ආතල් කන්නෙපා යකෝ ... උඹලට ඔච්චරටම අමාරු නම් තිත්ත කුණුහරුපෙන් අපිට බැනල PM එකක්වත් දාපන්![]()
නෑ. මාස තුනකට විත්ර උඩදි වෙන අයිඩී එකකින් පීඑම් ආව.නෑ නෑ කලබල වෙන්න එපාමේ අපේ යලුවෙක් නේ
හැබැයි ඉස්සර වට් ඩූ යූ ෆීල් නවු එකේ හිටිය විදිහට ඇක්ටින් කරන්න හදනව. බට්.. ෆේල්
මොකද දැන් මෙතන ඉදන් පෝස්ට් දාපු එකෙක් නේ ඔය එන්නෙත්.



don't tel lies

..eekenma copy paste karala tamai mama demme..
.sirawatama aawa ban.......eekenma copy paste karala tamai mama demme..
.
හුරේthanks machn open karata.letz back to topic.dnt go offtopic![]()


දන්නවනේ සමහරු අවම දැක්කේ නෑ වගේ ඉන්න සංකල්පය පාවිච්චි කරන්න ඕනේහුරේ
කාලෙකට පස්සෙ ආයිත් ෆන් එකක් ගමු![]()


මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලාකුජිතයි.
ඉන්නවකො මම දාල තියන එවත් චෙක් කරන්න ඔනෙ.


මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලාකුජිතයි.

man thread eka open wenakan hitiye kattiyage parana posts tikak check karanna,surangayage ehema haha
අඩෝ උඹ රෙප් එකක් නොදී මාරු වෙන්න නෙ හැදුවෙ? දීපන් දීපන්


මේක දැක්කමයි දැක්කේ මගෙත් thread 2ක් තියෙනවා Rep Plz කියලා දාලාකුජිතයි.








බලපන් එඩිට් කරන්න ඒපා අද දිනේ හිටින්නේ එතකොට තවත් නෝන්ඩිඉන්නවකො මම දාල තියන එවත් චෙක් කරන්න ඔනෙ.
![]()

