Rep 13+ දෙනවා අද ඉඳන්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඔන්න ආවා 13ටත්:yes:
    2007 ඉඳන් අවුරුදු 11ක්:cool:
    හෙමින් ගමනක් :baffled:
    දැනගත්ත දේවල් ගොඩක් :)
    නැතුවම නෙවෙයි කැපිලි කෙටිලිත් :(
    ඉන්නව හිත හොඳ එවුන් ගොඩක් :love:
    උදවු කළා උන් නැතුව ලෝබ කමක් ;)
    වේවා එළකිරියට ජයෙන් ජයක් :lol:
    13 නපුරුයිලු ගොඩක් :baffled:
    එ්ත්
    දෙනවා අද ඉඳන් හැමෝටම 13ක්:P






    ++++++ 13 ta 9 ++++++++++++