Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන් ටිකකට කලින් මේක ක්ලොස් වුනා නේ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ආතල් කන්නෙපා යකෝ ... උඹලට ඔච්චරටම අමාරු නම් තිත්ත කුණුහරුපෙන් අපිට බැනල PM එකක්වත් දාපන් :lol::lol:
    :lol: නෑ. මාස තුනකට විත්‍ර උඩදි වෙන අයිඩී එකකින් පීඑම් ආව.
    හරිගියෙ නෑ.. අන්තිමට බයිට් වෙල ගියා... පස්සෙ රියල් එකෙන් එනව් අමුකුත් දන්නෙ නෑ වගේ
    දැන් පීඇම් වලින් නෙමෙයි.. හොදටම වල් වැදිල ඉන්නෙ...
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෑ නෑ කලබල වෙන්න එපා:lol: මේ අපේ යලුවෙක් නේ
    හැබැයි ඉස්සර වට් ඩූ යූ ෆීල් නවු එකේ හිටිය විදිහට ඇක්ටින් කරන්න හදනව. බට්.. ෆේල්:lol:
    මොකද දැන් මෙතන ඉදන් පෝස්ට් දාපු එකෙක් නේ ඔය එන්නෙත්.
    :lol::lol:
    ඉතින් අපි කොහොමැයි අනුකම්පා නොකර ඉන්නේ?:lol:
     
    • Like
    Reactions: IveyStyle

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි සිද්දිය මේ රෙප් සංකල්පයේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා
    මීට වඩ ගොඩක් සාර්ථකයි අර මිගා කිව්ව විදියට මෙම්බ ඔෆ් ද මන්ත් වගේ සංකල්පයක් නැවත ස්ථාපිත කලා නම්
    රෙප් සංකල්පයේදී හොද ලිපියක් එලකිරි එකේ පල කරා නම් ඉල්ලුවත් නොයිල්ලුවත් නිරායාසයෙන්ම රෙප් ලැබෙනවා ඔය රෙප් කොටු වලින් පේන්නෙ එලකිරි එක වෙනුවෙන් මහන්සි වෙලා පොඩි හරි ආටිකල් එකක් දලා කස්ටියගේ අගය කිරීමට ලක් වෙච්ච එකයි
    එහෙත් මගේ මතය නම් රෙප් වලට වඩා වටින්නෙ ත්‍රෙඩ් එකට වැටෙන රිප්ලයි තමයි රිප්ලයි තියෙන ත්‍රෙද් අයිතිකරුවන්ට රෙප් හම්බෙනවා

    රෙප් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ ඔය එලකිරි වෙනුවෙන් මහන්සි වෙලා වැඩක් කරපු අයගේ නම් තමයි ඒ වගෙ ආයට ඉතින් ඊරිසියා කාරයො ගොඩක් ඉන්නවා

    මෙම්බර් ඔෆ් ද මන්ත් සංකල්පය ගෙනාවොත් ඔය තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙයි
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හුරේ:D
    කාලෙකට පස්සෙ ආයිත් ෆන් එකක් ගමු:D
    දන්නවනේ සමහරු අවම දැක්කේ නෑ වගේ ඉන්න සංකල්පය පාවිච්චි කරන්න ඕනේ:rofl::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලා:lol: කුජිතයි.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලා:lol: කුජිතයි.
    :lol: ඉන්නවකො මම දාල තියන එවත් චෙක් කරන්න ඔනෙ.:lol::lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලා:lol: කුජිතයි.
    :lol::lol: man thread eka open wenakan hitiye kattiyage parana posts tikak check karanna,surangayage ehema haha
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක කවුරු හරි දාල තිබ්බ ... ආයෙ දාන්නෙ ආතල් හින්දමයි :D
    ත්‍රෙඩ් එකේ නම:
    ජපානයේ න්‍යෂ්ටික බලාගාරයට මොකද වුනේ

    යට මෙහෙම තියෙනව
    අඩෝ උඹ රෙප් එකක් නොදී මාරු වෙන්න නෙ හැදුවෙ? දීපන් දීපන්

    :lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: ඉන්නවකො මම දාල තියන එවත් චෙක් කරන්න ඔනෙ.:lol::lol::lol:
    බලපන් එඩිට් කරන්න ඒපා අද දිනේ හිටින්නේ එතකොට තවත් නෝන්ඩි:lol::lol:
     
    Status
    Not open for further replies.