rep කැපුනත් කමක් නෑ යාලුවෙක්ගෙ වැඩකට

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    rep කැපුනත් කමක් නෑ යාලුවෙක්ගෙ වැඩකට

    මේ මගේ හොඳම යාලුවෙක්ගෙ මචන්ලා, කොල්ල ගොඩක් කට්ට කාල මේක කලේ... එකයි සප් එකක් දෙන්න ට්‍රය් කරන්නේ ..:yes::yes:
    උබලත් video බලලා හොඳද නරකද කියපල්ලා

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,450
    47,504
    113
    රෙප් කපන්නේ මොකටද බන්.කවුරුහරි ගොඩයනවනම් ඒ ඇති..
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගායනය හොදටම තියෙනවා. සුබ පතනවා ඉදිරියට... හොද සින්දු කියන්න අවස්ථාව ලැබේව...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    No Offence ban,
    habayi salli tikak ekathu karagena hama ekama sindu kiyanna giyama rate sangithaya ballata yanawa.
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    ගායනය හොදටම තියෙනවා. සුබ පතනවා ඉදිරියට... හොද සින්දු කියන්න අවස්ථාව ලැබේව...

    Bump machan

    එල මචන්...ලස්සනයි...

    බුම්ප්

    No Offence ban,
    habayi salli tikak ekathu karagena hama ekama sindu kiyanna giyama rate sangithaya ballata yanawa.

    Ela machanla.. thank you for all..:yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    මොකටද බන් රෙප් කපන්නේ... වොයිස් එකත් හොදයි.. මෙලඩි එකත් හොදටම තියෙනවා මචන්. වරදක් පේන්න නෑ. ඉහලට යන්න උත්සාහා කරන්න හදන්නේ මේ අපේ කොල්ලෙක්නේ.. එලකිරියේ අපි සුභ පැතුවා කියන්න.. ගීතය ජනප්‍රිය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :cool:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රෙප් කපන්නේ මොකටද බන්.කවුරුහරි ගොඩයනවනම් ඒ ඇති..
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    මොකටද බන් රෙප් කපන්නේ... වොයිස් එකත් හොදයි.. මෙලඩි එකත් හොදටම තියෙනවා මචන්. වරදක් පේන්න නෑ. ඉහලට යන්න උත්සාහා කරන්න හදන්නේ මේ අපේ කොල්ලෙක්නේ.. එලකිරියේ අපි සුභ පැතුවා කියන්න.. ගීතය ජනප්‍රිය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා :cool:

    anna ekai machan. kolla dakshayek kiyala man dannawa.. thank you machan:yes::yes::yes::yes: