Rep Kotu 4i :)

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    අම්මට සිරි මාර වැඩක් නෙ උනෙ.මම USER CP එකට ගිහින් බලනකොට Rep Points 285,295ක් වෙලා.ආපහු Thread එකකට ගිහින් ඉන්නකොට මෙන්න ටික් ගාල පැන්නෙ නැතයි කොටුවක්.හම්මා...
    මාර සන්තෝසයක් අවේ.රෙප් Power එකත් 4ක් වෙලා.මෙතෙක් දවස් මට රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තුතියි!!!!:yes:


    thanks.gif

    පුලු පුලුවන් හැටියට මමත් සලකලා ඇති:P........

    හරි දැන් ඉතින් හිස් අතින් යන්න වෙන්නෙ නෑ......බයවෙන්න එපා.....ITEMS ටිකක් ගෙනාව....

    එහෙනම් පටන් ගම්මු:love::love:
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මේක දන්න අයත් ඇති...නොදන්න අයත් ඇති නෙ??:dull:


    Facebook හි පළමු කාන්තාව හා ඔබ නොදත් තොරතුරු කිහිපයක්!!
    පළමු Facebook ගිණුම් 50 හි කාන්තාවන් ඉද ඇත්තේ 6 ක් පමණි.එයින් පළමු කාන්තා ගිණුමේ හිමිකාරිය "Sarah Goodin".සම්බන්ධ වී ඇති ID නොම්බරය 33.

    385.jpg

    මේ ඇයයි- https://www.facebook.com/sarah.goodin


    ID නොම්බර 1 සිට 3 දක්වා තිබු Facebook ගිණුම් අත්හදාබැලීම් වන අතර මාර්ක් සකබර්ක් විසින් එම ගිණුම් තුන ඉවත් කර ඇත, දැනටත් ගිණුම් 3 නොපවතී. Facebook ආරම්භ වන්නේ ID නොම්බර 4 නි,ඒ මාර්ක් සකබර්ක්ය.පළමු ගිණුම් 10 ය සකබර්ගේ ලගම මිතුරන් වන අතර ඉන් එහා ඔහුගේ විශ්ව විද්‍යාල යහළු යෙහෙලියන්,ඇමරිකාව පුරා සහ අවසානයේ මුළු ලෝකයේම විසිර ගොස් ඇත.


    නොදන්නා අයටයි මේ- https://www.facebook.com/profile.php?id=xxx
    අවසානයට ඇති XXX වෙනුවට ඔබට අවශ්‍ය නොම්බරය යෙදු විට ගිණුමේ හිමිකරු සොයාගත හැක.උදහාරණයක් ලෙසේ XXX වෙනුවට 4 යෙදුවොත් මාර්ක් සකබර්ග් ගේ ගිණුමට පිවිසේ.
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ඔයාලා ගොඩක් කැමතියි නෙ අර රූපෙ දිහා බලලා බිත්තිය බලන ඒවට....ඔන්න එවා කිහිපයක්.......

    vv1vh.jpg



    scaled.php



    scaled.php



    scaled.php



    scaled.php


    scaled.php
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මෙ මනුස්සයා ව හොයාගන්න එක ගෙමක් නෑනෙ?..එත් මෙක කරන්න කොච්චර මහන්සි වෙන්න ඇත් ද?

    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මුලින්ම මෙ වචන ටික හයියෙන් කියවගෙන යන්න...ඉට පස්සෙ වචන ලියල තියන පාට හඉයෙන් කියවගෙන ගිහින් බලන්න පුලුවන්ද කියල....

    scaled.php
     
    Last edited:

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මෙක කියවන්න බලන්න හයියෙන්...
    scaled.php



    A BIRD IN THE BUSH නේද?????..........ආයිත් බලන්න THE කීයක් තිනවද කියලා....:lol: