ත බන් උඹ කියන්නේ ...ඒත් යකෝ මේව කොහෙන් හරි දැනගත්තාම තියෙන වැරැද්ද මොකක්ද බන්... මෙහෙම මගුලක් තියෙනවා කියල නොදැන කී දෙනෙක් තාමත් ඉන්නවාද බන්.. කමක් නෑ රෙපට පින් සහෝ...
    Mage rep adata iwarai :(
    :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇත්ත බන් උඹ කියන්නේ ...ඒත් යකෝ මේව කොහෙන් හරි දැනගත්තාම තියෙන වැරැද්ද මොකක්ද බන්... මෙහෙම මගුලක් තියෙනවා කියල නොදැන කී දෙනෙක් තාමත් ඉන්නවාද බන්.. කමක් නෑ රෙපට පින් සහෝ...
    Mage rep adata iwarai :(
    :(

    aula nam muta kiyala thread eka close karaganna

    http://www.elakiri.com/forum/member.php?u=95387
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්ත බන් උඹ කියන්නේ ...ඒත් යකෝ මේව කොහෙන් හරි දැනගත්තාම තියෙන වැරැද්ද මොකක්ද බන්... මෙහෙම මගුලක් තියෙනවා කියල නොදැන කී දෙනෙක් තාමත් ඉන්නවාද බන්.. කමක් නෑ රෙපට පින් සහෝ...
    Mage rep adata iwarai :(
    :(
    ඔව් බන් එක ඇත්ත එළකිරියේ ඉන්නෙ බහුතරය ලොකු උන් නෙ(නාකි සීයලත් ඉන්නව :P). දනගාන වයසේ උන් නෑ නෙ, ඕන තරන් 18+ ඒවා යන්නෙ මේකේ.
    ගණන් ගන්න එපා එකක් කැපෙනකොට දහයක් හම්බෙනව උඹ ත්‍රෙඩ් එක දැම්මේ වැරදි අදහසකින් නෙවේ නෙ.
     
    chathu4742

    Well-known member
  • ඔව් බන් එක ඇත්ත එළකිරියේ ඉන්නෙ බහුතරය ලොකු උන් නෙ(නාකි සීයලත් ඉන්නව :P). දනගාන වයසේ උන් නෑ නෙ, ඕන තරන් 18+ ඒවා යන්නෙ මේකේ.
    ගණන් ගන්න එපා එකක් කැපෙනකොට දහයක් හම්බෙනව උඹ ත්‍රෙඩ් එක දැම්මේ වැරදි අදහසකින් නෙවේ නෙ.

    :):):):):)
    සිරාවට නෑ බන්.. මගේ පොඩි ප්‍රොජෙක්ට් එකකටත් අයිඩියා එකක් තිබ්බ බන් මේ ගැන... මට සීන් එක කට්ටියට කියල දැනුවත් කරන්ඩයි ඕන උනෙ..හරි මචන්.. ගොඩක් පින් :)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඕව ගනන් ගන්න එපා බං .
    මේක ඉන්න සමහර එවුන්ට " ආයුබෝවන් " කිව්වත් දිරවන්නේ නෑ .

    Screenshot_2016_07_12_13_31_11.jpg

    පේනවා නේ .
     
    • Like
    Reactions: Chathuranga1

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka hamotama tiyanwa bn
    bump ekak dammath rep kapala man dala thibbe giya sathiye
    fake set ekak tiyagena ponnayo kotawanna karana wada bn owa
    ganan ganna epa
    samahara ewata nam kapanna aulak na bn
    uba hithahanko bump ekatath rep kapuwa kiwama
     
    • Like
    Reactions: chathu4742

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    oka hamotama tiyanwa bn
    bump ekak dammath rep kapala man dala thibbe giya sathiye
    fake set ekak tiyagena ponnayo kotawanna karana wada bn owa
    ganan ganna epa
    samahara ewata nam kapanna aulak na bn
    uba hithahanko bump ekatath rep kapuwa kiwama

    :lol::lol::lol::lol::lol::lol:
    sirawata smahara thread walata bump ekak dammath athi kunuharapa lokayai , thadi pinturai daala winasai.
    rep walin nan wadak na me redda photo daana eka thamai epa wenne. images off karama site eke eka reddakwath balanna wenne naane :(

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙමයි බන් සෙට් එකක් ඉන්නවා උන් දැනගත්තම ඇති තව කෙනෙක් දැන ගන්නවට අකමැති.. උන් හිතන් ඉන්නේ උන් තමයි පොරවල් කියලා .. ඕවා පවුල් වල දෙමවුපියන්ගෙන් එන මානසික තත්වයන් ගණන් ගන්න එපා.. :yes::yes::yes: