Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Bumb machan ekmekata join una akaale anuwath wadi wenwa awrudta eka bagin...thamange toyana rep lakunu gaana anuwth wadiwenwa..daana post gaanna anuwth wadinwenwa ban..wadi wistbra hodtama danna kenek damawii..
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Reputation Power(රෙප් බලය/ලබාදිය හැකි අගය)

    පෝස්ට් ප්‍රමාණය.
    total reputation points සහ
    එලකිරි එකේ සිටි කාලය අනුව මෙම අගය තීරණය වෙනවා.

    rep power ලැබීමට මූලිකව පෝස්ට් 100ක් හා + reputation අගයක් තිබිය යුතුයි. ඔබ පැරණි සාමාජිකයෙක් වුවත් පෝස්ට් 100ක් නොමැතිනම් rep power එකක් නැත.
    පසුව
    සෑම + reputation points 1000 කටම එකක්
    register වූ වසරේ සිට සෑම වසරකටම එකක්
    පළමු පෝස්ට් 100ට සහ සෑම පෝස්ට් 25000කටම එකක් බැගින් rep power වැඩිවේ.

    ඔබේ reputation power එක elakiri ලොග් වූ විට දකුණු පැත්තේ User CP මත දර්ශනයවේ.

    logonreppower.png



    http://www.elakiri.com/forum/showthread.php?p=6212732
     
    අනිත් අයට හැංගිලා කුණුහරුප කියන්න ඕන නපුංසකයින්ටයි තමන්ගේ සතුට ප්‍රකාශ කරන මිනිස්සුන්ටයි එකසේ ප්‍රයෝජනවත් ඉලක්කම් ක්‍රමයක්. හිතට නොගෙන ඔහේ යන්න ඇරලා ඉන්නයි ඕන.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබෙ රෙප් කපන්න වටිනව.2009 එලකිරි ජොයින් වෙලා උබ අපෙන් අහනවා රෙප් කියන්නෙ මොනවද කියල .:angry::angry::angry: