Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,906
    7,234
    113
    Kotahena
    මේ ඉන්නේ shruk Khan කියන මෙම්බර්.


    මූ මගෙන් රියල් ඇරගනිල්ලක් ඇරගත්තා.


    මේ තියෙන්නේ කතන්දරේ.


    http://www.elakiri.com/forum/showthread.php?p=22963406#post22963406


    මූ තමයි මගේ නම දදා ඉස්සර උබලගේ රෙප් කැපුවේ.


    admin ට පින්සිද්ද වෙන්න ඒ එකවුන්ට් එක Ban කරලා.



    දැන් මූට රිදිලා මගේ නමින් එකක් හදාගෙන :lol: තැන් තැන් වල මගේ රෙප් කපන්න ගගා පොස්ට් කර කර යනවා.


    පිටකොටුවේ හිගන්නොත් මීට වඩා නම්බුකාරයි. :lol:
     
    Last edited: