rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඩුඩ් අක්කිට
    රෙප් 3000 ට 3යි
    පෝස්ට් වලට 2යි
    අවුරුදු ගානට 3යි
    ඔක්කොම 8යි :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පෙරේර අන්කල්ට
    අවුරුදු ගානට 2යි
    පෝස්ට් වලට 1යි
    රෙප් 4000+ ද 5000+ද?

    රෙප් 7 හෝ 8යි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Menna Mewa ne danna ona thread.bohoma sthuthi yaluva.....
    Thawa deyak kiyanna ona.narakada thrad ekakata rep den hetith kiyala dunnoth
    +rep
    thanks
    රෙප් ගැන වෙනම ත්‍රෙඩ් ඕනෙ තරම් දාල තියෙනව බන් :)
    ඒත් මේ රෙප් පවර් එක ගැන :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔයාට වැඩිවෙන්න ඕනා 15න් මගේ තියරිය අනුව. ඉක්මනට 15 ගහලා වැඩිවුනාද කියහන්. අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න ඕනා:baffled:
    ඔය තියරිය හරි ගියෙ නෑ මොකෙට්ටවත් :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔය තියරිය හරි ගියෙ නෑ මොකෙට්ටවත් :P
    :oo:
    බලමුකෝ මූ ගැහුවම,
    කොහොමත් ඒ සීන් එක ප්‍රසිද්ධ කරන්න එපා... දාලා තියෙන එක හරි කිව්වම ඉවරයි.
    නැත්නම් බලන එවුන් අපිට අල්ලන් ගහනවා:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඩූඩ් අක්කිය ඇඩඩ් ටු +8 ගෲප්
    බට් එයාට 2000+ ද 3000+ ද නම් දන්නෙ නෑ :D
    +7 හ් +8 වෙන්න පුළුවන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :oo:
    බලමුකෝ මූ ගැහුවම,
    කොහොමත් ඒ සීන් එක ප්‍රසිද්ධ කරන්න එපා... දාලා තියෙන එක හරි කිව්වම ඉවරයි.
    නැත්නම් බලන එවුන් අපිට අල්ලන් ගහනවා:rofl:
    :lol: ඔව් නේ :P බෑන් කරයිද දන්නෙත් නෑ වැරදි තොරතුරු දුන්න කියල :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ පෝස්ට් 100ක් ගැහුවනම් කෙලින්ම රෙප් පවර් එක 5 වෙලා
    11.gif
    :rofl::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හා............
    උඹට +7 :) ඒ කියන්නෙ
    +4000 නේද? :D
    5000 වෙන්න පොඩ්ඩයි ඇත්තෙ :)
    තැන්කූ :D

    4816 i හරියටම.
    දැන් වැඩිය ත්‍රෙඩ් දැමෙන්නේ නෑනේ මචං. වෙලාව ප්‍රශ්නේ.
    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් කොල්ලෝ..
    බොහෝ දෙනෙක් මේ ගැන හරියට දන්නේ නෑ කියපු කතාව නම්
    හරි..
    අපි වුනත් මේ කතාව හරියට දැනන් හිටියේ නෑ..
    රෙප් +8