You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මේ ඉන්නේ shruk Khan කියන මෙම්බර්.
මූ මගෙන් රියල් ඇරගනිල්ලක් ඇරගත්තා.
මේ තියෙන්නේ කතන්දරේ.
http://www.elakiri.com/forum/showthread.php?p=22963406#post22963406
මූ තමයි මගේ නම දදා ඉස්සර උබලගේ රෙප් කැපුවේ.
admin ට පින්සිද්ද වෙන්න ඒ එකවුන්ට් එක Ban කරලා.
දැන් මූට රිදිලා මගේ නමින් එකක් හදාගෙන
තැන් තැන් වල මගේ රෙප් කපන්න ගගා පොස්ට් කර කර යනවා.
පිටකොටුවේ හිගන්නොත් මීට වඩා නම්බුකාරයි. 
Last edited: