repair microscope එකක් ගන්න කඩ මොනාද තියින්නේ.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,112
    113
    Mother Earth
    Camera තියෙන එකක් අරන් එළකිරි එකේ ෆොටෝ දාන්න හොඳේ. මාත් ආසම subject එකක්‌ microscopic biology ❤️ ඇමීබාවෙක් මැරුවම පව් සිද්ද වෙනවද දාන්නේ නෑ. 🤔 @asliyanage
     
    • Like
    Reactions: Dhanushka.N

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    Camera තියෙන එකක් අරන් එළකිරි එකේ ෆොටෝ දාන්න හොඳේ. මාත් ආසම subject එකක්‌ microscopic biology ❤️ ඇමීබාවෙක් මැරුවම පව් සිද්ද වෙනවද දාන්නේ නෑ. 🤔 @asliyanage
    සඳකත්ගෙන් අහන්න
     
    • Haha
    Reactions: Candid-B

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    පොලැක් , ආශා සෙලියුල්ර්, යුනිටෙක්